දේශපාලන පිටිය රත් කරමින් ජනාධිපතිවරණය පැවැත්වීමට මූලික කටයුතු මැතිවරණ කොමිසම අරඹයි..

August 29, 2019 at 8:40 am | lanka C news
දේශපාලන පිටිය රත් කරමින් ජනාධිපතිවරණය පැවැත්වීමට මූලික කටයුතු මැතිවරණ කොමිසම අරඹයි..

මැතිවරණ කොමිෂන් සභාව විසින් මීලග ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල වන මූලික කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව රට පුරා ඇති ඡන්ද මධ්‍යස්ථාන 14,000ක ප‍්‍රමණය ඉදිරි දින කිහිපයේදී නිරීක්ෂණය කිරීමට නියමිතය.

මැතිවරණ රාජකාරීවලට රජයේ නිලධාරීන් යෙදවීම සදහා තොරතුරු පත්‍රිකාද කැඳවා ඇත.

මැතිවරණ රාජකාරි කරන නිලධාරීන් සදහා පුහුණු කටයුතුද එළැඹෙන දින කිහිපයේදී ආරම්භ කිරීමට නියමිතය.

මෙවර ජනාදිපතිවරණය පැවැත්වෙන්නේ 2018 ඡන්ද හිමි නාම ලේඛනය අනුවයි.

ජනාධිපතිවර්‍ය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාස අතර දිනකදී යයිද කොමිසමේ සාමාජිකයෙකු සදහන් කලේය.

32 views

14 Comments to “දේශපාලන පිටිය රත් කරමින් ජනාධිපතිවරණය පැවැත්වීමට මූලික කටයුතු මැතිවරණ කොමිසම අරඹයි..”

  1. Bold Citizen says:

    The whole country too is getting ready to vote for Sajith.. Opposition campaign has already become a complete flop..

    • Dp says:

      Are you living in sri lanka or swaziland?

    • Sarath says:

      Sajith is our only hope!

    • Norata Eka says:

      Anyone who has at least an ounce of brains will not vote for Sajith…

    • සජිත් කතාකරන්නෙ ආධාර සහ සහනාධාර දෙන විදිය ගැන විතරමයි. මෑන්ස් දන්නෙත් එච්චරයි. උපන් දා ඉඳන් කන්න අඳින්න ඉන්න ඉගෙනගන්න විනෝදවෙන්න ඔක්කොටම සල්ලි ජනතාවගෙ සල්ලි ආණ්ඩුවෙන් ලැබුනා. ඉතින් එයා ඒව පාවිච්චි කරා.. වැඩි එව්වා අනිත් එවුන්ට දුන්න.. මෑන්ස් හිතන්නෙ රටත් ඒ වගේ දුවන්න.. ඒත් දෙන්න සල්ලි එන්නෙ කොහෙන්ද හොයන්නෙ කොහෙන්ද හොයන්නෙ කිසිම ප්ලෑනක් දැනුමක් නෑ.

  2. Nandasoma says:

    ජනපතිවරණය කල් දාන්න කාටවත් බැහැ….!

    පාර්ලිමේන්තුවේ 2/3 ක් අරගෙන ජනමත විචාර පවත්වල සම්මත කර ගන්න කල් මදි…..!!

  3. Sun says:

    We need some to lead the country with determination without records of corruption. Leaders are corrupted and it is going downwards imitating dirty habits. The whole country to be redirected away from this dirty politics.

  4. SLCommunity says:

    GOTA GOTA GOTA….

  5. Ravana Parapura says:

    හෙළයන් එකතුවන කාලය ඇවිත් දැන්වත් රට බේරාගන්න එකතු වෙයල්ලා

    • OBSERVER says:

      When we observe,how independently the Indian elections commission hold elections on time ,without obliging to politicians influence and how they exercise their power ,our election commission’s independence is merely limited to the word without action.

  6. ජසයා says:

    හරි යන්නේ නැහැ. ජනාධිපතිවරණයට කලින් පලාත්සභා මැතිවරණය පවත්වන්නේ නැතිනම්, කොමිසමේ සභාපතිවරයා ඉල්ලා අස්වන බවට පසුගියදා එතුමා කියල තිබුනනේ. එහෙනම් අළුත් සභාපති එනකම් ජනාධිපතිවරණයේ වැඩ පටන් ගන්න වෙන එකක් නැහැ.

Main News