දේශපාලක සහෝදරයා බිලියන බාගයකට වලවුවක් මිලට ගනී..

February 11, 2017 at 3:50 pm | lanka C news
දේශපාලක සහෝදරයා බිලියන බාගයකට වලවුවක් මිලට ගනී..

මෙරට ඉහල පෙලේ දේශපාලඥයකුගේ සහෝදරයෙක් වලව්වක් සහිත අක්කර 4ක ඉඩමක් කෝටි 45ක මුදලක් ගෙවා මිලට ගෙන තිබේ.

අදාල වලව්වු හා ඉඩමේ හෝටලයක් ඉදිකිරීමට බලාපොරොත්තු වන අතර ඒ සදහාට මීට වැඩි වියදමක් දැරීමට නියමිතය.

කෙසේ වෙතත් අදාල ප‍්‍රදේශයෙ ජල පෝෂක ප‍්‍රදේශයක් වන නිසා එවන් ඉදිකිරීමට පරිසර අධිකාරී පනත යටතේ අවසර නැතැයිද වාර්තා වෙයි.

49 views
Main News