දේශබන්දු අත්අඩංගුවට ගන්නැයි නියෝග කරයි…
May 16, 2022 at 10:02 pm | lanka C news
ප්‍රමාණවත් සාක්ෂි පවතින නම් පසුගිය 9 වැනිදා ගාලු මුහුදු ප්‍රදේශයේදී සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් 22 දෙෙනකු අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම, ඩෑන් ප්‍රියසාද් මෙන්ම බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 22 දෙනෙකි.
අදාල ප්‍රහාරය සම්බන්දයෙන් මෙම පිරිසගෙන් ප්‍රකාශ ලබා ගන්නැයි නීතිපතිවරයා විසින් මීට පෙර රහස් පොලිසියටද දැනුම් දී තිබින.
Deshabandu Sir paw eda guti kawa. Kochchara ridenna athida. Polisiyata independent wada karanna denna.
ehenam umba gihin deshabandu kiyana sakkiliyage etadeka mirika mirikaa uge polla kate daagena sooppuwa daapanko saman, ethakota uta ridunu ewa saneepaweine.
අයියෝ දේශ-බන්දුගෙන් මුං ෆුට්බෝල් ගහනවා.. දැන් දේශ-බන්දු දේශ-පන්දු වෙලා.
මහින්දට කඩේ ගියාට හොද පාඩම. රනිල් සමග ඉන්න අයටත් මේදේම තමා ඉදිරියේදී.
දේශබන්ධුව හිරේ දාලා ,ලහිරු වීරසේකරට ඒ තනතුර්ව දෙමු. හැබැයි රජෝ මොන මොන සෙල්ලම් දැම්මත් ගෙවල් පුච්චල මංකොල්ලකාල මිනීමරපු එවුන් ඇතුලට යන්න ඔනේ නැත්නම් ඉතින් ඒවයින් පීඩාවට ලක් උන එවුන් රිටන් දෙනකොට තුන් හාරදාහක් මැරිල ගෙවල් ගනනාවක් පිච්චිලා තියෙයි.
ඒ ඉස්සර හලෝ දැක්කේ නැද්ද ගෝටා ගෝ ගමට ගහපු වෙලාවේ රිටන් එක දුන්නු අය වෙනුවෙන් පොලිස් මූලස්ථානය ආප සෙනඟ.
උන්ට ගේම දෙන්න තමයි බං මෙයාලව ප්‍රශ්න කරන්නෙ….එදා ගෝල්පේස් එකේ වලිය එකක් ….රට පුරා එල්ලඋන සංවිධානාත්මක පහර දීම් තව එකක් ….හරියට අර එක විප්ලවේක ලංකාවෙ පොලිස් වලට එකපාර ගැහුවෙ …අන්න ඒ වගේ …!
Ado sirawatada kiyanne, oya sakkili tika arrest karoth api lasthi aragale thawakalikawa nawaththala aluth agamathita chance ekak denna. Hbai apa dennath ba, nidos kota nidahas sellam dannath ba.
ගෙවල් ගිනිතිබ්බ පෙරටුගාමී හෙල්මට් බලකායේ ආපරාධකාරයෝ උක්කුං බබාලා අල්ලන්න එපා.
I can’t understand , why police was not given the injunction they requested to evacuate the protestors from the Temple Trees . If that had been done , the riots at Temple Trees would not have broken out. How can the police be held responsible for the whole carnage.