දේශපාලනයට එන්නේ නෑ.. මියයන තුරු කරන දේ ජනපති දියණිය චතුරිකා කියයි…

September 15, 2017 at 10:31 pm | lanka C news
දේශපාලනයට එන්නේ නෑ.. මියයන තුරු කරන දේ ජනපති දියණිය චතුරිකා කියයි…

තමන් මියයන තුරා සමාජ සේවිකාවක් ලෙස පමණක් කටයුතු කරන බවත් කිසිදාක දේශපාලනයට නොඑන බවත් ජනාධිපති වැඩිමහල් දියණිය චතුරිකා සිරිසේන මහත්මිය පවසයි. කොළඹදී පැවති ‘ජනාධිපති තාත්තා’ කෘතිය එළිදැක්වීමේ උත්සව සභාව අමතමින් ඇය මේ බව කියා සිටියාය.

184 views

20 Comments to “දේශපාලනයට එන්නේ නෑ.. මියයන තුරු කරන දේ ජනපති දියණිය චතුරිකා කියයි…”

  1. Alapaluywa says:

    ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද අනුගේ පොත්වල නම් හොරකම් කර අනුන්ට කියා ලියා තමන්ගේ යැයි මහලොකු ජාතියෙන් දොරට වඩම්මලා බොරුසොබන දාන්න.අනෙක ඔහේට පොතක් තියා ලියාදී තිබෙන එකවත් හරියට කියව ගන්න බැරි නුබට මොන පොත් ලිවීමේ හැකියාවක්ද තිබෙන්නේ.තාත්තා වගේ නිකම් කටින් බතල හිටවන්න එපා.අවුරුදු 3 ක් ගතවෙන්න ඇවිත් පුලුවන්නම් කියන්න බලන්න පැලවෙන්න හිටවපු මුල්ගල් හැර වෙන මොනවද කරේ කියලා.

  2. kl says:

    oyaata polimak danna orna .oyage thathta mae 3ya nisa.

  3. David Milli-Banda says:

    You are your father’s daughter……….. Like father.. like daughter…………….Birds of feather
    Very good at keeping promises…………..

    getting into politics apart, at least try safeguard your Marriage Promises untill death do us apart.

  4. Padmini says:

    jaradipathi thatha

  5. kith says:

    Thaththa bagayak rata kala ithiri bage duwa kannada hadanne.

  6. justin says:

    kauruwath anna kiwwe nane..noana aka thama hoda…..my3 kawadwath ranilwa paradnne na..slp aka un tika gonata andagena (moda rala) depathhma ganata thiygena suddta one vidihta rata pawadenawa…..ahema pawalin tawa awath occhra thema…hethuwa ma ayage jana and la hoda na…..ratara jathiya pawadenawa thamge badagosathrawadya wenuwen….ANITH PRADANAM HETHUWA THAMA MAHINDTA ,GOTATA THIYNA BAYA…BALAYA MAHINDATA GIYOTHA MY3 IWARAI KIYALA THMA MY3 HITHN INNE .. ATH AHMEMA NA…

Main News