දිනේෂ් කතානායකට අභියෝග කරයි.. පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස වැඩ අරඹයි..
November 5, 2018 at 12:40 pm | lanka C news
මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ සභානායක ධුරයේ නිල වශයෙන් රාජකාරි ආරම්බ කලේය.
පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේදී ඒ මහතා සුබ මොහොතින් රාජකාරි ආරම්බ කරනු ලැබීය.
මීට පෙර මෙම ධුරයේ කටයුතු කරන ලද්දේ ලක්ෂමන් කිරිඇල්ල මහතායි.
Tuk Tuk Rosi gen igana ganna
We want to upheld national Sovereignty,terrotrioal Integrity and unitary charter of Sri Lankan state by current MS and MR alliance. That is immediate task of current govt.
දිනේෂ් ට ශක්තිය… නියම බුලට් එක….පෙන්නන්න බොරලුගොඩ සිංහ නාදය. තෙරුවන් සරණයි.