දේශපාලක බෑණාට පොලොන්නරුවෙන් කොළඹට වැලි අදින්න වෙනම දුම්රියක්..

January 5, 2021 at 11:20 am | lanka C news
දේශපාලක බෑණාට පොලොන්නරුවෙන් කොළඹට වැලි අදින්න වෙනම දුම්රියක්..

දේශපාලනඥයකුගේ බෑණා කෙනෙකුට කොළඹ ප්‍රදේශයට වැලි ගෙන ඒම සඳහා විශේෂ දුම්රියක් යොදවා ඇතැයි අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

මෙම පුද්ගලයා වැලි කැපීමේ බලපත්‍ර ඉල්ලා අයදුම්පත් 67ක් ඉදිරිපත් කළ අයෙකු යයිද එම වාර්තාවේ දැක්වේ.

පොළොන්නරුවේ සිට කොළඹට එම දුමරිය මගින් වැලි ගෙන ඒමට බෑනා කටයුතු කරමින් සිටින බව ද දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග උපුටා එම වාර්තාව සඳහන් කරයි.

එම දුම්රිය යොදවා ඇත්තේ පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා බැවින් එය වහා අවලංගු කරන්නැයි ඉල්ලමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති රැසක් බලධාරීන්ට ලිපි යවා ඇතැයි ද සඳහන්ය.

73,366 views

16 Comments to “දේශපාලක බෑණාට පොලොන්නරුවෙන් කොළඹට වැලි අදින්න වෙනම දුම්රියක්..”

  1. kawinda says:

    mechchara deyak kiyanna puluwan nam nema elikaranna beri ei..? thorathuru denageneeme aithya rata wesiyata etha.

  2. සීයා පප්පා says:

    ඇද්ද බො(අප)ට !

  3. ක්‍රිමිනල් says:

    වලක් කපාගෙන වැලලියල්ලා බෛයනේ , ඇටනම ලස්සයක් චන්දේ දීලා තියෙන්නේ පවුල සහ ගජමිතුරු කල්ලියට හම්බකරගන්න කියලා දැනෙනකොට බෛයන්ට වලක් කපාගෙන වැලලෙන්න හරි ,කොවිඩ්19 වැලදිලා නං ගිනිතියාගෙන මැරෙන්න හිතෙනවා ඇති. පව් නේද බන් මෝඩ පහේ බෛයො , මුන් හිතලා තියෙන්නේ කින්ග්’ඈස් ලා වෙනස් වෙලා කියලා ! 😂😂😂😂

    • Karunadasa says:

      මොන මෝඩ හරකෙක්ද මු නිකන් තියෙන කෝචිචි වලින් වැඩක් ගත්තම මොකද වෙන්නේ. වැලි ගේන්නේ සංවර්දිත කටයුතු වලට ඉතිං මොකක්ද වරද

      • ක්‍රිමිනල් says:

        ගොං බුරූවෝ ජනතා මුදලෙන් නඩත්තු වෙන දුම්‍රිය ජාවාරං කාරයන්ට වැලි අදින්නද තියෙන්නේ ? නොදන්න උලව් නොකිය හිටහං , පුන්නක්කු ටිකක් කාලා බුදියගනිං ,තව ඉස්සරහට බෛයො කියයි , ලංගම බස් වලින් කුඩු ඇද්දම මොකද ,නිකං තියන බස් ටිකනේ කියලා , තුහ් මෙහෙමත් වහල් හැත්තක්.

  4. Sun says:

    This is is misusing public funds. No one suppose to do so. Where is law and order of the country as you said Mr President.

  5. වයි දිස් කොලවෙරි says:

    පිට රටවල විතරක් නොවේ, ඉස්සර ලංකාවෙත් ඛනිජ වැලි ආදිය ප්‍රවාහනයට දුම්රිය යොදා ගත්තා. දුම්රිය දෙපාර්තුමේන්තුවට ලාභයක් තියනවා නම්, මිනිස්සුන්ටත් අවහිරයක් නැත්නම්, මේ කරන වැඩෙන රටට අඩු ගානේ යහපතක් වෙයි.
    නමුත් දුම්රිය දෙපාර්තුමේන්තුවට අදාළ ගාන ගෙවන්නේ නැතුව වැලි අදිනවා නම්, වැලි වල බරට දුම්රිය මාර්ග කැඩෙනවා නම්, එක වෙනමම කතාවක්.

    • ක්‍රිමිනල් says:

      ඕයි !ජනතා මුදලෙන් නඩත්තු වෙන දුම්‍ රිය තියෙන්නේ ගජමිතුරු ජාවාරංකාරයං ගේ වැලී අදින්නද ? එකට උන්ට ක්‍රමවේදයක් හොයා ගන්න කියහං ,අර සිටීබී බස් වලින් සෙනග ඇදලා ලංගමය කොටී ගානක පොල්ලක් තිබ්බා මහින්ද මාමී , එහෙමද ආස ? තොපේ සිස්ටම් චේන්ජ් එක කියන්නේ පරන ලබ්බවල් ටික එ විදියටම වෙනස් මූනූ දාලා කරන එකද ? තුහ් විතරක් මෙහෙමත් වහල්ලූ !

  6. Opa-dupa says:

    Big house ?

  7. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    එකම රටක් එක නීතියක් ..

  8. Sanka says:

    ස ට බලයක් දැන් නෑනේ. බී. එ. සිල් ස කියන විදියට තමයි ඉතින්….

    ඇමැති වෙනවද, මන්ත්‍රී වෙනවද, කැලෑ කපනවද, වැලි හාරනවද, පාරවල් හදනවද, ඔක්කොම තීරණය කරන්නේ බි එ සිල් ස තමයි.

  9. saman says:

    ඕකට තමයි කියන්නේ system change කියලා

  10. Dicky says:

    ගොන් හරක්.
    දුම්රිය නිපදවා තියෙන්නේ ඔවැනි දේ සඳහා තමයි. ලංකාවේ කුහක යන් එක වත් දන්නේ නෑ. බැණා ද නැද්ද අදාල නෑ අඩු වියදම් ප්‍රවාහනය වැදගත්.

    • ක්‍රිමිනල් says:

      ඔව් ඔව් ! ලස්ස ඇටනමේ පුන්නක්කු බෛයො චන්දේ දිලා තියෙන්නේ ගජමිතුරන්ට ලංකාවේ සම්පත් ඔනේ ඔනේ විදියට පාවිච්චි කරන්න! උබලා වගේ වහල්ලූ ඉන්නකං මේ රටට සදාසොත්තී.

Main News