දේශපාලන බලවතකුගේ සහෝදරයා නීති කඩා උණවටුනේ තට්ටු 16ක හෝටලයක් හදයි.. ඊළග ආණ්ඩුවකින් බේරෙන්න රාජපක්‍ෂවරුන්ට කිට්ටු වේ…

August 27, 2018 at 9:20 am | lanka C news
දේශපාලන බලවතකුගේ සහෝදරයා නීති කඩා උණවටුනේ තට්ටු 16ක හෝටලයක් හදයි.. ඊළග ආණ්ඩුවකින් බේරෙන්න රාජපක්‍ෂවරුන්ට කිට්ටු වේ…

ප‍්‍රබල දේශපාලන බලවතෙකුගේ ප‍්‍රකට ව්‍යාපාරික සහෝදරයෙකු විසින් උණවටුන ප‍්‍රදේශයේ ඉදි කරමින් ඇති දැවැන්ත හෝටල් සංකීර්ණයක් සම්බන්දයෙන් පරිසරවේදින්ගේ දැඩි විරෝධයක් එල්ල වෙමින් ඇත.

මෙම හෝටලය මහල් 16කින් පමණ යුක්ත වන බවත් එවන් හෝටලයක් වෙරල ආසන්නයේ ඉදිකිරීම සදහා වෙරල ආරක්‍ෂන නීති මෙන්ම පරිසර නීතිය යටතේද ඉඩක් නොවෙතැයි ඔවුන් පෙන්වා දෙති.

යම් ලෙසකින් මීලග මැතිවරණයකදී ආණ්ඩු බලය වෙනස් වුවහොත් තම ආරක්‍ෂාව සදහා මෙම ව්‍යාපාරිකයා මේ වන විට ප‍්‍රබල රාජපක්‍ෂවරයෙකුට සමීප වී ඇති බවද වාර්තා වෙයි.

25 views
Main News