දේශීය ඖෂධවයට එරෙහි ඩොලර් මළු එයි.. හොරෙන් කොත්තමල්ලි, රතකල්ක බොන සෞඛ්‍ය පප්පලා ඒ පසුපස..

December 13, 2020 at 12:05 am | lanka C news
දේශීය ඖෂධවයට එරෙහි ඩොලර් මළු එයි.. හොරෙන් කොත්තමල්ලි, රතකල්ක බොන සෞඛ්‍ය පප්පලා ඒ පසුපස..

සෞඛ්‍ය පප්පලා කියන අය හොරෙන් කොත්තමල්ලි රත කල්කය බොන බව හිටපු බස්නාහිර පලාත් ආයුර්වේද කොමසාරිස් ආයුර්වේද වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසයි.

ඇතැමුන් මහජනයා වෙනුවෙන් කතා කරන බව පැවසුවද ඒ පිටුපස ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන හරහා එන මුදල් යයිද ඔහු චොදනා කරයි.

කිසිදෙයක් නොකරන එම වාචාලයන් ඖෂධයක් හදුන්වා දුන් අයට පැටිකිරිය, ජාතකය ආදියට පහර ගසමින් සිටින බවද ඒ මහතා කියා සිටී.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

53,063 views

17 Comments to “දේශීය ඖෂධවයට එරෙහි ඩොලර් මළු එයි.. හොරෙන් කොත්තමල්ලි, රතකල්ක බොන සෞඛ්‍ය පප්පලා ඒ පසුපස..”

  1. ක්‍රිමිනල් says:

    මණිඅක්ඛිත නාගරාජයා .. අද දෙරණ.
    කොරොණා චක්‍රය පහලට.. අද දෙරණ.
    ධම්මික පැණිය… අද දෙරණ.
    ජය ✌️😜

    • Jepi buster says:

      අන්න සමාජවාදී වෙනිසියුලාව බංකොලොත් වෙලා.

  2. අපේ රට says:

    මේ අය බෙරිහන් දෙනකොට “විමල් ඇමතිවරයා” වෙද මහතාට බෙහෙත් ඇබරිමට අවශ්‍ය ඇබරම් යන්ත්‍ර ගෙදරටම ගෙනගොස් සවිකදි ඔහුගේ ආමාත්‍යාශයේ සහය ලබාදි ඇත. කුහක නොවි අනිකුත් අයත් මෙයට සහය දුන්නොත් බේරෙන්නේ අපේ රටේ ජිවිතයි. දැනටත් බෙහෙත බිපු කිසිවෙක් තවමනම් අතුර ආබාධයක් ගැන කියානැත.

Main News