‘දේශපාලන තීන්දුවට සූදානමින් ඉන්න..’ ප‍්‍රබල ඇමති කාර්ය මණ්ඩලය හා හිතවතුනට දන්වයි..

November 4, 2021 at 10:02 pm | lanka C news
‘දේශපාලන තීන්දුවට සූදානමින් ඉන්න..’ ප‍්‍රබල ඇමති කාර්ය මණ්ඩලය හා හිතවතුනට දන්වයි..

මෑතකදී ගැනීමට සිදුවිය හැකි දේශපාලන තීන්දුවක් සදහා සූදානමින් සිටින්නැයි ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු සිය පෞද්ගලික අමාත්‍ය කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇත.

ඒ අනුව අමාත්‍ය වරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ඒ සඳහා වන තත්ත්වයකට මුහුණ දීම සඳහා කටයුතු සූදානමින් සිටින බව වාර්තා වේ.

මෙතෙක් ඇමති ධූරයෙන් ඉවත් වීමක් සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කර නැතත් එවන් තත්ත්වයක් ඉදිරියේ දී ඇති වීමේ ඉඩක් ඇතැයි කාර්ය මණ්ඩලයට හා දේශපාලන සමීපතමයන්ට දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

ඉදිරියේදී වර්ධනය වන දේශපාලන තත්ත්වයන් මත මෙම තීන්දුව ඉක්මන් වීම හෝ ප්‍රමාද වීමක් විය හැකි බවද අමාත්‍යවරයා විසින් දැනුවත් කර ඇත.

97,729 views

11 Comments to “‘දේශපාලන තීන්දුවට සූදානමින් ඉන්න..’ ප‍්‍රබල ඇමති කාර්ය මණ්ඩලය හා හිතවතුනට දන්වයි..”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    යන එවුන් පලයව් 2025 දිත් දිනන්නෙ පොහොට්ටුව.

    • නන්ද සීනි says:

      අන්න හරි.
      එක පාරකුත් අපි උලුවස්සෙ එල්ලුනෙ මහ රජ කං කොරලා.
      ඒ වගෙ තමා 2025

    • saman says:

      කතාවෙන් තේරෙන්නෙ උඹ පොහොට්ටු දේශපාලනය නිසා වරදාන වරප්‍රසාද ලබන පොහොට්ටු දේශපාලනය නැතිඋනොත් ඒ සියලු දේවල් නැතිවෙන කිනිතුල්ලෙක් බව.
      තේරුම් ගනින් පුතෝ ඉදිරියටත් ඔය ලබන වරප්‍රසාද ලබන්න ඕනෙනම් මේ මහපොලොවෙ යථාර්ථය මොකද්ද කියල හොයල බලපං. නිකං ගොංකතා නොකිය.

  2. කොයි ඒක ආවත් එච්චරයි

  3. Manel says:

    Short sighted selfish politicians has ruined Sri Lanka every time when it was taking right decisions for the country.

    • Citizen says:

      The issue here is not the decisions but what home work is done before the decisions are made and faulty implementation.

  4. ''''මාත්‍රෘෘභුමියේ කොඳුනාරටිය ප්‍රකෘතිමත් කිරීමත් කිරීම සඳහා says:

    ””මාත්‍රෘෘභුමියේ කොඳුනාරටිය ප්‍රකෘතිමත් කිරීමත් කිරීම සඳහා
    නාගානන්ද කොඩිතුවක්කු ඡවසම්පන්නව මුල් පුටුවට,.!

  5. ””සැවොම එයට එකතුවෙමු ජයවේවා,..! says:

    ”මාත්‍රෘෘභුමියට ජයවේවා,..!

    ””හෙළයනි සටනට සූදානම්වන්න,.! 225 පෝෂණය කරනවද නැතිනම් සියල්ල එකතුවී සැමදෙනාටම එකසේ පෝෂණය ව්මට හැකි මගක් සොයනවද යන්න පැහැදිළිවම අප සතුව ඇති අභියෝගයි,.!
    ””’ නාගානන්ද කොඩිතුවක්කු,…..!
    එම මග තැනීමට කැපවීවීමෙන් ඉදිරිපත්වී සිටිනු ලබයි,.! ””සැවොම එයට එකතුවෙමු ජයවේවා,..!

    ”මාත්‍රෘෘභුමියට ජයවේවා,..!

  6. Silva says:

    ගෝඨාභය ජනාධිපති තවත් වරක් රටේ නායකත්වයට පත්වීම නියතයි. ඔහුව බවයට ගෙන ආවේ පවතින තත්වයට අනිවාර්යෙන්ම මුහුන දිය යුතු නිසාත්, ඊට නිර්භීතව මුහුන දී ගොඩ ඒමට හැක්කේ ඔහු හා පමනක්ම නිසා. පසුගිය යූඑන්පී-යහපාලන ආන්ඩුව කල මහා විනාශය එක රැයින් ඉවත් කල නොහැකි බව අපි දනිමු.

  7. මහ රජ says:

    දැන් දැන් හොඳටම හිතෙනවා මේක බොරු රඟපෑමක් කියලා. වැලේ වැල් නැතුව ඉන්න ආණ්ඩුව තමන්ගේම විපක්ෂයක් හදාගන්න ප්ලෑනක් වගේ.

  8. ඇල් ජී සීරිස් says:

    මං යනවා අස්වෙලා මීට ඇල් ජී 😀😀😀