දේශපාලඥයන් කොමිස් ඉල්ලනවා කියා විදෙස් ආයෝජකයන් ලංකාවේ ආයෝජන බෑ කියලා…

October 14, 2021 at 3:50 pm | lanka C news
දේශපාලඥයන් කොමිස් ඉල්ලනවා කියා විදෙස් ආයෝජකයන් ලංකාවේ ආයෝජන බෑ කියලා…

ශ්‍රී ලංකාව තුළ අඩු පිරිවැයකින් කර්මාන්තශාලා ආරම්භ කිරීමට ඉන්දීය ආයෝජකයන් කැමැත්තෙන් සිටියත් මෙරට දේශපාලකයන් විසින් කොමිස් හා අල්ලස් ඉල්ලන නිසා ඔවුන් එවැනි ආයෝජන සිදු කිරීමට අකමැත්තක් දක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා සඳහන් කරයි.

තමන් පසුගිය දා ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවක සංචාරය කළ බවත් එහිදී එම කර්මාන්ත කරුවන් සමග කරන ලද සාකච්ඡා වල දී ඔවුන් මේ බව පැවසූ බවද මන්ත්‍රීවරයා කීය.

අඩු පිරිවැයකින් කර්මාන්තශාලා පවත්වාගෙන යෑමට ඉන්දීය ව්‍යාපාරිකයන් සූදානමින් සිටිය ද මෙරට රජය එවැනි සංවර්ධන කටයුතුවලට ඉඩක් ලබා නොදෙන නිසා එම ආයෝජනයන් සිදු වන්නේ නැති බව ද ඒ මහතා පැවැසීය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදි.

33,782 views

20 Comments to “දේශපාලඥයන් කොමිස් ඉල්ලනවා කියා විදෙස් ආයෝජකයන් ලංකාවේ ආයෝජන බෑ කියලා…”

  1. කේලමා says:

    ඕං බැසිල් මහත්තයා එහෙම ඕවාට ගාව ගන්න එපා .

  2. saman says:

    පවු ඒ යකා මේ රටේ හැටි දන්නේ නැතුව ඇති. මේකේ කොමිස් ගන්නේ නැත්තෙ මොකෙන්ද?

  3. රාධක්‍රිෂ්ණන් says:

    මේ රජය පමණක් නෙවෙයි මිට පෙර තිබු රජයන් පවා මෙසේ විදේශීය ආයෝජකයන් ගෙන් කොමිස් ඉල්ලීම සාමාන්‍ය දෙයක් ලෙස සිදු කළා. අපි හිතුවා ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුනාම මේ වගේ ප්‍රශ්න නැතුව රටට ආදරේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීන්ට සුදුසු ඇමති තනතුරු දීලා, මේ රට දේශපාලන බෙදීම් නැතුව ලස්සනට හොඳට කරගැන යයි කියලා. හිරු දෙරණේ බොරු බන අහලා අපිට අන්තිමට උනේ මහලොකු සාධාරණයක් නොතිබුණු යහපාලානේ පන්නලා දාලා අතිශය දුෂිත හා විනාශකාරී රජයක් පත් කර ගැනීමයි. හරියට හොටු ගෑණි දීලා පිළිකාවක් තියන ගෑණියෙක් ගත්තා වගේ වැඩක්. අපේ රටේ කරුමේ.

    • ගරසරප says:

      ඔය කොමිස් සංස්කෘතික පටන්ගන්නෙ මැතිනිගෙ කාලෙ ඉදල. දේශපාලකයන් විතරක් නෙවෙයි වටේ ඉන්න උන්දැලටත් දෙන්න ඕන. ඒ විතරද කප්පම්. ඔය ප්‍රාදේශීය මාද්‍යවේදීන් පවා පරිසර දූශනය ගැන රිපෝට් දානව කියල පැක්ටරි වලින් කප්පම් ගන්නවා. තනිකර කප්පම් සංස්කෘතිය. දැන් මේක අන්තිමට හිර වෙලා තියෙන්නේ . ආසියාවේ ලෙබන්නය වෙලා ඉවරයි .

  4. 3% ට බය බයියා. says:

    කොමිස් කොතනද පොහොට්ටුව එතැන .

  5. කැලණියේ නයා says:

    පික්සු කියවන්නෙපා මල්ලි ඔහෙල කියන්නෙ ඇමති මන්ත්‍රී වැටපෙන් බල්ල බලලගෙ ඉදන් පරම්පරාවටම බඩ රස්සාවක් නොකර නිකන් ආතල් ගන්න සැප දෙන්න කියලද ඒවට තමා කොමිස් ටෙන්ඩර් පගා තියෙන්නෙ.

  6. 10% -V 8- Mafia says:

    ඒක නම් ඉතින් පට්ට ඇත්ත. BOI එකේ ලිපියක් අදාළ තැනට හරි වෙලාවට දෙන්නත් කප්පම් ඉල්ලනවා.

    කාලකන්නි තොපි දරුවන්ට කන්න දෙන්නෙත් හොරා කාල ලැබෙන සල්ලි වලින් . ඔයිට වැඩිය හොඳයි බොරැල්ලේ හන්දියේ ඇඟ විකුණන කෙල්ලෝ .උන් නම්බු පිට තමන්ට තියෙන දේ විකුණලා කනවා බොනවා .

    තුහ් නොදකින් මේ කාලකන්නි ……………..

  7. Simon says:

    ආපෝ ඉන්දියන්කාරයොංවනම් ලංකාවට ගේන්න එපෝ. දැන්ටමත් දෙමල සහ මුස්ලිම් ප්‍රශ්නවලින් ලංකාව පිරිලා. ඉන්දියන්කාරයන්ව ගේනවටා වඩා දැන් ලංකාවේ ඉන්න දෙමල සහ මුස්ලිම් උදවිය නැවත ඔවුන්ගේ එකම නිජභිමවන ඉන්දියාවේ ඉක්මනින්ම පදිංචිකරමු.

    • ගොන් බයි වහලා says:

      සින්හලය හෙළ මනෝ විකාර කියෝ කියෝ කී බෝඩ්වල පිස්සු කෙලිද්දි මේ පණ ඇද ඇද දුවන ආර්තිකේට අමාරුවෙන් බිස්නස් ටිකක් දුවගෙන හුස්ම දෙන්නෙ කවුද ?එක්කො අනිත්‍යයි දුකයි සල්ලි මරුවො කියල පොඩි කාලෙම කියා දීල පිනට ණයට කකා කාට හරි වැද පුදාගෙන ඉන්න පුරුදු කරල නැත්නම් දෙදාස් පන්සීයක් වන්සෙ කබල් ගගා කාලෙ කකා ඉන්න හුරු වෙලා කොළබ සහ රටේ ප්‍රදාන නගරවල බිස්නස් ටික රන් කරල ඉකොනොමි එක දුවවන්නෙ කවුද කියල හොයල බලහන් නින්දෙන් නැගිටල

    • John the baptice says:

      අපේ රටේ සිටින අන්තවාදී ඉස්ලාම් ජාතිකයින් සහ ජාතිවාදී දමිළයින් අපේ රටින් පිටුවහල් කල විට අපේ රට දියුණු කල හැක ..හොරෙන් එන ඉන්දියානු කල්ලතොනින් නතර කලයුතුයි

  8. Suranjan says:

    .. කොල්ලො

    මෙතන තියෙන්නෙ තොගෙ මහඑකා පගා ගන්නව කියල කතාවක්…

    දෙමළ, මුස්ලිම් එවුන්ට කලින්

    සිංහල මහඑකාගෙන් රට පරිස්සම් කරගනින්…

  9. Bandara says:

    අනේ ඔය ඉන්දියන්කාරයෝ නැතුවට කමක් නැහැ…

  10. චන්ඩි කොල්ලා says:

    දැන් මේක කියන්නේ කවුද? රාධාක්‍රිෂ්නන්ගේ පක්ෂය කුමක්ද?
    එතකොට එයාලගේ ආණ්ඩුව බලයේ ඉන්නකොට ඉන්දියන් ආයෝජකයින් ආවාද? නැත්නම් ඒ ඇයි?