දේශපාලනය උඩු යටිකුරු වෙයි.. අගමැති රනිල් බැදුම්කර කොමිසම හමුවට..? ඇලෝසියස්ගේ SMS සාක්‍ෂි ලැබිලා..?

August 2, 2017 at 10:51 pm | lanka C news
දේශපාලනය උඩු යටිකුරු වෙයි.. අගමැති රනිල් බැදුම්කර කොමිසම හමුවට..? ඇලෝසියස්ගේ SMS සාක්‍ෂි ලැබිලා..?

මහ බැංකු බැදුම්කර මගඩියෝ චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතන දත්ත විශ්ලේෂණයෙන් හෙලිව ඇති කරුණු අනුව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බැදුම්කර මගඩිය ගැන සොයන ජනාධිපති කොමිසම හමුවට කැදවීම සිදුවනු ඇති බව සමාජ ජාලා ඔස්සේ මත පල වෙමින් තිබේ.

අදාල දුරකතන දත්ත වාර්තාව අනුව ඇලෝසියස් විසින් යවන ලද කෙටි පණිවඩු කිහිපයකම ‘Hon.PM’, ‘Get a copy from PM’ ආදී වශයෙන් සදහන් වී ඇති අතර එහි PM ලෙස හදුන්වා ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ බවටද සාකච්චා වෙමින් ඇත.

එමෙන්ම අදාල බැදුම්කර මගඩිය වන අවස්ථාවේදීද ශ‍්‍රී ලංකා මහ බැංකුප පැවතුනේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අමාත්‍යංශය යටතේ වන අතර අර්ජුන් මහේන්ද‍්‍රන් මහ බැංකු අධිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ විරෝදයක් ඇති වූ අවස්ථාවේදී අගමැතිවරයා විසින් තමන් වගකීම බාරගෙන ඔහු මහ බැංකු අධිපති ලෙස පත් කරන ලෙස කල යෝජනාව අනුව ජනාධිපතිවරයා විසින් එම පත්කිරීම සිදු කරන ලදී.

කෙසේ වෙතත් අගමැතිවරයා මෙම කොමිසම හමුවට කැදවන්නේන නැද්ද යන්න සම්බන්ධයෙන් කොමිසම විසින් මේ දක්වා තීරණය කර නැති අතර යම් හෙයකින් එසේ වුවහොත් එජාපයේ බරපතල දේශපාලන ප‍්‍රතිවිරෝධයක් හටගනු ඇති අතර එය ආණ්ඩුවේ පැවැත්මටද ඉතා අහිතකර ලෙස බලපානු ඇත.

152 views

23 Comments to “දේශපාලනය උඩු යටිකුරු වෙයි.. අගමැති රනිල් බැදුම්කර කොමිසම හමුවට..? ඇලෝසියස්ගේ SMS සාක්‍ෂි ලැබිලා..?”

  1. Saradiel says:

    Prime Minister Ranil Please RESIGN & Go home you are a traitor

    • Gamarala says:

      Hon, PM Never do such things.i am s guranteed his Gentlemans behaviour.
      May bebte give Support and ASK thembto do so and some Send to Swiss Bank.
      He is good and good Person .
      Even he did, what any Body can do? What Happens to batalanda Commission ?just in the düst bin. This will be the Same.
      Hailbthe PM and RK. Love You so much

      • Kumari says:

        Now it is crystal clear to even grade 5 student why a govt run Sinhala daily newspaper
        hurriedly reported about a discovery of Rd. 272 million deposited in a Dubai bank by a
        son of a VVIP opposition member.

    • kaniya says:

      අර පට්ට හොරා එදා කටුනායකින් ආපහු ලංකාවට එන ගමන් දුන්නු ටෝක් එක කොහොමද මම බය නෑ මම නිර්දෝෂයි මම මොකටද පැනල යන්නේ කියල එදා ඕකාට හොරා කියල කෑගහන්න වත් එකෙක් හිටියේ නෑ එහෙම නැතිනම් ගඩොල් ගෙඩියකින් ගහන්න කෙනෙක් හිටියේ නෑ .හැබැයි මුන් මේ කරන්නේ තනිකරම වංචාවක් වෙන්න පුළුවන් .අපි නියාම යහපාලානේ කියල රටේ ජනතාව ඇඳලා අන්තිමේ පට්ට හොරු ටික අහිංසකයෝ වෙලා කොහේ හරි යන දෙවන පන්තියේ හොර නිලදාරියෙක්ගේ ඇඟේ මේ පවු ඔක්කොම කරගහන්න කරන ගේමක් වෙන්නත් පුළුවන් මේක .ඊට පස්සේ මුන් රේඩියෝ වල ටීවී වල පට්ටගහවී මෙන්න මේකයි අපි කිව වෙනස කියල .අර කිව්වා වගේ අර ඇම්ඩන් ජෝකරයා ඉනේ අත් දෙක ගහගෙන බඩ එළියේ දමාගෙන වටේට කැරකි කැරකි මෝඩ ජෝක් දාවිද දන්නේ නෑ කොමිසමට .කොමිසමත් බයවෙලා මුන්ට යන්න ඉඩදෙවිද දන්නේ නෑ

    • Wijebahu says:

      Okkotama issela tsunami horawa hire danna ona.

  2. sarath says:

    Ranil is the master planner for this bank robbery.

  3. බකලදාස says:

    මොන උඩු යටිකුරැද අයිසෙලා!

    රනිල් බොස්ව කැඳෙව්වොත් අපෙ චෙස් බොස් කොමිසමට බඩයන්ඩ දීල විසුරැවයි!

    එහෙම කරේ නැතත් රනිල් තුමාට ඕව ටොයිස්!

    කොමිසමට ගිහිං ඉනට අත් දෙක තියාගෙන කැරකි කැරකි “ජෝක්” එකක් දාපුවම everything okay!

    🙂

  4. ranawaka a says:

    Ranil is the mastermind behind this bond scam. He travelled to Singapore about 7 times before election to conspire with Arjun. Everybody knew about it but still going after Ravi. What a joke.

    • SALMAL says:

      A people that elect corrupt politicians, imposters, thieves and traitors are not victims… but accomplices
      Go to hell Ranil ….You are a real Traitor to the Motherland

  5. Ranil siri ravi patta Kamba HORU sgould be put behind bars in JAIL FOREVER,…

  6. ජසයා says:

    බටලන්ද කොමිසම තිබුන මට මේ කොමිසම මොන කජ්ජක්ද?

  7. Janaranjana says:

    දිවයින පුරා දැන් රඟ දක්වනවා ” Mr. Clean සහ සරල ජනපති හොරු සමග හෙලුවෙන්!”

  8. Nandasoma says:

    දිවයින පුරා දැන් රඟ දක්වනවා ” Mr. Clean සහ සරල ජනපති හොරු සමග හෙලුවෙන්!”

    නිකම් බොරු රඟපෑම්! දඬුවම් දෙන්න කොච්චර සාක්කි තියෙනවද? කෝ කවුරුත් කටක් ඇරල මුකුත් කියනවද??

  9. Manel says:

    No matter what evidence come out. In another month’s time everything will be forgotten. Media will focus on something different and all the culprits will do business as usual.

  10. rajakeeya sirisena says:

    කවුරු මොනව කිව්වත් මං ඉන්නකං රනිල් අගමැති ආයෙ දෙකක් නෑ හිටං.

Main News