දේශපාලන හිතවතුන්ගෙන් වැලිකැණීම් බලපත‍්‍ර අයදුම්පත් 765ක්..

March 6, 2021 at 4:40 pm | lanka C news
දේශපාලන හිතවතුන්ගෙන් වැලිකැණීම් බලපත‍්‍ර අයදුම්පත් 765ක්..

වැලි කැණීම් බලපත ලබා ගැනීම සඳහා දේශපාලකයින්ගේ හිතවතුන් 765 දෙනෙකු භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට අයදුම්පත් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.

කෙසේවෙතත් පරිසර ඇමැතිවරයා විසින් උපදෙස් ලබාදී ඇත්තේ කිසිම දේශපාලඥයෙකුගේ ඉල්ලීමක් මත වැලි කැනීම් බලපත්‍ර ලබා නොදෙන ලෙස ලෙසයි.

නමුත් විවිධ අයථා මාර්ග ඔස්සේ මෙම බලපත්‍ර ලබා ගැනිමට ඇතැමුන් උත්සාහ දරමින් සිටින බව කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

10,343 views

2 Comments to “දේශපාලන හිතවතුන්ගෙන් වැලිකැණීම් බලපත‍්‍ර අයදුම්පත් 765ක්..”

  1. 😂😂😂😂😂 says:

    සිංහල දේශපාලු හිතවතු වැලිකැණීම් කරයි
    මුස්ළිම් දේශපාලු විල්පත්තු විනාශය කරයි
    දමිල දේශපාලු ජිනීව අප නම විනාශ කරයි
    ලක් දෙරණම උස මිටි පාලක විනාශ කරයි

  2. Herath Banda Karaliyada says:

    This is new permit system being an introduce by regime in political -power for their political cathers .The Permit system was came into being British Colonial system during second World war.It was used by Ministers and politicians to earn some amount of money for their subordinated and Party members ,Personal supports which good benefits give of their political returns. That how system corrupted by originated their political parties of Island “Democracy”.

Main News