දේශපාලක සහෝදරයා බිලියන බාගයකට වලවුවක් මිලට ගනී..
February 11, 2017 at 3:50 pm | lanka C news
මෙරට ඉහල පෙලේ දේශපාලඥයකුගේ සහෝදරයෙක් වලව්වක් සහිත අක්කර 4ක ඉඩමක් කෝටි 45ක මුදලක් ගෙවා මිලට ගෙන තිබේ.
අදාල වලව්වු හා ඉඩමේ හෝටලයක් ඉදිකිරීමට බලාපොරොත්තු වන අතර ඒ සදහාට මීට වැඩි වියදමක් දැරීමට නියමිතය.
කෙසේ වෙතත් අදාල ප්රදේශයෙ ජල පෝෂක ප්රදේශයක් වන නිසා එවන් ඉදිකිරීමට පරිසර අධිකාරී පනත යටතේ අවසර නැතැයිද වාර්තා වෙයි.