දේශපාලන තීන්දුවක් ගන්න මං සූදානම්..- අමරවීර

December 23, 2018 at 10:34 pm | lanka C news
දේශපාලන තීන්දුවක් ගන්න මං සූදානම්..- අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තංගල්ල ආසනයේ පලාත් පාලන ආයතන නියොජිතයින් ගේ හමුවක් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා ගේ අගුනුකොලපැලැස්ස කාර්යාලයේ දි අද (23) පැවැත්විනි.

එහිදි පලාත් පාලන නියොජිතයින් අමතමින් අමරවීර මහතා පැවසුවෙ දිස්ත්‍රික්කයේ නිදහස් පක්ෂ පාක්ශිකයින් එජාප ඇමතිවරුන්ගෙන් සේවා ලබා ගැනිමට යොමු විමෙන් පක්ෂයට අහිතකර බලපෑමක් එල්ල විය හැකි බවයි.

බැවින් තමා පාක්ශිකයින් හා රට වෙනුවෙන් වැදගත් දේශපාලන තින්දුවක් ඉදිරියේදී ගන්නා බවද ඔහු කියා සිටියේය.

89 views

10 Comments to “දේශපාලන තීන්දුවක් ගන්න මං සූදානම්..- අමරවීර”

  1. Gaveen says:

    Hapoi pichan amare aphu hari bari geheila andiwata heththu wenna hedannae..

  2. palle says:

    එතකොට හය මිලියන දෙක මිලියනයකගේ බලාපොරොත්තුවට මොකද වෙන්නනේ.

  3. Nim says:

    AA BOLA GEMMBO
    KUTTIYA LABUNA DA ?
    OYA BORU BEGAL
    JANATHAWA PILEGANNE NAHA.
    OTHA NINMA KUJEETHI.👽👽👽👽👽👽

  4. Vanni Bandara says:

    මූ මජර ආන්ඩුවට යන්ටයි හදන්නෙ. මූ දේශපාලනයෙන් ගසා පන්නාදමවු !

  5. Open mind says:

    රටට මොකද වෙන්නෙ යන්නේ. අනේ දේශපාලන කටයුතු වලින් ඉවත් වන්න එහෙම එපා. ජාතිය ම අනාථයි.

  6. simion says:

    කොන්දා බස් එක මාරු කොරන්න වගෙයි තනන්නේ…කෝටි පන්සීයයි…පිට රට සවාරියයි…හාඳ?….

  7. Rasika prabath says:

    Amre unp yanwa,nogiyoth aphu parliament ennath be..

  8. perera says:

    You take any decision.Who cares.You all are betrayers of Sri Lanka.Go and hang.

  9. Ballla says:

    පැනපිය ගෙම්බා….එදාට තොගේ අවසානේ තමා….

  10. THILAK says:

    GOING TO UNP IS GOOD SIGN, PEOPLE ARA HAPPY

Main News