දේශපාලනය නොකර ජනාධිපතිවරණ රැස්වීමක් දෙකක් ඇමතු අයට වියත් මග කියා නාම යෝජනා දෙනවා.. අපි ගැන කතාවක්වත් නෑ..- පොහොට්ටු මන්ත‍්‍රී විරෝධයේ..

February 9, 2020 at 3:00 pm | lanka C news
දේශපාලනය නොකර ජනාධිපතිවරණ රැස්වීමක් දෙකක් ඇමතු අයට වියත් මග කියා නාම යෝජනා දෙනවා.. අපි ගැන කතාවක්වත් නෑ..- පොහොට්ටු මන්ත‍්‍රී විරෝධයේ..

කිසිදා දේශපාලනය නොකළ ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙර පමණක් ජන හමු කීපයක් ඇමතූ පිරිසකට වියත්මග යැයි කියමින් නාමයෝජනා ලබාදීමට සූදානම් වන බව හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත රංගන හපුආරච්චි මහතා පවසයි.

වයස අවුරුදු 35ට අඩු මෙරට එකම උපාදිදාරී පළාත් සභා මන්ත්‍රීවරයා වන තමන් ගැන කිසිම කතාවක් නැති බවද ඔහු කියයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු මන්ත්‍රීවරයා මෙම විරෝධය සඳහන් කර ඇත.

65,564 Viewers

46 Comments to “දේශපාලනය නොකර ජනාධිපතිවරණ රැස්වීමක් දෙකක් ඇමතු අයට වියත් මග කියා නාම යෝජනා දෙනවා.. අපි ගැන කතාවක්වත් නෑ..- පොහොට්ටු මන්ත‍්‍රී විරෝධයේ..”

  1. Sam Fernando says:

    What the country needs are the people who can make a change. The future leaders must be well educated and talented with innovative ideas.
    Will you tell the voters what you have done and what your legacies are.

    • Lakshman says:

      Well-said my educated friend.

      • රට්ටු says:

        19 වන ව්‍යවසතාව අනුව බලය ඇත්තේ අගමැති අතේ, එනිසා ගෝටා ජනාධිපති දුරයෙන් ඉල්ලා අස්වී (එවිට ඉබේම අගමැතිතුමා එම ධුරකාලයට ජනාධිපති වේ) මහින්ද ජනාධිපති කර ගෝටා මහමැතිවරණයට තරංග කලයුතුයි. එවිට ඔහුට අවැසි යට නාමයෝජනා දිය හැක. නැතුව මහින්ද නාමයෝජනා දුන්නොත් දැනට ඉන්න හොරු සෙට් එකටම ආයෙත් නාමයෝජනා දෙනවා එක සුවර්, එතකොට අපි ප්‍රාර්ථනා කරපු වෙනස සුං. ගෝටා කොළඹ හෝ ගමපහ දිස්ත්‍රික්ක යෙන් චන්දය ඉල්ලුවොත් ඉතිහාසයේ වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යා හැක.

      • Gamarala says:

        රට පාලනය කරන්නෙත් මෙී වගේ අය.

    • Dan says:

      මෙදා සැරේ අපි චන්දේ දෙන්නේ වියත් මගේ අයට පමනයි. අපිට ඕනෑ හොරු දේශපාලනයෙන් තුරන් කරන්න.

      • සාගර says:

        බණ්දුල ගුණවර්ධන මහතාට අදාල ව තනතුරු ලබා දී තිබෙන්නේ ඔහු සමඟ බොන කණ්ඩායමේ අයට පමණයි. හොඳින් හොයා බලන්න

    • Aseela says:

      ජොනීලගේ අරක්කු වලට මනාපේ දුන්නු කාලේ ඉවරයි. දැන් උන්ගේ ලමයි ලොකුයි. මෙදා සැරේ නිකං දෙන අරක්කු බීල ලමයි කියන කෙනාට කතිරේ ගහනවා.

    • kiribatha says:

      Corruption and the level of education has no relationship at all. We all know how Central Bank governors and CEOs of Sri Lankan Airline have engaged in corrupt practices. They are well educated. There are many more examples like them. What we need is the rule of law. Economy will be on the right path once the rule of law is properly set. Unfortunately, I cannot see it happening at the moment.

    • Banda says:

      රාජිත රංගන කියල එකෙක් ගැන ඇහුවමයි. කොහොම උනත් මේ මෝඩයා මේ වගේ ප්‍රකශයක් කරල කවද හරි ප්‍රාදේශීය සබාවකටවත් තරග කරල චන්ද ටිකක් ගන්ඩ හිටියනම් ඒකත් නැතිකර ගත්ත.

    • අර්යාව says:

      රට කන පලාත් සභා නෑතිකර මේ හොරුන් අතුගාදෑමිය යුතුයි

  2. ලොකු තාත්තා says:

    එරංග ගිනිගේ වගේ දෙමළුන්ට හම්බයන්ට කඩේ යන කාලකන්නින්ට රැවටෙන්න එපා… පන්න පන්න පහර දීපන්. මුන් නමෙයි ගෝටා ජනාදිපති කලේ

  3. ගිගිරි says:

    කවුද බොලේ මේ බහු බූතයා දැක්කෙත් අදයි මේකව. 😁😁
    මූ කවුද වියත් මගට පාට් දාන්න ? එක රැස්වීමක් වත් අමතලා නොතිබුනාට කමක් නෑ. එන්නෙ වියත් මගෙන් නම් අපි චන්දෙ දෙනවා. අපේ ජනාධිපති තුමාගෙ රෙකමදාරුව අපට ඇති.

  4. අල්ලපු ගෙදර තිනන් says:

    ඔබ ගැන කතා කරන්න තරම් වටිනා දෙයක් කරලා තියෙනවද?

  5. Sorry …මේ සැරේ තියෙන්නෙ…ඉල්ලල ගන්න ඒව නෙමේ……හොයල දෙන ඒව….

  6. Araliya says:

    Aaa 35tath adu nam, application ekak danna upadi rekiya 100000n ekak lebevi. Ratata sewaya karanna ne ooona. Den viyath magata ida demu.

  7. Mawellak pRematilleke says:

    The statement made by this politician is unfair, in terms of how Viayathma selected professionals. I know as a key activits of the organisation, the entry requirements were very regid and apart my post graduate qualification, Viyathmaga called for professional qualifications and exposure, supported by a concept paper submission followed by an interview. Geneal Chandrasiri did his best to enlist the best schoolers as elites. Therefore the members of parliament endorsed by the organization chaired by President Rajapakse and also Gen Chandrasiri defenitely the most suitable and successful candidates to run the country

  8. sunimal says:

    සුදුස්තාට සුදුසු තැන දීම හොදක් දැන් දේසපාලනය කරන අයගෙන් බාගයක් හොරු

  9. Lanka says:

    Did u forget about your leader Gotabaya. Is he a politician? Do u think people want if he was a politician ? Anyway what u lot have done to this country ? We all know how corrupted our politicians are . We are fed with u all. Yes we want educated people to build this country. So stop crying.

  10. සිංහලයා. says:

    පාර්ලිමේන්තුවට දේශපාලනය කරපු කිසිම උගත්ක කමක් නැති කම්බාහොරු අවුරුදු 72 ක් තිස්සේ යැවුවා මොනවද රටට කරේ උන් උන්ගේ බඩ වඩා ගත්ත එක විතරයි, උදාහරණ හිටන් කෝටි 80 ක මාලිගාවක් බිලියන 9 ක වාහන මුළු හත් මුතු පරාම්පරවට ඇතිවෙන්න් මහාජන මුදල් ගස කෑවා,
    මේ පාර දේශපාලනේ කවදාවත්ම නොකළ ජනාධිපති කෙනෙක් පත් කර ගත්ත වගේ මොලේ තියන සිංහලුන් වශයෙන් උගත් තරුණ රටට සේවක කල හැකියි හිතෙන කිසිම දවසක් දේශපාලය නොකළ අය විතරක් පත් කරමු,

  11. සිංහල බන්ඩා says:

    වියත් මග කියන්නෙ ගෝඨාභය ජනාධිපති ජනතාව අතරට ප්‍රවිශ්ඨ උන දේසපාලන ප්‍රවාහය කියල නොදන්න හරක්ට මනාප ගහන්න එපා.

  12. Kgs basnayake says:

    people will select the most suitable uncorrupted people. voters shall be vigilant. viyathmaga did a great job in formulating the policies. therefore part of the government should be from and mps who is not willing to make money from mp post should be selected

  13. වියතුන්, උගතුන්ගේ (සමහරක් පමණි) මහා පරිමාණ දුෂණ ද දැන් දැන් හෙළි වෙමින් පවතී.
    මෙහිදී හුදී ජනයා , ජනපතිතුමා මෙන් සත්පුරුෂ ,බුද්ධිමත් වියතුන තෝරා බේරා ගැනුමට ඉතා කල්පනාකාරී විය යුතුය.
    අප දේශයට හරියන්නේ මහින්ද ගෝටභය වැනි විනය ගරුක නමුත් මද්‍යස්ථ උගතුන් බව මගේ පුද්ගලික හැගීමයි.
    තරු පන්තියේ සුපිරි උගතෙකු වන ජී.එල්. රටට‍ එතරම් විසල් සේවයක් කොට නොමැත.

  14. kawinda says:

    buruwo. parlimenthu methiwaranayata idiripathwenna deshapalanaya karannama ona nehe. rata gena dannawaanam, rate prawardanaya saha piriheema gena awabodayak thiyenawaa nam, rate aarthikaya gena hari dekmak thiyenawaa nam, janathaawage sithum pathum itu karannata pirisidu darshanayak thiyenwaanam anna ethanai mantree kenek inna ona. kalaa upaadiyak saha wayasa adu upaadhi dariyek una pamanatama una hedilada kohedo. pissek..

  15. Rohan says:

    See his Sinhala. They way he has written “Upadidariya”. Can someone tell me !?!!?

  16. Sam the Man says:

    During past 72 years what you people as politicians did to our country… nothing to comment. Keep your moith shut… you are are too late idiot…

  17. Chamila says:

    මොනවා කතා කරන්නද?
    අපි බස්නාහිර පලාතේ ඉඳලත් මෙයාගේ නම ඇහැව්වෙත් අදමයි.

  18. Asoka says:

    උපාදිය තියන, වයස 35 හිටපු පළාත් සබා මන්ත්‍රී පලාතට, රටට කරලා තියෙන්නේ මොනාද??
    ඇයි ” හිටපු “” උනේ ?

  19. Aurora says:

    මේ සැරේ පාර්ලිමේන්තුවට පත්වෙන්න ලොකුම සුදුසුකම දේශපාලනය කිරීම නොවෙයි. වියත් මඟ කියන්නේ ජනාධිපති තුමාගේ සහායක බලවේගය. චන්දෙ දෙන අපි දන්නවා කාවද පාර්ලිමේන්තු යවන්න ඕන, කාවද ගෙදර යවන්න ඕන කියල. පෝස්ටර් ගහල, තග දාල, සල්ලි බෙදල චන්දෙ දිනපු යුගය අහවරයි. කප්පම් කාරයෝ, කුඩු කාරයෝ, පාදඩයන්ගේ නායකයෝ, බොරු උපාධි කාරයෝ ගෙදර යන්න සෙට් වෙනවා හොඳයි.

  20. Busa says:

    මොහු පනින රිලවෙක් පොන්සේකා ගෙන් පලාත් සබාවට ගොඩවෙලා . අද තමුන්ගේ උපාදිය තමුන්ම කියගෙන ප්‍රසිද්ඩ වෙන්න හදන හීනමානයෙන් පෙලෙන කෙනෙක්

  21. Eiffel says:

    මෙදා සැරේ අපි ඡන්දෙ දෙන්නෙ ගෝඨාට අවශ්‍යය අයට.. පොහොට්ටුවෙ හොරිකඩ, තගාලට අපි ඡන්දෙදෙන්නෙ නෑ..

    දැන්වත් හේ රට හරි පාරට ගත්තෙ නැත්නම් ආයෙ හේ කල්පෙදි කෙරෙන්නෑ.

    මහින්දට ඕනා එයාගෙ ජරා සත්තු ටිකත් එක්ක පරණ ගමනම යන්න. අපිට ඕනා රට හදන කෙනෙකුට පූර්ණ බලතල ලබා දෙන්න..

  22. Dilshan says:

    Wiyathmaga Ugathunta pamanati….

  23. Rate Raala says:

    chandaya kiyanne kemaththa.
    eka hamadaama eka vidihata thiyenne nehe.
    Rata gena kakkuma ethi ugath minisun palakayan lesa path karaganna kaalaya / Chandaya athivelaa thiyana kaalayak meka

  24. Rate Raala says:

    Dan Rate chandaya(kemaththa)/manapaya
    desha hithaishee ugath minisun hata misak rata kana narumayanta nove

  25. Rate mahathaya says:

    Dan Rate chandaya(kemaththa)/manapaya
    desha hithaishee ugath minisun hata misak rata kana narumayanta nove

  26. dharmel says:

    president Gota sambada bawa kiyana MIG gnadenuwa?.

  27. Parakum says:

    Even the GODFATHER of corruption should take a bow and let young generation takeover the Pohottuwa, rid of all politicos with accusation of corrupt practices.

  28. art boy says:

    Dear Priminister Mahinda Rajapaksha. We love U, We Respect u, U r in our Heart. No one can delete u, sir. We want to keep u in our hearts forever. 

    Its time to retire u and ur old political friends, sir. please let the people force u to do it in the election. Do it yourself before the election. so we can keep u in our hearts forever.

    we love this country. our children need this country. we have nowhere to go. Please help GOTA to place this country back to track. please help GOTA.  if u can to it  History will write your name 2nd time in gold letters.

  29. Dev says:

    කිසිදා දේශපාලන නොකරපු ගෝටා අවුරුදු 30ක් දේශපාලනය කරපු සජිත්ව පැරැද්දුවා අමතකද ඒ ටිකට? උබලට ඕක රස්සාවක් උනාට අපිට ඕනෙ මේ රට හදාගන්න. නැතුව උබලව පෝශනය කර කර ඉන්න නෙවේ.

  30. Sunil J Dahanayake says:

    We need educated professional managers who do some work for the country.

    The fultime politicians are useless they do not have any kind of work ability except stealing.

    Some body has mentioned that Professor G L Peries has done nothing for the country. Who is this gobbya.

    G L Peries is teacher, lecturer and Vice Chancellor. In that role, he has taught 1000s of young people in Sri Lanka.

  31. Kevin says:

    සමාවෙන්න ..අදමයි මෙහෙම කෙනෙක් ඉන්නවා කියලාත් දන්නේ. එහෙම අයට මොන නාම යෝජනාදා !

  32. ජඹුරේවෙල චන්දරේ says:

    අඩෝ තෝ කවුද යකෝ. අපිට ඕනේ ගෝඨාභය මහත්තයාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්ඩ වියත් මගේ උගත් බුද්ධිමත් රටට ආදරය කරන මිනිස්සු. තොපි වගේ කාලකන්ණි නෙවෙයි…

  33. You have to satisfy not having the in the list of nominees for the next general election as you will not definitely select because no one knows who you are

  34. GulSiri Lal Nanda says:

    An undoubtedly all people who are fighting for Members of Parliment is self-interest ,not the looking after burning issues of People of majorities of our Land? The Representative system of democracy of Parliament has failure to delivered nothing except poverty and miserly to public by MOP last 72 years . That is what happen ,MOP become rich and People who vote for them become POOR> Majority of 99% people lost their rights! 1% become Rich?

Main News