දේශපාලඥයා ප්රකට නිලිය සමග නිල නිවසේ සිටියදී බිරිදට මාට්ටුයි.. ගුටි දී, රෙදි ඉරා, අත්බෑග පාවහන් නැතිව පන්නා දමයි..
December 8, 2017 at 10:55 pm | lanka C news
කොළඹ හැර වෙනත් දිස්ත්රික්කයකින් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලඥයෙක් කොළඹ සිය නිල නිවසේ ප්රකට රංගන ශිල්පිනියක් හා සිටියදී ඔහුගේ බිරිද හදිසියේ එහි කඩා පැන ගාලගෝටියක් ඇති වූ බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට කලක් තිස්සේ මෙම සම්බන්ධය ගැන ඉව වැටී තිබූ දේශාපලඥයාගේ බිරිද මෙම සම්බන්ධය අතටම අල්ලාගෙන ඇත්තේ ඔත්තුකරුවන් මාර්ගයෙනි.
බිරිද එම ස්ථානයට කඩා වදිද්දී රංගන ශිල්පිනිය කර කියා ගත හැකි දෙයක් නොමැතිව නිල නිවසේ වැසිකලිය තුල පැය බාගයක් පමණ සැගවී සිටියදී දේශපාලක බිරිද එහි ගොස් ඇයට පහර දී බැණ වදිමින් එලියට ඇද දමා ඇතැයිද වාර්තා වෙයි.
ඇද සිටි ඇදුම් පැලදුම් ඉරා දමා, හැඩ කොණ්ඩය අවුල් කර අත්බෑගය හෝ පාවහන්ද නොමැතිය රංගන ශිල්පිනිය බිරිද විසින් නිල නිවසින් එලියට ඇද දමද්දී දේශපාලඥයා කිසිවක් නොකර නිවස තුලට වී නිහඬව සිට ඇති බවද පැවසෙයි.
රංගන ශිල්පිනිය බිටත්ව ගිය පසු නිවස තුල දේශපාලකයා හා බිරිද උස් හඬින් බහින් බස් වී ටික වේලාවකින් බිරිදද පිටත්ව ගොස් ඇත.
ඔවුන් දෙදෙනාගේ විවාහය ඉතා ඉක්මනින් දික්කසාදයකින් අවසන් වනු ඇති බවද වාර්තා වෙයි
Who is this chap?
who is this champ?
නැහැ! ප්රකට නිලිය උඹේ මෑණියෝ!
eyaage nama prasiddha kalaama kohomada maadya kaarayo bada wiyatha reka ganne? onna game Siripaalageyi heenmenikageyi unaa nam petikiriyama prasiddha karanna thibuna.
matanam hithenne .DIGITAL, kiyala.
What is the purpose of fighting here? Either accept and let the politician to do whatever he wants or separate. No use of quarrels here.