දේශබන්දු අනිවාර්ය නිවාඩු යවයි..

May 30, 2022 at 12:05 pm | lanka C news
දේශබන්දු අනිවාර්ය නිවාඩු යවයි..

බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දින 14ක කාලයක් අනිවාර්යය නිවාඩු යවා ඇත.

ඒ අනුව එම ධුරයේ වැඩ බැලීම සඳහා නියෝජ්‍ය පොලිස්පති ඩීගජේග පලිහක්කාර මහතා පොලිස්පතිවරයා විසින් පත් කර ඇත.

පසුගිය 09 වෙනිදා සහ අරලිගහ මන්දිරය හා ගාළු මුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහාකාරී තත්ත්වය වැළැක්වීමට අපොහොසත් වූයේ යැයි ඔහුට චෝදනා එල්ල වී තිබේ.

56,283 views

6 Comments to “දේශබන්දු අනිවාර්ය නිවාඩු යවයි..”

  1. senevi says:

    meyath ratupati karayekda?

  2. Ashan says:

    දොස්තර සාපිට උනා වගේ අනිතිමට වේයි ආන්ඩුවත් මයිනාගේ බැංකුවත් මයිනාගේ ,උසාවිත් මයිනාගේ ,සේරම උගේ

  3. Dadi Danduwam says:

    Mewata thamai ” wahala gahanawa, gahala wahanawai” kiyanne!. Mewata kiyanne “Nodeee bari hinda loketa penna dena danduwam” kiyalai!

  4. නිමල් says:

    පොලිස් ඇමති, ලේකම්, මේ කරන වැඩ සාදාරනද ?
    රැවටීම නොවේද?

  5. Gamarala says:

    කල_කල_දේ_පල_පල_දේ‬

  6. Asoka says:

    අනිවාර්ය නිවාඩු නෙමෙයි පවුද්ගලික නිවාඩු

Main News