දේශපාලන හිතවතට කෝටි 32ක් හිග බදු තිබියදී ස්කාගාර බලපත් දෙයි.. කසිප්පුවලින් අරක්කු හදා විකුණයි..

June 24, 2017 at 10:40 am | lanka C news
දේශපාලන හිතවතට කෝටි 32ක් හිග බදු තිබියදී ස්කාගාර බලපත් දෙයි.. කසිප්පුවලින් අරක්කු හදා විකුණයි..

රුපියල් කෝටි 32ක හිග බදු මුදලක් රජයට ගෙවීමට ඇති පුද්ගලික ආයතනයකට නීති විරෝදී ලෙස ස්කාගාර බලපත‍්‍රයක් නිකුත් කර ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

අදාල ස්කාගාර හිමිකරු මෙරට ප‍්‍රධාන පෙලේ දේශපාලඥයකුගේ හිතවතෙකු යයිද සදහන් වන අතර මෙම ස්කාගාරයේ කසිප්පු යොදා අරක්කු නිෂ්පාදනය කර බෝතලයක් රුපියල් 1250ට අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

12 views

One Comment to “දේශපාලන හිතවතට කෝටි 32ක් හිග බදු තිබියදී ස්කාගාර බලපත් දෙයි.. කසිප්පුවලින් අරක්කු හදා විකුණයි..”

  1. silva says:

    very good..yahapalana special

Main News