දේශපාලනය උඩු යටිකුරු වෙයි.. අගමැති රනිල් බැදුම්කර කොමිසම හමුවට..? ඇලෝසියස්ගේ SMS සාක්‍ෂි ලැබිලා..?

August 2, 2017 at 10:51 pm | lanka C news
දේශපාලනය උඩු යටිකුරු වෙයි.. අගමැති රනිල් බැදුම්කර කොමිසම හමුවට..? ඇලෝසියස්ගේ SMS සාක්‍ෂි ලැබිලා..?

මහ බැංකු බැදුම්කර මගඩියෝ චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතන දත්ත විශ්ලේෂණයෙන් හෙලිව ඇති කරුණු අනුව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බැදුම්කර මගඩිය ගැන සොයන ජනාධිපති කොමිසම හමුවට කැදවීම සිදුවනු ඇති බව සමාජ ජාලා ඔස්සේ මත පල වෙමින් තිබේ.

අදාල දුරකතන දත්ත වාර්තාව අනුව ඇලෝසියස් විසින් යවන ලද කෙටි පණිවඩු කිහිපයකම ‘Hon.PM’, ‘Get a copy from PM’ ආදී වශයෙන් සදහන් වී ඇති අතර එහි PM ලෙස හදුන්වා ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ බවටද සාකච්චා වෙමින් ඇත.

එමෙන්ම අදාල බැදුම්කර මගඩිය වන අවස්ථාවේදීද ශ‍්‍රී ලංකා මහ බැංකුප පැවතුනේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අමාත්‍යංශය යටතේ වන අතර අර්ජුන් මහේන්ද‍්‍රන් මහ බැංකු අධිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ විරෝදයක් ඇති වූ අවස්ථාවේදී අගමැතිවරයා විසින් තමන් වගකීම බාරගෙන ඔහු මහ බැංකු අධිපති ලෙස පත් කරන ලෙස කල යෝජනාව අනුව ජනාධිපතිවරයා විසින් එම පත්කිරීම සිදු කරන ලදී.

කෙසේ වෙතත් අගමැතිවරයා මෙම කොමිසම හමුවට කැදවන්නේන නැද්ද යන්න සම්බන්ධයෙන් කොමිසම විසින් මේ දක්වා තීරණය කර නැති අතර යම් හෙයකින් එසේ වුවහොත් එජාපයේ බරපතල දේශපාලන ප‍්‍රතිවිරෝධයක් හටගනු ඇති අතර එය ආණ්ඩුවේ පැවැත්මටද ඉතා අහිතකර ලෙස බලපානු ඇත.

146 views

23 Comments to “දේශපාලනය උඩු යටිකුරු වෙයි.. අගමැති රනිල් බැදුම්කර කොමිසම හමුවට..? ඇලෝසියස්ගේ SMS සාක්‍ෂි ලැබිලා..?”

  1. rajina mamai says:

    ඔයා බය වෙන්න එපා අනේ,මං ලන්ඩන් ඉඳල ආපු ගමන් මගේ දෙවෙනියට කියනව ඔය කොමිසම් ඔක්කොම විසුරුවන්න කියල​.එහෙම නොකලොත් එයා ගෙදර​???

  2. perera says:

    මෙවා මාද්ය සන්දර්සන පමනයි.මුන්ගෙ කුනු රෙදි ටික සෝදලා කොමිසම විසුරවලා,2020 සූදානම් කිරිම පමනයි.

  3. ats says:

    unp aanduwata hena gahapiya

  4. Nihal says:

    දැන් කොමිසම් දාල දඬුවම් කොරයි මේං කියල. බලාගෙන හිටපල්ල.
    ඉරානයේ/ චීනයේ මෙහෙම දෙයක් උනා නම් මෙලාකට ප්‍රසිද්ධියේ වෙඩි තියල. උතුරු කොරියාවෙ නම් බල්ලන්ට කන්න දාල. හොඳයි ආයෙ මැතිවරණයක් තිබ්බ කියමුකෝ. අපෙ උන් ඊ ළඟට තෝරන්නෙ මහින්ද. අපේ මිනිසුන්ට වෙන විකල්පයක් නෑ. නරකද JVP එකට වතාවක් දීල බැලුවොත්. ඔය කයිවාරු වගේම වැඩත් පුළුවන්ද කියල බලන්න. කොහොමටත් ආයෙ ඕකෙ විනාශ වෙන්න දෙයක් ඉතුරු වෙලා නෑ. අනේ අපේ ලස්සන රට.

    • Lapaya says:

      Japponta dunnoth Ayarlanthe sapa ganna puluwan neda Nihal. thamunge wayasa kiyda ? 71, 88, 89 mathakada. Jappo dan Sirikothe katu suppu karanawa.

  5. බනානා සුජී says:

    කවුද අනේ මේ honorable prime minister කියන්නේ ? රාජපක්ශ ද ?

  6. Sadda says:

    Soora saraial kiyala hithagena inna aya kola nayakaya mona kunu wede kalath sudda karanawa. Mrge kawaru hari kaloth uda penagena comment danawa. Thamunge maha eka wereddak karala thiyenawa kiyala belu belmata penawa nam nihandawa inna eka angata saneepai.

Main News