දේශීය ඖෂධ රට පුරා බෙදන්නැයි දැනුම් දෙයි..

August 21, 2021 at 12:00 pm | lanka C news
දේශීය ඖෂධ රට පුරා බෙදන්නැයි දැනුම් දෙයි..

දේශීය ඖෂධ වර්ග ජනතාවගේ නිවෙස් වලට ගොස් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතාට උපදෙස් දී ඇත.

ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන කාලයේ දීද මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකය.

නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට මෙසේ දේශීය ඖෂධ වර්ග ලබා දීමට පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ.

34,481 views

24 Comments to “දේශීය ඖෂධ රට පුරා බෙදන්නැයි දැනුම් දෙයි..”

  1. සමනා says:

    අහෝ රජා වැනෙන රටක් දැන්වත් මතක්වුන ඒක හොදයි

  2. hela-01 says:

    ගිල්ලෙන්න යන මිනිහ පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ , මේ වෙලාවේ සෑම දෙකින්න්ම උත්සහා කරයුතුයි මරණෙන් බෙරෙන්න.
    මොකද අපි දැන් දන්නවනේ මේ රටේ බෙහෙතක් හදල අනුමත කරගන්න එක යුද්දේ දිනුවටත් වැඩිය අමාරුබව.

  3. Ajith says:

    Good decision