දේශපාලනය උඩු යටිකුරු කරවන පෙරලියක්.. එජාප ප්රබලයන් පිරිසක් මහින්ද පිලට..
February 25, 2019 at 10:00 am | lanka C news
ජනාධිපතිවරණය ප්රකාශයට පත් වීමත් සමගින් දේශපාලනය උඩු යටිකුරු කරවන පෙරලියක් සමගින් එක්සත් ජාතික පක්ෂයේ ප්රබලයන් කිහිප දෙනෙකු තම පාර්ශවය සමගින් එක්වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
දැනමටත් එක්සත් ජාතික පක්ෂ ප්රබලයන් ගණනාවක් තම කණ්ඩායම සමගින් සාකච්චා කරමින් සිටින්නේ යයිද මන්ත්රිවරයා කියයි.
එක්සත් ජාතික පක්ෂය තුල අද වන විට රනිල් වික්රමසිංහ මහතාට දැඩි විරෝධයක් ගොඩනැගී ඇති බවත් ඔහු කියා සිටී.
(මේවයින් කොහෙද යකුනේ දේශපාලනය උඩු යටිකුරැ වන්නේ? )
මේ වසලයෝ 225ටම ගල් මුල්, ඉදල් කොසු, ඉදුල් වතුර වලින් පහර දී පන්නා දමමු !!!
වසලයෝ 225ම එකතු වෙලා ලක්මව “සමූූහ දූෂණය” කලා….වසලයෝ හිතාන ඉන්නේ උන්ගේ අතින් අත යවමින් සදහටම මේ රට සමූහ දූෂණය කරන්නටයි…අපේ ලක් මව උන්ගේ කෙළිලොල් භාණ්ඩයක් නොවේ.
මේ “සමූහ දූෂකයන්ගෙන්” ලක්මව බේරාගෙන ඒ පාපතරයන් හන්දියක් හන්දියක් ගානේ බෙල්ලෙන් එල්ලා දමා දඩුවම් පමුණවන්නට වීර දූපුතූනිි එක් වව් !!!!!
Thank you for your excellent comments. No where to go now. Ruined dessert.
ඒ කියන්නෙ කවුරු දිනුවත් කැබිනට් මන්ඩලේ වෙනසක් නෑ. හපොයි චන්දෙ දුන්න චන්ද දාසලා.
යහපාලන වසලයන් පන්නමු!
කැබිනට් මණ්ඩලයට ඇමතියන් ඉතියෝපියාවෙන් සහ සෝමාලියාවෙන් ආනයනය කරමු!
I agree with Appuhami! Well said!
Rata Kana Balu set eka…..
See the fac of the JADA Patalee….. Like 3 years old dead body…..
අප්පුහාමි මහතා ඔබතුමා හරියටම හරි.
අර හාදයා කියා ඇති විදියට මෙවර උඩු යටිකුරු වෙනවා අනිවාර්යෙන්ම නමුත් ඒ හාදයා හිතාගෙන ඉන්න විදියේ කුරු නෙමෙයි. කුරු කෙසේවෙතත් කූරු නම් ලැබෙයි වාගේ යන විදියට.
rata hadanna kalin putha hada gannawa. janatha mudal kollakapu kudukaraya newatha kawadawath api vote karanne netha tharuna ugath pirisudu ay innawa NUWARATAMA NODOKIN
Appuhamy you are absolutely correct.these idiots have been ruing the country.
මෙහෙම කිසිදෙයක් නම් වෙන්නේ නැහැ .මේවා අර ඔක්තෝම්බර් 26 කිව්ව බොරු වගේ තමයි බහුතරය තියනවයි කියල පස්සේ නැති නිසා මැති සබේ විසිරෙවුවේ.මොකුත් වෙන්නේ නැහැ,ජනාධිපති ක්රමය නැති වෙන්නෙත් නැහැ,මුලින්ම එන්නේ ජනාධිපතිවරණය ජුනි වල.සිරිසේන මහත්තය අනිවාර්යෙන්ම ඉල්ලනවා කෙසෙල් ඇවරිය ,අසාද් සාලි සහ මැක්කො එක්ක සන්ධාන ගත වෙලා.සමහර විට ඔය දෙතුන්දෙනෙක් එජාප අය පොහොට්ටුවට එන්නත් පුළුවන් ශ්රීලනිප අය එජාපයට යන්න පුලුවත්.නමුත් සමස්ත ප්රතිපලය මේවයින් වෙනස් වෙන්නේ නැහැ.
ඔව්, එතකොට හැමදාම ඇමතිකම් ආරක්ෂා කරගෙන, හොරකම්, පාදඩ වැඩ වහගෙන හැමදාම යහතින් වැජ ඹෙන්න පුලුවන්නෙ…..!
මේකෙ කොමෙන්ටු කොටන හරක් තමයි අර අප්පුහාමි කියන විනාශයට වගකියන්න ඕන. මහින්දගෙ ඉඳලා රනිල්ට යනකම් සේරම තක්කඩි. එක වල්ලෙ පොල්. සමහර ඔය විනාශයට වගකියන්න ඕන බත්බැලයො කියයි රනිල් නම් හරි නමුත් මහින්ද එහෙම නෑ කියල.නමුත් ඇත්ත නම් ඔය දෙන්නම එකයි. උන්ගෙ සනුහරෙත් එකයි.රටට උවමනා වෙනස්ම නායකත්වයක්. ඒක මොකද්ද කොහෙද තියෙන්නෙ කියලා දන්නෙ නෑ. නමුත් මේ ඉන්න සේරම නම් කාලකණ්ණි.