දේශපාලන උණුසුම මැද මහින්ද-රනිල් හදිසි සාකච්චාවක්..
November 16, 2018 at 12:40 pm | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අගමැති එජාප නායක රනිල් වික්රමසිංහ මහතා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වී තිබේ.
හමුමව සදහා දෙපාර්ශ්වයේ සීමිත මන්ත්රීවරුන් කිහිපදෙනෙක්ද එක්වී සිටී.
අද පස්වරු 01.30ට පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතය.
my3 ta huta. okathamai anthimeta wenne. 2 brothers
ජය වේවා!
දැන් ජනාධිපති තුමාට තියෙන්නෙ
ඉක්මනටම
1. මහ බැන්කු මංකොල්ලය
2. ජනාධිපති ඝාතන තැත
3. වෙනත් මහා පරිමාණ ටෙන්ඩර් මගඩි සහ දූශණ
…….වලට සැක සහිත සියලුම මන්ත්රීලා සහ වෙනත් නිලධාරින්
සියලුම දෙනා හෙලිකරන්න
Dear Sir Mahinda, never trust these people ( Ranil, Maithee) and please don`t agree for a coalition, if u do that would be the death of Pohottuwa
මහින්ද මහත්තයෝ හිටපු අගමැට්ටගෙ බොක්කට අත දාලා,බොන්ඩ් සල්ලි අදින්න කෝ. පිට හම ඇතුලටත් ඇතුල පිටටත් ඇදගන්න, ඔන්න මේ වෙලාවෙ මුගෙ බොන්ඩ් ප්රශ්නය ඉදිරිපත්කර මූ කූඩුවකට ගාල් කරන්න.ඉවසුවා ඇති මහත්තයෝ, මතකනේද ජේආර්ගෙ කාලේ ජොනි බට්ටගෙ සිද්දිය, මන්ත්රි අබේවික්ක්රම සුවර්ගස්තවුනා, ඒවගෙ මේ පරයටත් වැඩැක් දෙමු
Need of the hour is a General election. Nothing more Nothing less.