දේශපාලන කලබල අස්සේ මෛත්ර-මහින්ද තවත් ලංවේ.. ශ්‍රීලනිප-පොහොට්ටුව එක්වී නව සන්ධානයක්.. නායකයා මහින්දයි..
December 8, 2018 at 10:00 am | lanka C news
ඉදිරි මැතිවරණ සදහා තරග වැදීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව නව දේශපාලන සන්ධානයක් ඇති කිරීමට තීරණය කර ඇත.
මෙම තීරණය ගෙන ඇතේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදීය.
එසේ පිහිටුවන නව සන්ධානයේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර ඇති බවද ශ්‍රීලනිප මහ ලේකම් රෝහණ ලක්ෂමන් පියදාස මහතා සදහන් කරයි.
කොහොමත් සිරිසේන මහත්තයට දැනුත් ඇප නෑනේ. ඒ නිසා කාගෙ හරි ඇඟේ එල්ලෙන්න බලන්න.
ගමන සුබයි ජය නියතයි. ගූන්පි ටොයියෝ කපෝති 🌷🌷🌷🌷🌷
ජය වේවා!
සිරිසේන ජනාධිපති 2015 ඉඳලම තම විශ්වසනීයත්වය පලුදු කරගෙන තියෙන්නේ. තමුන් 2014/2015 කල වැරදි හදාගෙන දේශ ද්‍රෝහීන්ට එරෙහිව සටනට මහින්ද මැතිතුමාගේ නායකත්වය පිළිගන්නේ නම් සිරිසේන ජනාධිපතිගේ අනාගතය අඳුරු නොවේ. SLFP එකේ අපතයෝ සිටීනම් ඔවුන් UNP යට යනවා නියතයි.
gindara samaga………………….
ප්රශ්නය විසදෙනවානම් දිනය වන්නේ 2019/01/09ට පසු එන සුබ මොහොතෙන්
SLPP is the most powerful party in Sri Lanka.
jathidrohi mithradrohi sirisena hithahonda mahindage belle ellila inne. payin paharak dee ohugen gela une neththam mahindath ratath iwarai.