‘දේශපාලන කුණාටුව ආවා.. අලුත් ගොඩබිම හැදෙනවා..’ විමල් යලි වේදිකාවේ..

February 14, 2021 at 10:25 pm | lanka C news
‘දේශපාලන කුණාටුව ආවා.. අලුත් ගොඩබිම හැදෙනවා..’ විමල් යලි වේදිකාවේ..

දේශපාලන ඇතිවන කුණාටු අලුත් ගොඩබිම් නිර්මාණය කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

‘තමුන්නාන්සේලා දන්නවා අපි දේශපාලනයේ බොහෝ කුණාටුවට මූණ දීපු අය. මම ජනතා විමුක්ති පෙරමුණ ඉන්දෙද්දි ඒකෙන් එළියට බහින්න වෙච්ච් එක තමයි ලොකුම කුණාටුව. ඒ කුණාටුව වත් අපි මුහුණ දුන්නා.

2015 ජනවාරි 08 පැරදුනාට පස්සේ ආපු කුණාටුවටත් අපි මූණ දුන්නා.

සමහර කුණාටු නාවොත් අලුත් ගොඩබිම් හොයාගන්න හම්බ වෙන්නේ නෑ. ඒ නිසා අපි කුණාටුවලට බය වෙන්නෙත් නෑ. කුණාටුවලට අපිව බය කරන්නත් බෑ’

109,885 views

32 Comments to “‘දේශපාලන කුණාටුව ආවා.. අලුත් ගොඩබිම හැදෙනවා..’ විමල් යලි වේදිකාවේ..”

  1. Power blocks never lasted too long in world as shown by the World History. All dynasties crashed, and likewise Rajapaksa Dynasty is also crashing because of too much Power enjoyed by some Rajapaksa members from behind the scenes, who claim to have built up the Phottuwa. No one can Put Down or Trample Under The Boot, people like Wimal Weerawansa who seem to have a Genuine Heart for SL and its :Poor People.

  2. nariya says:

    e kunaatuwen apathayo makabaavilaa yai obathumaa gal parwathayak bawa desha premiyo dannawaa

  3. බැරාට වනචාරි බලය ලබා දුන්නේ කිනම් හිවලාද..? says:

    ‘මරා’ නිදහස්කරා නේද ‘රනිලා’ පාස්කු බෝම්බයෙන් සහ මහබැංකු වංචාවෙන් ..!
    තවමත් අබමල් රේනුවකතරම් මරා ගැන විශවාසයක් ඉතිරිව තියෙන්නේද..?
    මරා සහ බැරා.. කල්ලතෝනින්ගේ මනදොල සතුටුකරවන්නේ බල කෑදරකම නිසාවෙන් නොවන්නෙද.
    ඉන්දියාවට අමෙරිකාවට රට පාවාදෙන ඡාතික සම්පත් විකුනන්න රහසින් කැසකවන මරා බැරා..විරවංශ වැනි ඡාතිමාමක දේශපාලන නායකයන්ට රහසින් හතුරැකම් කරන තැනට පත් වුයේ අසිමිත අමනොඤ්ඥ තන්හාව නිසාම නොව්ද..?

    ගෝඨාභය සහ හිටංතුමා ඝාථන සැලසුමේ පුධාන කොටස් කරැවා වන ‘රනිල්’ ‘හොරා’..’ මිනිමරැවා’.. රකින්නේ මරාගේ අඹුවගේ ඥාති සබඳතාවය නිසා නොවෙද..?
    විරවංශ ඇතුඵ ඡාතිමාමකයන්ට සංවිධානාත්මක ලෙස පහර ගසා පලවා හැරිමට බැරාට වනචාරි බලය ලබා දුන්නේ කිනම් හිවලාද..?

  4. Jagath says:

    ආපොයි මේ බැසිල් කරන දේවල්

  5. අපි ගොන්නු නොවේ...! says:

    අයිාය…අර පළාත්සබා ජන්ෙදන් මට්ටු ෙවලා නෑ…වෙබ් සයිට් එකක කොමන්ටස් වලින් එන දැනුම මදි රට කරවන්න….

  6. සිංහල බන්ඩා says:

    විමල් ගම්මන්පිල රතන වගේ නිතරම අඬොවැඩියාවෙන් ඉන්න චරිත ටික ආන්ඩුවකින් අයින් වෙනව කියන්නෙ ඒ ආන්ඩුවට ලොකු යහපතක්…….

  7. වාසුකි says:

    කවදත් නොවෙනස් දේශප්‍රේමියා – විමල්

  8. Kamaa says:

    තව රාජපක්ෂ කෙනෙක් එපා..

  9. kawinda says:

    Rajapakshalage kaalaya awasan. Hurai…!!!

  10. SIRIMAL says:

    Wimal gay pissuwa hondatama thadawela. Yanthan ORD LEVEL eka Minister of Industries wela, baila kiyanawa. Kisi wedak kalay nehe. maha pandithaya wela, hamuduruwo 3 denekugay LANU KALA. Bahinna dotta Wimalay.

Main News