දේශපාලන ප්රබලයාගේ ව්‍යාපාරික සහෝදරයා රාජපක්ෂ ප්‍රබලයාට සෙට් වෙයි.. ආණ්ඩුව පෙරළියකදී කළු සල්ලි සලවන්න සැරසෙනවාලූ..
May 29, 2018 at 2:10 pm | lanka C news
මෙරට ප්‍රබල දේශපාලඥයෙකුගේ සහෝදරයෙකු රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙක් සමගින් සමීප සම්බන්දතාවයක් පවත්වාගෙන යමින් සිටින්නේ යයි වාර්තා වෙයි.
යම් හෙයකින් ඉදිරි මැතිවරණයකදී රාජපක්ෂ පාලනයක් නැවත බිහිවුවහොත් තම ව්‍යාපාර ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම සබදකම් සිදුවන බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.
මෙරට සිටින ධන කුවේරයක් වන මෙම පුද්ගලයා ව්‍යාපාර ජාලයක හිමිකරුවෙකුද වෙයි.
මීලග මැතිවරණයකින් ආණ්ඩුව පෙරලී රාජපක්ෂ පාලනයක් පැමිණියහොත් ධනය ඉපැයූ ආකාරය පරීක්ෂා කිරීම වලක්වා ගැනීම සදහා දැන් සිටම සැලසුම් කරමින් ඇතැයිද වාර්තාවන්හි වැඩි දුරටත් සදහන්ය.
Must be Sirisena’s brother.
araliya?
Gal Banis Benz Baka Moona
ඒ කියන්නේ ජාවාරම් නිසැකවම වසා ගත හැකි බවද ?