දේශපාලන පුත‍්‍රයෙකු හා පිරිමි නර්ස් කෙනෙක් සයිටම් ලොක්කාට වෙඩි තැබිමේ ජවනිකාව පිටුපස…??

February 12, 2017 at 10:00 am | lanka C news
දේශපාලන පුත‍්‍රයෙකු හා පිරිමි නර්ස් කෙනෙක් සයිටම් ලොක්කාට වෙඩි තැබිමේ ජවනිකාව පිටුපස…??

මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරයා වන සමීර සේනාරත්න මහතා ගමන් ගත් වාහනයට වෙඩි වරුසාවක් ප්‍රසිද්ධියේ එල්ල කොට ඔහුට හානියක් නොකොර වාහනයේ විදුරු කිහිපයකට අලාභහානි කොට තිබුනි.

මෙම සැලැස්ම සැලසුම් කොට ඇත්තේ දේශපාලන පුත‍්‍රයෙකු, පිරිමි නර්ස් කෙනෙකු මෙන්ම රටේ ප්‍රධාන පෙලේ පාතාල කල්ලියක නායකයකු විසින් බවට අන්තර්ජාල මාධ්‍ය කිහිපයක හා සමජා ජාලාවල තොරතුරු සංසරණය වෙමින් ඇත.

මෙහිදී මේ සම්බන්ධව කට උත්තරය නිසියාකාරව සටහන් කර ගැනීමට නොහැකි වී ඇත්තේ වෙඩි ප‍්‍රහාරයක් එල්ල වීමෙන් කිසිදු සීරීමකදු නැතිව අසාමාන්‍ය ලෙස දිවි ගලවා ගත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරයා වන සමීර සේනාරත්න පොලීසියටද නොදන්වා විදෙස්ගතව වී තිබිම නිසායි.

75 views
Main News