දේශපාලනයට එන්නේ නෑ.. මියයන තුරු කරන දේ ජනපති දියණිය චතුරිකා කියයි…

September 15, 2017 at 10:31 pm | lanka C news
දේශපාලනයට එන්නේ නෑ.. මියයන තුරු කරන දේ ජනපති දියණිය චතුරිකා කියයි…

තමන් මියයන තුරා සමාජ සේවිකාවක් ලෙස පමණක් කටයුතු කරන බවත් කිසිදාක දේශපාලනයට නොඑන බවත් ජනාධිපති වැඩිමහල් දියණිය චතුරිකා සිරිසේන මහත්මිය පවසයි. කොළඹදී පැවති ‘ජනාධිපති තාත්තා’ කෘතිය එළිදැක්වීමේ උත්සව සභාව අමතමින් ඇය මේ බව කියා සිටියාය.

209 views

20 Comments to “දේශපාලනයට එන්නේ නෑ.. මියයන තුරු කරන දේ ජනපති දියණිය චතුරිකා කියයි…”

  1. පොන්ත නෝනා says:

    අවුරුදු දෙකක සමාජ සේවයෙන් කෝටිපතියෙක් වෙන්ඩ පුලුවන්නම්
    නොදන්න දේශපාලනයට ඇවිත්ල FCID යන්ඩ කරදර වෙන්නෙ ඇයි දෝණී?

    • ගොඩ-පෙරකදෝරුවා says:

      ඇත්තම තමයි සමාජ සේවය කරනවනම් වත්කම්-බැරකම් හෙලි කරන්ඩ ඕනෙත් නැහැනෙ.

    • Aappaya says:

      ආප්ප කාලා කෝපි බීලද කිව්වෙ?

    • වෑලි කලුගල් says:

      අපොයි දේශපාලනයට එන්න පුලුවන්, දුවත් තාත්ත වගෙ 8 විතරනෙ පාස්

  2. Gadol says:

    ආප්ප කාලා පියාත් කිවේ එකමදේ

  3. ex UNPer 2 says:

    අනේ එහෙම කරන්න එපා. රටේම ජනතාව බලාන ඉන්නෙ ඔබ තුමියව ඊළඟ ජනාධිපතිණිය කරන්න​. තාත්ත රටට කරල නවත්තන තැනින් ඔයත් කරන්න එන්න​. අපේ මීහරක් පෝලිමේ ගිහින් චන් දෙ දෙයි.

  4. Asitha says:

    Your pamba father said he is the slfp general secretary and he will never contest as the common candidate and next day he crossed over after eating hoppers.You are that bastards daughter and do you expect us to believe you..no way…you carry that Traitors blood and you can do the same for your benefit.Your family will suffer the consequences very soon…rot in hell you bloody bi…h

  5. Sobitha Hamu says:

    Kapati pawula.

  6. දඹානේ ලංකා ශ්‍රී says:

    ජනාධිපති තාත්තා 2, තාත්තා වැලිකඩ, ලියන්ඩ ලැහැස්ති වෙලා ඉඳහන් නඟේ… පොත දොරට වඩ්ඩල දුමින්ද දිසානායකයට වැඳපන්, එදාට ඌත් වැලිකඩ, කලින් වැලිගම්පිටි ගියෙ නැත්නම්.

  7. රාහුල කොලුවා says:

    බිරින්දෑවරුන්ගේ ක්‍රියා කලාපය නිසා ඇමතිවරු විනාස වන අතර දරුවන්ගේ ක්‍රියා කලාපය නිසා ඡනාධිපතිවරු විනාස වනු ඇත..

  8. අනාථ ජනයා says:

    යකෝ තාත්තා ජනාදිපති උන ගමන් කෝට් 150 කටත් වැඩි එපාර්ට්මන්ට් එකක් ගත්තෙ අම්මගෙ බතල විකුනලද? මුන් ඔක්කොම සුදනො වගේ වැඩ ඒ උනාට ඉස්සගෙ ඔලුවෙ අසූචි. බැදුම්කර සල්ලි කුට්ටි හැමෝටම ලැබුනු බව අපි දන්නවා. වමාරන දවසට තව පොතක් ලියනවා හරි කතාව දාල හිරකූඩුවෙ ඉන්නගමන්

  9. kith says:

    When will Arjun Alosyus write ” my Central Bank Chairman mama”.

  10. PACHA says:

    baila thama..
    thathage du ne..

    janapathi kramaya ain karanawa kiyala awith..rata kana ekage duwa ne..

    passe kiyaoi…thaththage adipare yanna one kiyala..api nodanna munge keruwawa..sakkili haththama buruthu pitin hadi gawiyaw…ratata hena kelina ewunage.. mokage wunath kamak neha..

Main News