දේශීය ව්‍යාපාරිකයෝ අද ශක්තිමත් වෙලා.. රටේ ආර්ථිකය ඉදිරියේ ශක්තිමත් කරන්න පුලුවන්…

September 10, 2021 at 6:20 pm | lanka C news
දේශීය ව්‍යාපාරිකයෝ අද ශක්තිමත් වෙලා.. රටේ ආර්ථිකය ඉදිරියේ ශක්තිමත් කරන්න පුලුවන්…

රටේ පවතින වත්මන් වාතාවරනය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා වැඩි මිලකට පාරිභෝගික ජනතාවට අලෙවිකරන සියලු දෙනාට තරාතිරම නොබල නීතිය ක්‍රියාත්මක කරන බවට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ යාපනය දිස්ත්‍රීක්කයේ ආර්තික හා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති යටතේ යාපනය දිස්ත්‍රීක්කයේ සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති 17 ක පමණ නිරීක්ෂණය කිරීමේ අවස්ථාවකට සහභාගී වන අතරතුර මාධ්‍යට අදහස් දක්වමිනි.

එහිදී යාපනය නගරශාලාවේ සිදුකෙරෙනඉදිකිරීම් කටයුතු ආදි සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කරමින් ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙසටද අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර මෙම අවස්ථාවට මන්ත්‍රීවරුන් වන අංකජන් රාමනාදන්, සුරේන් රාඝවන්, යාපනය මහනගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

එහිදී මාධ්‍යට අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

‘‘ අද කෘෂිකර්මාන්තය ශක්තිමත් වෙලා තියෙනවා, දේශීය නිශ්පාදන ශක්තිමත් වෙලා තියනවා, දේශීය ව්‍යාපාරිකයෝ අද ශක්තිමත් වෙලා තියනවා මේ තුලින් අපි විශ්වාශ කරනවා අපේ රටේ ආර්ථිකය ඉදිරිකාලය තුල ශක්තිමත් කරන්න පුලුවන් වෙයි කියලා.

‘ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් විසින් විශේෂයෙන් බන්ධුල ගුණවර්ධන ඇමති තුමන්ට උපදෙස් දීලත් තියෙන්නේ. යම් කිසිකෙනෙක් භාණ්ඩ සඟවගෙන ඉන්නවනම් ඔවුන්ට දැඩි නීතියක් ක්‍රියාත්මක කොට පාරිභෝගිකයගේ අයිතියත් තහවුරුකරන්න කියලා ඒ වගේම යම් කිසිකෙනෙක් හිතාමතා අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා මිල ගණන් වැඩිකොට අලෙවිකරනවනම් ඔවුන්ට තරාතිරම නොබලා දැඩි නීතිය ක්‍රියාත්මක කරන්න පියවර ගෙන තිබෙනවා යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

20,562 views

22 Comments to “දේශීය ව්‍යාපාරිකයෝ අද ශක්තිමත් වෙලා.. රටේ ආර්ථිකය ඉදිරියේ ශක්තිමත් කරන්න පුලුවන්…”

  1. Jayantha says:

    අෂ්රෆ්ගානීවගේ පොරක්

  2. සාටක රිලවා says:

    රිලවෙක් රටක ආර්ථිකය ගැන කතා කරනවා මේ ඇහුවමයි ….මේ පැඟිරි රිලවා කියන කතා මිනිස්සු විශ්වාස කරන්නෑ නෙ …මේ රිලවා මොනාද ද කරලා තියෙන්නෙ …අඩු ගානේ නීති උපාධි වත් පාස් ද නෑනේ ….මුගෙ තාත්තාගේ පිහිටෙන් මුත් එනවා රට කන්න …වහල්ලු හැටියට අපි හිතන්න ඕන මේ වෙලාවේ මොකද කරන්න ඕනි දිලා නුවණින් …එහෙම නේද වහල් උනේ ….මෙතන මූට පක්ෂව කමෙන්ට් කොටන හැම එකාම මුන්ගෙ වහලෙක් …ඒකයි අපි නුවණින් තේරුම් ගත යුත්තේ ….මොකද මුන්ගෙ පවුලේ එකේ ගැන වත් ගැනවත් හොඳ කින් කතා කරන්න කවුරුවක් වත් රටේ …..මෙච්චර රට අගාධයට වැටිලා තියෙද්දිත් මේ රිලවා එනවා බොරු කියන්න ….

  3. සාටක රිලවා says:

    රිලවෙක් රටක ආර්ථිකය ගැන කතා කරනවා මේ ඇහුවමයි ….මේ පැඟිරි රිලවා කියන කතා මිනිස්සු විශ්වාස කරන්නෑ නෙ …මේ රිලවා මොනාද ද කරලා තියෙන්නෙ …අඩු ගානේ නීති උපාධි වත් පාස් ද නෑනේ ….මුගෙ තාත්තාගේ පිහිටෙන් මුත් එනවා රට කන්න …වහල්ලු හැටියට අපි හිතන්න ඕන මේ වෙලාවේ මොකද කරන්න ඕනි කියලා නුවණින් …එහෙම නේද වහල් උනේ ….මෙතන මූට පක්ෂව කමෙන්ට් කොටන හැම එකාම මුන්ගෙ වහලෙක් …ඒකයි අපි නුවණින් තේරුම් ගත යුත්තේ ….මොකද මුන්ගෙ පවුලේ එකේ ගැන වත් ගැනවත් හොඳ කින් කතා කරන්න කවුරුවක් වත් රටේ …..මෙච්චර රට අගාධයට වැටිලා තියෙද්දිත් මේ රිලවා එනවා බොරු කියන්න ….

  4. rata perata says:

    Day dream.not in SL. might be in his fantasy world. does he think people believe these facts. not at all. Mr. Be stand on your feet. and the country on your real eyes not with magnifying class.

  5. සාටක රිලවා says:

    රිලවෙක් රටක ආර්ථිකය ගැන කතා කරනවා මේ ඇහුවමයි ….මේ පැඟිරි රිලවා කියන කතා මිනිස්සු විශ්වාස කරන්නෑ නෙ …මේ රිලවා මොනාද ද කරලා තියෙන්නෙ …අඩු ගානේ නීති උපාධි වත් පාස් ද නෑනේ ….මුගෙ තාත්තාගේ පිහිටෙන් මුත් එනවා රට කන්න …වහල්ලු හැටියට අපි හිතන්න ඕන මේ වෙලාවේ මොකද කරන්න ඕනි කියලා නුවණින් …එහෙම නේද වහල් උනේ ….මෙතන මූට පක්ෂව කමෙන්ට් කොටන හැම එකාම මුන්ගෙ වහලෙක් …ඒකයි අපි නුවණින් තේරුම් ගත යුත්තේ ….මොකද මුන්ගෙ පවුලේ එකේ ගැන වත් ගැනවත් හොඳ කින් කතා කරන්න කවුරුවක් වත් රටේ …..මෙච්චර රට අගාධයට වැටිලා තියෙද්දිත් මේ රිලවා එනවා බොරු කියන්න ….

  6. assanga says:

    me gonamba rata kanawa uge mahaekatathwediya

  7. Dino says:

    Lankawe Karume

  8. Please..rehabilitate this guy immediately..

Main News