දේශපාලනය උඩු යටිකුරු වන තීන්දුවක් කතානායක ගනී..

January 13, 2020 at 2:10 pm | lanka C news
දේශපාලනය උඩු යටිකුරු වන තීන්දුවක් කතානායක ගනී..

ඉදිරි දින කිහිපය තුළදී දැන් මෙරට දේශපාලනය උඩු යටිකුරු වන තීන්දුවක් කථානායක කරු ජයසූරිය මහතා විසින් ගනු ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගෙන ඉදිරි මැතිවරණය මෙහෙයවන ලෙස ඔහුට දැනටමත් ආරාධනා ලැබී ඇත.

නමුත් ඔහු මේ වන තෙක් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර නැති අතර පක්ෂ නායකත්වය වෙත කොන්දේසි කිහිපයක් පමණක් පනවා තිබේ.

97,634 Viewers

14 Comments to “දේශපාලනය උඩු යටිකුරු වන තීන්දුවක් කතානායක ගනී..”

  1. sw says:

    එහෙනම් පබාව ආයෙත් දේශපාලනයට ගේමු

  2. සමන් රත්නේ says:

    UNP එකට අඩුවකට තිබුනේ 80 පැනපු නායකයෙක් විතරයි.

    දැන් ඒ හීනෙත් ඉටුවිගෙන එනවා වගෙයි.

    දැන් නම් කරදරයක් නැතුව UNP එකට කරූ සීයා එක්කම වලට ගිහිල්ල මක බෑවිලා යත හැකියි………!!!

    • Janaka from Matara says:

      The 94 year old Malaysian President Mahathir this week is reviewing the comprehensive education reforms he plans to introduce this year.

      Ayi ape sinhalayekuta bari?

      • CAT says:

        මේ රට පාලනය කල යහපාලන රජයේ දේශපාලන හොරු දැන් අපේ රටට අවශ්‍ය නැහැ ..වයසට ගිය මේ පුද්ගලයන් ජීවත්වන්නේ අනාගතය වලපල්ලට යවමින් ..කරු වැනි දේශද්‍රෝහීන් අපේ රටේ දේශපාලනයට අවශ්‍ය නැහැ

        • Janaka from Matara says:

          මගේ සටහන මිනිසුන් ගේ වයසට මුවාවෙන් ඔවුන්ට ලාංකික සමාජයේ බෙදෙන අසාධාරන අවතක්සේරුවට විරුද්දවයි.
          ඔබ පල කරන්නේ ඔබේ දේශපාලන ඇදැහීමේ එක පන්සිල් පදයකුයි. දෙක අතර ගැටීමක් නැහැ.

    • Rata Wenuwen says:

      සිම්බාබ්වේ මුගබේ 94 වනකම් රජකලා, ඇයි අපේ හීන්බබා සියා නරුම- කරු- මයාට බැරි

  3. Janaka from Matara says:

    If one thinks of the country – not just the UNP – Sajith should be forced to test the electoral support for what he stands for ( which to-date has been “nothing”). Then Karu is the most logical choice for UNP.

  4. Me says:

    80 years young future leader of unp.

  5. මෙයා පිඹීන්නේ රටත් උඩුකුරු කරන් නිකන් යටිකුරු වෙන්ටයි. says:

    මෙයා පිඹීන්නේ රටත් උඩුකුරු කරන් නිකන් යටිකුරු වෙන්ටයි.

  6. Wewagadara Appuhamay says:

    The foolish Old man who ruin the Parliment of Sri lanka!

  7. සිරා says:

    පබාටත් පැරදුන කරැවට සජියා තරම් වත් ඡන්ද ගන්න බැහැ.

  8. NIL says:

    what for a leader to be in opposition ?

Main News