දේශබන්දුට ආගමික නායකයන්ගේ විරෝධය.. අගරදගුරු පාර්ශවයෙන්ද අත්සන්..

August 26, 2021 at 6:12 am | lanka C news
දේශබන්දුට ආගමික නායකයන්ගේ විරෝධය.. අගරදගුරු පාර්ශවයෙන්ද අත්සන්..

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පලකල අදහස් සම්බන්ධයෙන් ආගමික නායකයන් විරෝධය පළ කරති.

අදාළ ප්‍රහාරයට පොලිස් නිලධාරීන් පිරිසකට වරද පැටවීමට උත්සාහ කිරීමක් සිදු කරමින් ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් මහනුවර හා අනුරාධපුර ගොස් මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට පසුගියදා කටයුතු කළහ.

මේ පිළිබඳව විරෝධය පළකරමින් නිවේදනයක් නිකුත් කරන සර්වාගමික නායකයන් සඳහන් කරන්නේ අදාළ විමර්ශන කටයුතු ජාතිවාදී හා ආගම්වාදී තලයකට තල්ලු කිරීමේ අරමුණක් පෙනෙන්නට ඇති බවයි.

අදාළ නිවේදනය මෙසේය.

91,370 views

55 Comments to “දේශබන්දුට ආගමික නායකයන්ගේ විරෝධය.. අගරදගුරු පාර්ශවයෙන්ද අත්සන්..”

  1. niru says:

    If Harins father from hospital bed knew about the attack Cardinal not knowing it is a big lie.
    only the guilty minds repent. So is Cardinal.

  2. Saman says:

    අනේ අපෝයි රටක් ආදරේ කරපු කාදිනල්ට උන දෙයක්. මෙහෙම ගියොත් ටික කාලෙකින් රන්ජන්ගේ හරින්ගේ තත්වයට වැටෙනවා .

    • OLU says:

      මියගිය මිනිස්සු ගැන සිතනවාට වඩා අද කොරෝනා වෛරසයෙන් පෙලෙන රටේ ජනතාව ගැන රෝගීන් ගැන සැලකිලිමත් වීම ,උදව් කිරීම ,ඔවුන්ව බේරාගැනීමට අවශ්‍ය බෙහෙත් ලබාදී . කටයුතු කිරීම ආගමික පුජක වරුන්ගේ වගකීම නොවේද ?

  3. Dp says:

    කාර්දිනල් කරන්නෙත් බොරුව තමයි.එක එක වෙලාවට එක එක ඒව කියවනවා. දේශපාලනය , බලය සහ මුදල් තමයි හැමකෙනා වම පාලනය කරන්නේ. කාර්දිනල් හිටපු ගමන් නින්දෙන් ඇහැරලා වගේ කළු කොඩි දාපන් කියලා ආයෙත් හැරිලා නිදාගන්නවා. Ranil, sajith, mahinda මේ කවුරුත් හම්බයෝ රකිනවා

  4. CHANDA says:

    රාජ්‍යය බුද්ධි අංශය සහ අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුව මෙතෙක් තිබුනේ කතෝලික සභාවට ගැති අයගේ පාලනය යටතේ. අදටත් ඒ සෙවනැලි දැඩි ලෙස තියෙනවා. බොර්න් එගේන් කියන්නෙත් තව එක මුහුණුවරක්. කොහෙන් ගියත් එකම දේවරාජ්‍යය හදන තැනට යන්නේ.! ප්‍රසිද්ධම රහස අලුත් කඩේ යටම තට්ටුත් ඒ නඩෙන්මයි මෙහෙවෙන්නේ.

  5. janatha says:

    සහරාන්ට පඩි දීපු උන්, රජයෙන් ඉඩන් වාහන උන් උන් හොයාපන්…. සොනික් හොයාපන්…

  6. LalithM says:

    කරපු කරවපු අය කවුද කියල ලෝකයට තේරිලා ඉවරයි. රටේ දැවෙන ප්‍රශ්න වලින් ගැලවෙන්න ජනමතය වෙනතකට හරවන්න පීචං පොලිස් ලොක්කෝ ටිකක් මහ චීවරධාරීන් එක්ක කොමිටලයක් රඟදැක්වූවා. මේ රටේ මහවුන් කෙලින්නෙම පිස්සූ.

  7. සුදු මහත්තයා says:

    දෙවියන්ගේ කැමැත්ත මත සිද්ධ වුණු දේවල්

  8. ඊට ඉස්සරලා අර 87-89 මරපු උන් ගැනයි අවුරුදු 30ක් තිස්සේ කතෝලික පල්ලියේ අනුග්‍රහය ඇතිව LTTE එකෙන් මරපු අහිංසක ගම් වැසියන් ගැනයි පරීක්ෂණ ඉල්ලන්න කියලා ඉල්ලපන්කෝ. අනේ හුකේ. ඒවා කබර මස් මේවා තලගොයි මස් නේද.

Main News