දේශීය ප‍්‍රතිකාරයකින් සපුගස්කන්දේ කොරෝනා පොකුරේ සියල්ලන්ටම සුවයි…

March 24, 2021 at 9:20 am | lanka C news
දේශීය ප‍්‍රතිකාරයකින් සපුගස්කන්දේ කොරෝනා පොකුරේ සියල්ලන්ටම සුවයි…

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ආරම්භ වූ කොරෝනා පොකුරේ ආසාදිතයන් සියළු දෙනා මේ වන විට ආසාදිත නොවන බව පරීක්‍ෂණවලින් හෙලි වී ඇතැයි MeGha Primal Intake පවසයි.

එම ආයතනය සඳහන් කරන්නේ ඔවුන් විමින් හදුන්වා දුන් ආහාරමය අතිරේකය ලබා දීම හේතුවෙන් මෙම ප‍්‍රතිඵලය ලැබී ඇති බවයි.

බටහිර වෛද්‍ය පරීක්‍ෂණ මගින්ද සනාථ කර ඇති ලංකාවෙන් හඳුන්වා දෙන ලද එන්නතක් නොවන විසඳුමක් බවද ඔවුන් කියා සිටී.

97,425 views

26 Comments to “දේශීය ප‍්‍රතිකාරයකින් සපුගස්කන්දේ කොරෝනා පොකුරේ සියල්ලන්ටම සුවයි…”

  1. NAK says:

    Can some one in authority confirm this news.

  2. Ajith says:

    මේ ටික කලින්ම දැම්මානම් ඔය පර දේශික වහල්ලු සද්ද නැතිව පිළිගනියි.
    මොකද බටහිර විද්‍යා උපාධි තියනවානේ.

  3. Aurora says:

    කුහකයෝ මොනවා කිව්වත් දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ මේ දේශීය ප්‍රතිකාරය පිළිබඳව සතුටුයි. මාස ගණනක් තිස්සේ දේශීය ප්‍රතිකාර සාර්ථකත්වයක් පෙන්නුවත් ඒවා යටගහන්න කොමිස් කාක්කෝ බරට වැඩකළ බවත් දන්නවා. ඒ වගේම අපේ දේශීය වෛද්‍යවරු ප්‍රතිශක්තිජනක ඖෂධ රාශියක් එළිදක්වලා තියනවා. ජනතාව ඒවායේ සාර්ථක ප්‍රථිපල අත්විඳිනවා. ඒ දේශීය ප්‍රතිශක්තිජනක ඖෂධ සහ ප්‍රතිකාර නිසා තමයි ලෝකේ ඉතාමත් ඉහළ ජනඝනත්වයක් තියන ඒ වගේම සාමුහිකව ජීවත්වෙන අපේ රටේ මරණ ප්‍රතිශතය මෙතරම් අඩුවෙන් පවතින්නේ.

  4. david milibanda says:

    For whatever its worth, first make sure MeGha Primal Intake is made available to Sri Lankans first

  5. HUKARIS says:

    Dosthora Sajithnsaha Dath Dosthara Rahaajeetha
    mukuth hoyala dunne.nethida?

    Appachchi hitiyanam leddu okkoma maranawa, Ethkota, an siyalu.dena suwen innawa.

  6. Kalana says:

    පැණිය වගේ තවත් එකෙක් හම්බ කරගෙන ගොඩ යන වැඩක් වගේ.

  7. Refinery people says:

    Iam also infected by the sapugaskanda outbreak. Bt i never heard a medicine like that.fake news.dont publish fake news coz people want to know the truth.

Main News