දේශබන්දු ඉවත් කරන්නැයි දැනුම් දේ….

May 23, 2022 at 1:20 pm | lanka C news
දේශබන්දු ඉවත් කරන්නැයි දැනුම් දේ….

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයෙන් ඉවත් කරනු ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

ඔහු එම රාජකාරියෙන් ඉවත් කර වෙනත් රාජකාරියක් සඳහා අනුයුක්ත කරන විසින්ද නීතිපතිවරයා දැනුම් දී තිබේ

පසුගිය මැයි නව වන දා ගාලුමුවදොර පිටියේ සහ අරලියගහ මන්දිරය ඉදිරියේ සිදු වූ කලබලකාරී සිදුවීම් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට බලපෑමක් එල්ල නොවීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා ලෙසද දැනුම් දී ඇත.

119,594 views

13 Comments to “දේශබන්දු ඉවත් කරන්නැයි දැනුම් දේ….”

  1. Alapaluwa says:

    හරිනම් මේ පුද්ගලයාව මාරුකරන්න නොවෙයි අවශ්‍යය වන්නේ වැඩ තහානම් කොට නිසි පරීක්ෂණයක් කර අගමුල සොයා එවුණුත් සමග මහා උළු ගෙදරට යවන්න.Alapaluwa from**

    • Sinhalaya says:

      Wasalayo ara wedakara lamayawa gini tyala marapu ,bomba gahala minssu marapu ,budupilima kadala winasa karapu thoge pawle hamba uranta mokakda dena daduwama thoge ammage hubaskata harannada wal pahara awajathaka balla

      • kalukaputaa says:

        ado keri avajaathika suruttu muduma sinhala wesige puthaa sinhalaya. ara alapaaluwa kiyanade 100%kma mama sthirakoramido. oya niyama suruttu moonak ethi deshabanduwawa muslim aya gaavata genalla dunnoth,
        uge oluwa kanden venkorala eken pandu gahannaido api inne.

    • Say No to Alapaluwa says:

      මෙන්න මේ Alapaluwa දේශපාලකයන්ගේ ගේවල් ගිනිතියන්න දේශපාලකයන් ට පහර දෙන්න මිනිස්සු මෙහෙයවන්න කොමෙන්ට් කොටපු එකෙක් ඉන්නේ දකුණු අප්‍රිකාවේ ලංකාවට අවුරුදු 2කට වතාවක් තමයි එන්නේ හැබැයි මෙහෙ මිනිස්සු මෙහෙයවීම් වෙඩ කරනවා .පහුගිය කාලේ තනිකරම වෙපිරුවේ වයිරය

      • Alapaluwa says:

        උඹ කියාපු එකනම් ඇත්ත මචං ගෙවල් විතරක් නොවෙයි උන්වත් පුච්චන්න පුලුවන්නම් අපි දෙපාරක් සිතන්නේ නැහැ මොක මුන් මහා හිඟන වෙසිගේ පුතාලා රට කෑවා.නැත්තටම නැතිකළා.ලැජ්ජාවේ බැහැ අපිටත්.ඉතිං මුන්ව පුච්චලා මදිද අර මහා එකාගේ පුතා කියනවා අරගලයේ කට්ටිය පුනුරුප්තාපනය කරන්න කියා මුළින්ම උගේ සනුහුරේම නැතිකර දමන්න ඕනේ අන්න එයට පසු පුළුවන් අපිට ඔය පුනුරුප්තාපනය වෙන්න!!Alapaluwa from**

    • අප්‍රිකාවේ අපි says:

      අවජාතක වහල් අඩුකුලේ පඳුරු අස්සේ ජාතක වුනු Alapaluwa නැවතත් කරලියට ඇවිත්.

      • Alapaluwa says:

        තොගේ අම්මා තෝට එක රහාසින් කීවද? තාත්තාට නොහැසේන්න??

        • අප්‍රිකාවේ අපි says:

          ඇඉ තෝගේ අම්මාත් ඒක තෝට එක රහාසින්ද කීවේ .
          පඳුරු සාලයා සාඩින් පරිප්පු ලාබෙට කන්න නොදන්නා AI ඔරකල් වලට පුක දී රටටම කෙළවපු තෝට හෙනගහනවා අවජාතක වේස බල්ලා

  2. gt says:

    නීතිපතිට ට එවැනි බලයක් තිබේද

  3. චන්ද දායක says:

    මාරයි. වැරැද්ද වැරැද්දක් හැටියට අරන් දඬුවමක් දෙනවා වෙනුවට මාරුවීමක් ? කට අරියි කියලා තියන බයට. කවදාවත් හැදෙන්නේ නැති රටක්.

  4. Gamunu says:

    IGP must be punished first as with command responsibility. Ok those words have no meaning in Srilanka. Person who was assigned should be made accountable with lower ranks taking their role too. It same with parliamentarians. They never accepted for corruptions snd other issues in their ministries but got well to manage them. That is why where we are now.

  5. john the Baptice says:

    මයින පස්සේ ගිහිල්ලා දැන් කෙලවගත්තා මුන්ට තව මදි.

  6. සිසිල් සුදේශ් says:

    සාමාන්‍යයෙන් වෙනත් කෙනෙක් සාක්ෂිවලට බලපෑම් කරනවා නම් එවැන්නකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනවා. නීතිපති මෙතැනදි වෙනස් විදිහට වැඩ කරන්නෙ ඇයි? අපට සැක මතු වෙනවා.