දේශපාලන කුණාටුවේ රටට ජයක් එයි.. ආණ්ඩුවට 2/3 අහිමි කරමින් විපක්‍ෂයට යන මන්ත‍්‍රී පිරිස මෙන්න..

February 19, 2018 at 12:00 pm | lanka C news
දේශපාලන කුණාටුවේ රටට ජයක් එයි.. ආණ්ඩුවට 2/3 අහිමි කරමින් විපක්‍ෂයට යන මන්ත‍්‍රී පිරිස මෙන්න..

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් සෑදීම සදහා වැඩ කටයුතු කරන ලද ශ‍්‍රිලනිප මන්ත‍්‍රින් පිරිසක් විපක්‍ෂයේ අසුන් ගනු ඇති බවට වාර්තා වෙයි.

සුසිල් පේ‍්‍රම්ජයත්න්, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, තිංලග සුමතිපාල ඇතුළු පිරිසක් මෙසේ විපක්‍ෂයට එක්වනු ඇති බව සදහන්ය.

බොහෝ දුරට ඉදිරියේදී පිහිටුවනු ලබන ආණ්ඩුවට 2/3 බහුතර බලය අහිමි වීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය වී ඇති බවද සදහන්ය.

84 views

26 Comments to “දේශපාලන කුණාටුවේ රටට ජයක් එයි.. ආණ්ඩුවට 2/3 අහිමි කරමින් විපක්‍ෂයට යන මන්ත‍්‍රී පිරිස මෙන්න..”

  1. Wijebahu says:

    its good these lizards are no more in the government.

  2. Charlie says:

    අගමැතිකමට සරත් අමුනුගමව යෝජනා වුණා නම් මේකෙදි ශ්‍රීලනිප 96 එකට තියා ගන්නයි තව ටික දෙනෙක් වෙන පක්ෂවලිනුත් ගන්නයි තිබුන කියන එකයි මගෙ හැඟීම. නිමල් සිරිපාල වගේ අපතයෙක් ඔතනට දාන්න ගිය එක නිසයි ඔය දේ වුණේ.

    • dula says:

      සරත් අමුණුගමට වඩා විජිතමුණි සොයිසා නැද්ද ? මේ වෙලාවේ ඕනේ වෙන්නේ බලු බෙට්ටක් උනත් කේක් කෑල්ලක් හැටියට පෙන්නන්න පුළුවන් මනුස්සයෙක්. . . . .මම නම් හිතන්නේ සොයිසා ගේ කටෙන් අපිට හොඳ වැඩක් ගන්නත් පුළුවන්….. ප්‍රසිද්ධ වැසිකිළියක් වගේ කටක් ඇති එකෙක් රටක අගමැති කරන එක ජාත්‍යන්තර වැසිකිළි දිනයක් උනත් සමරන්න හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන්.

      අමුණුගමට ඇමතිකමක් දෙන්න ඕනේ නම් කාන්තා කටයුතු හා පශු සම්පත් වගේ දෙයක් දෙන්න පුළුවන්.

    • සිරිබිරිස් says:

      A very valid point Charlie

  3. Jagath Silva says:

    Tea koppe kunatuwak

  4. ranaweera gunasena says:

    මුල්‍ය බිඳ වැටීමක් අත ලඟ,කොහොම ආණ්ඩුව හැදුවත් වැඩි දුර යන්නේ නෑ
    සෙන්ට්‍රල් ඉන්වෙස්මන්ට් ආයතනය දෙසැම්බර් 31 සිට වසා දැමුණි .ETI ආයතනයේ පරිපාලනය මධ්‍යම බැංකුවට පැවරුණි.බැංකුවකින් ලක්ෂ 10 කට වඩා ගන්නේනම් සතියකට කලින් දැන්විය යුතුය .දැන් අලුතින් පත්වන ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ට දීමනා ගෙවීමට නොහැකි නිසා මේ වසර අවසන් වෙන තුරු ගරු සේවයේ යෙදිය යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.සත්‍ය වශයෙන් වැඩි වූයේ මන්ත්‍රී වරුන් 4000 කී .මෙයින් හැගෙන්නේ රජයේ රැකියා 4000 ක් වත් මේ රජයට එක්වර දිය නොහැකි බවයි.පසුගිය ආණ්ඩුව එක්වර උපාධිධාරීන් 40,000 කට එකවර රැකියා දුන් බව අමතක නොකළ යුතුය.එහෙත් රනිල් කියන්නේ රැකියා දස ලක්ෂයක් දෙන බවකි.ඩොලරය ඉහළ යෑමත් ආයෝජන අයින්කර ගැනීමත් නිසා ණය ගෙවීම අසීරු වී ඇත.හෙට අනිද්දා රජයේ සේවකයින් ඉදිරි මාසවල ගරු සේවයේ යෙදිය යුතුයයි කිවත් පුදුම නොවන්න.

  5. Eng Senerath says:

    Yes. This is a good result for the country. Without 2/3, they can’t divide the country. Jayaweva !

  6. Raawanaa says:

    amuthuwen yanna deyak nehe. eyaala kawadath hitiye epeththene. samaharu thawama Nallathnniyata welaa ethi.

  7. Agamulana maraa says:

    Den penwanawaa…….”depita kaattuwo”

  8. කිරි ටොය්ය says:

    ගෙම්බෝ පනින්නෙ නැතුව ඇවිදිනයැ හිටං ………

Main News