දේශපාලන සිරකරුවන් හා ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා කිලිනොච්චියේ උද්ඝෝෂණ..

August 9, 2017 at 2:20 am | lanka C news
දේශපාලන සිරකරුවන් හා ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා කිලිනොච්චියේ උද්ඝෝෂණ..

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් ආරක්ෂක අංශ භාරයේ ඇති ඉඩම් නිදහස් කරන ලෙස හා අතුරුදහන් වූවන් සොයාදෙන ලෙස ඉල්ලා 08 සවස කිලිනොච්චියේදී උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි.

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද මෙම උද්ඝෝෂණය කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටදී පැවති අතර එම අවස්ථාවට කිලිනොච්චියේ දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් ඉඩම් අහිමි වූවන් හා අතුරුදහන් වූවන්ගේ ඥාතීන් මෙන්ම සිවිල් සංවිධාන කිහිපයක්ද සංවිධානය කොට තිබුණි.

මෙහිදී උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස් කියා සිටියේ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ සටනේ යෙදී සිටි නිමලරූබන් හා දිල්රුක්ෂණ් දෙදෙනා වව්නියාව බන්ධනාගාරයේදී 2012 වසරේ ජුලි මස 04 වනදා මිය ගිය බවටත් එම දෙදෙනාගේ 05 වන සංවත්සරය සමරන අතරම ඔවුන් විසින් දේශපාලන සිරරුවන් නිදහස් කරගැනීමට සිදු කළ උත්සහය දිගින් දිගටම සිදු කරන අතරම ඊට අමතරව උතුරේ ආරක්ෂඛ අංශ භාරයේ ඇති සාමාන්‍ය ජනතාවගේ ඉඩම් වහාම නිදහස් කළ යුතු බවටත් අතුරුදහන් වූවන් සොයා දෙන ලෙසටත් ඉල්ලා දිගින් දිගටම රජයට බල කර සිටින බවටද උද්ඝෝෂකයින් වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21 views

4 Comments to “දේශපාලන සිරකරුවන් හා ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා කිලිනොච්චියේ උද්ඝෝෂණ..”

  1. JOY says:

    මේ දෙමළ ජාතිවාදී ඊලම් වාදී උද්ඝෝෂකයින් වහාම අත්අඩංගුවට ගනු ..සිංහලයන් තම අයිති වාසිකම් ගැන ඉල්ලීම් ගැන කතා කලොත් සිරගෙට යවනවා වතුර ගෑස් ගසා එළවනවා .. පොලිසිය මේ දෙමළ තස්තවාදීන්ට එසේ නොකරන්නේ මන්ද ? මේ ආණ්ඩුවෙන් දෙමළ වීම නිසා විශේෂ
    වරප්ප්‍රසාද ලබා දී තිබේද ? අතුරු දහන් වූ දෙමළ ජාතිකයන් සොයා ගැනීමට අවශ්‍ය නම් ඉන්දියාව, කැනඩාව ,නොර්වේ ඇතුළු යුරෝපයේ රටවල බො රු නම් වලින් පෙනී සිටින දෙමළ සරණාගතයන් ගැන සෝදිසි කරන්න ,ඔවුන් සැපට සරණාගතයින් ලෙස ජිවත් වෙයි ..
    මිනීමරු මෙලෙච්චේද LTTE දෙමල ත්‍රස්තවාදීන් කෙසේද දේශපාලන සිරකරුවන් වන්නේ ? වසර 30 තිස්සේ මේ රටේ කොතරම් මිනිස් ඝාතනයක් ඔවුන් සිදු කලාද ? මේ කොටින් විසින් ඝාතනය කල මිනිස් සංක්‍යාව 90.0000 වැඩියි..එවැනි දරුණු අපරාධ කාරයන් ට කුමන නිදහසක්ද ?
    .මේ සිංහල මාතෘ භුමිය ..දෙමළ ජාතිකයින් අපේ රටේ සුළු ජාතිකයින් ..ඔවුන්ට අපේ රටේ අධිආරක්ෂක කලාප වල කිසිදු අයිති වාසිකමක් නැත ..ඒ ඉඩම් සිංහල මහජාතියට අයිති ඉඩම් ..දෙමල බෙදුම් වාදීන්ට අපේ රටේ ඉඩම් ලබා නොදිය යුතුයි විශේෂයෙන් රටේ අධිආරක්ෂක කලාප ..එය රටේ ආරක්ෂාවට ඉතා අනතුරුදායකයි
    මේ දෙමල ජාතිවාදී ඊලම් වාදී උද්ඝෝෂකයින් වහාම අපේ රටින් ඔවුන්ගේ නිජ බිම තැමිල් නාඩුවට පිටමන් කරනු

  2. CORBRA says:

    කිලිනොච්චියේ සිංහල ප්‍රදේශයෙන් දෙමළ ජාතිවාදීන් පිට වෙයව් …මෙලෙච්චේද ත්‍රස්තවාදී පිරපාකරන් සමග එක්වී ඝාතනය කල සිංහල ජනතාවට වන්දි ගෙවව් …මේ දෙමළ ජාතිකයින් මිනිමරුවන්,ත්‍රස්තවාදීන් මිස දේශපාලන සිරකරුවෝ නොවේ ..මොවුන් මිනීමරු දරුණු මෙලෙච්චේද ත්‍රස්තවාදීන් නිදහස් නොකළ යුතුයි සිරිසේන ඇතුළු යමපාලනය දෙමළ බෙදුම්වාදීන්ට පන දෙමින් සිදුකරන මේ විනාශයට අපේ රටට කල මේ අපරාධයට සාපවේවා
    අධිඅරක්ෂක කලාප දෙමල බෙදුම්වාදීන්ට එක අගලක් වත් නොදිය යුතුයි ..සිංහලයෙනි නැගිටිව් ..අපේ රට බේරාගනිව්
    ඒකාබද්ධ විපක්ෂය නිදිද ?අපේ රට අනතුරේ

    • SARA says:

      Shocking acts of racism by Tamils have taken place in KILINOCHCHI …What a Shame ?
      Sinhalese have been accused wrongfully because of the might of money and the weight of fictitious propaganda. However, actions speak for themselves and it can be proved beyond doubt that at the core and periphery of supposed Tamil nationalism and ‘liberation’ is nothing but racism. Tamil leaders have taken their people along a very dark and depressing road, influencing them to follow their racist path in a bogus ‘liberation’ struggle to yield power unto themselves Similarly, Sinhalese and Muslim people have also been fooled as politicians use racism and ethnic divisions as the best solution to remain in power keeping the people divided.Tamil TNA leaders have poisoned the minds of the Tamil people
      Exam—-The TNA has been involved in a very systematic concerted effort to use scare tactics on Buddhist clergy and has been of late threatening the Buddhist priests to vacate the temples. These temples have been in existence since 5th century BC in North

  3. SALMAL says:

    Look the stupidity of the demands being made by these Kallathoni Tamil racists? .
    If Sri Lanka had only an ethnic problem why would 32 nations ban LTTE as a terrorist organization? This question never gets answered.
    LTTE Tamil terroorists are not Political Prisoners they are real terrorists .NO ,There are no political prisoners in the country’s prisons The prisoners are ones who are held for aiding and abetting the activities of LTTE terrorists. They are not political prisoners.. Tamil political leaders have destroyed Tamil civilians’ minds while putting wrong ideas about the Sri Lanka Army and the rest of the forces into them.
    This is SINHALESE MOTHERLAND ..We must add that it was with the toil of the Sinhalese that the nation was built, architecture, ancient ruins, artefacts, reservoirs, tanks etc are all evidence of the civilization that was built by the Sinhalese. There is nothing to outmatch what the Sinhalese have done throughout the island nation. This historical fact cannot be denied, unacknowledged or stolen from the Sinhalese just because a set of Western worshipping liberals find it unpalatable to give credit where credit is due.
    The Tamil language is not indigenous to Sri Lanka, it originates in Tamil Nadu. The Tamil culture, the Tamil customs, and even the Tamil race are not indigenous to Sri Lanka but finds origins in Tamil Nadu
    .Therefore the lands in kilinochchi not belongs to Tamils they were belong to Sinhalese people …The Lands of Security Force Headquarters should not given to tamils ,it is dangerous

Main News