දේශපාලන ඇගිලි ගැසීම් කියා ICC විසින් සිම්බාවේ ක‍්‍රිකට් තහනම් කරයි..

July 19, 2019 at 8:40 am | lanka C news
දේශපාලන ඇගිලි ගැසීම් කියා ICC විසින් සිම්බාවේ ක‍්‍රිකට් තහනම් කරයි..

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් සිම්බාවේට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් තහනම් කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ එරට ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන ඇගිලි ගැසීම් සිදුකිරීම හේතුවෙන් යයි කවුන්සිලය පවසයි.

ඒකමතික තීරණයක් ලෙස මෙම තීරණය ගත් බවද අයි.සී.සී.ය කියයි.

ඒ අනුව සිම්බාවේ වෙත අයි.සී.සී. විසින් දෙන අරමුදල් නවතන අතර ඔවුන් සංවිධානය කරනු ලබන කිසිම තරගයකට සහභාගි වීමටද අවස්ථාවක් නැත.

18,369 Viewers

4 Comments to “දේශපාලන ඇගිලි ගැසීම් කියා ICC විසින් සිම්බාවේ ක‍්‍රිකට් තහනම් කරයි..”

  1. නාගානන්දට සවන් දෙමු says:

    වැරදි ප්රව්ර්තියක්ද? මෙතන ශ්රී ලංකාව කියල නිවරදි වෙන්න ඕන නේද?

    • UD says:

      ඔබත් නාගානන්ද කියන ‌‌මෝඩයා පස්සේ යන හාදයෙක්ද??

  2. රංගජීව​ says:

    අද සින්බාබ්වේ හෙට අපිට​. මෙහේ තරම් දේශපාලන ඇඟිලි ගැසීම් එහේ තිබිලා නැතුවා ඇති. තිලංග සුමතිපාල ඉතාම සූක්‍ෂම විදියට අපේ ක්‍රිකට් පරිපාලනයට ඝෘජුවම බලපෑම් කරනවා. ඔහුගේ පඹයෙක් තමයි දැන් සභාපති කරලා තියෙන්නේ.

  3. Mongola says:

    Ela, next Sri Lanka.

Main News