දේශපාලඥයන් කොමිස් ඉල්ලනවා කියා විදෙස් ආයෝජකයන් ලංකාවේ ආයෝජන බෑ කියලා…

October 14, 2021 at 3:50 pm | lanka C news
දේශපාලඥයන් කොමිස් ඉල්ලනවා කියා විදෙස් ආයෝජකයන් ලංකාවේ ආයෝජන බෑ කියලා…

ශ්‍රී ලංකාව තුළ අඩු පිරිවැයකින් කර්මාන්තශාලා ආරම්භ කිරීමට ඉන්දීය ආයෝජකයන් කැමැත්තෙන් සිටියත් මෙරට දේශපාලකයන් විසින් කොමිස් හා අල්ලස් ඉල්ලන නිසා ඔවුන් එවැනි ආයෝජන සිදු කිරීමට අකමැත්තක් දක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා සඳහන් කරයි.

තමන් පසුගිය දා ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවක සංචාරය කළ බවත් එහිදී එම කර්මාන්ත කරුවන් සමග කරන ලද සාකච්ඡා වල දී ඔවුන් මේ බව පැවසූ බවද මන්ත්‍රීවරයා කීය.

අඩු පිරිවැයකින් කර්මාන්තශාලා පවත්වාගෙන යෑමට ඉන්දීය ව්‍යාපාරිකයන් සූදානමින් සිටිය ද මෙරට රජය එවැනි සංවර්ධන කටයුතුවලට ඉඩක් ලබා නොදෙන නිසා එම ආයෝජනයන් සිදු වන්නේ නැති බව ද ඒ මහතා පැවැසීය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදි.

33,782 views

20 Comments to “දේශපාලඥයන් කොමිස් ඉල්ලනවා කියා විදෙස් ආයෝජකයන් ලංකාවේ ආයෝජන බෑ කියලා…”

  1. GAMINI SENANAYAKE says:

    This is not a new news. Thesis the way with regime.

    • LION says:

      මේ කාලකන්ණි දේශපාලුවෝ රට පාලනය කරන තාක් කල්; රට දියුණු නොවේ හේතුව රටේ ධනය මේ 225 සොරා ගන්න නිසා … මුන් ගහන කොමිස් මුදල් ගැන දැන් ජනතාවට
      වැටහෙනවා නේද ? මුන් ඔක්කොම කම්බා හොරු .වසර 5 ගෙවියනතුරු මඩිය තර කර ගනිව් …උබලගේ හත්මුතු පරම්පරාවටම ඒ සාපය හොදටම ඇති

  2. සකු says:

    අන්තිමට මේ රටේ ඉතුරු වෙන්නෙ රජයෙ සේවකයන් හා දේශපාලකයන් හා දේදේශපාලකයන් ගේ යෙපෙන්න විතරයි .

  3. On The Spot says:

    දේශපාළුවො විදෙස් ආයෝයජකයින්ගෙන් කොමිස් ඉල්ලන කථාව සහතික ඇත්ත​.ඒත් එහෙම කියල රාධාක්‍රිෂ්ණන්ගෙ දකුණු ඉන්දීය යාළුවො අඩු පිරිවැයකින් මෙහෙට ගෙන්න ගත්තොත් ලංකාව තමිල්නාඩු ප්‍රාන්තයේ අනු ප්‍රාන්තයක් වීම වැලැක්විය නොහැකියි.තමිල්නාඩුවෙ සාගතයෙන් පෙලෙන උන් මෙහෙට ගෙන්වා ගත්තොත් අපේ රැකියා වෙළඳපොලට අබ සරණයි.අප කල යුත්තේ ලාංකීය කොමිස් කාක්කන් මර්දනයට පියවර ගෙන විදෙස් ආයෝජකයින් ප්‍රවර්දනය කිරීමක් විනා ඉඟුරු දී මිරිස් ගැනීම නොවේ.

  4. K says:

    We don’t want Indian Sakkilis to come here to make “Wade” and “Those”.

    • Fernando says:

      ඉන්දියාවෙන් ආපු සියල්ලම කුනු ගොඩවල් තමා . රටටම පිළිල

  5. Kalu Albot says:

    Mola Hathaa thamayi lava deva nathuwa Komis keliya kara gena giye. Ada aanduwe inna hama ekaama komis gahana bawa enenawa. Oya eka amathiyek issara kaale Maadhya amathi welaa innakota Tele Draamaa pass koraganna Panas Daaha gaane kelapu bawa rahasak noveyi!