දේශීය සේලයින් බෙදා හැරිම අරඹයි.. ඩොලර් කන්දක් ඉතිරි වේ…

September 5, 2021 at 5:30 pm | lanka C news
දේශීය සේලයින් බෙදා හැරිම අරඹයි.. ඩොලර් කන්දක් ඉතිරි වේ…

ශ්‍රී ලංකාව දේශිය වශයෙන් නිෂ්පාදනය කරන ලද සේලයින් තොගයක් වෛද්‍ය සැපයුම් අංශය වෙත භාර දී තිබේ.

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ SPMC ලේබලය යටතේ මෙම නිෂ්පාදනය කර ඇත.

ඉදිරියේදී රජයේ සියළු රෝහල්වල මෙම සේලයින් භාවිත කිරීමට සැලසුම් කර ඇත.

සේලයින් ආනයනය සඳහා වසරකට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඇදී ගිය අතර මෙමගින් එය ඉතිරි කර ගැනීමට හැකිවෙයි.

30,247 views

24 Comments to “දේශීය සේලයින් බෙදා හැරිම අරඹයි.. ඩොලර් කන්දක් ඉතිරි වේ…”

  1. බයියාට රෙද්දක් ජාතික පෙරමුණ says:

    ඇත්තෙන්ම සේලයින් හදන්නේ කොහොමද ? අමුද්‍රව්‍ය මොනවද ඕන වෙන්නේ ?

    • බයියා says:

      ලුණු යි වතුරයි

    • ජෙප්පාට මොලයක් ජාතික ව්‍යපාරය says:

      කේරල ගවමුත්‍රා නෙමෙිලු හාද?

    • සවි says:

      ලුණු, බේකින් සෝඩා, වතුර, මයික්‍රෝ උදුනක්, උසස් පෙළ විද්‍යා විෂයන් හදාරන දරුවන් දන්නවා හදන හැටි.

  2. කළු තර says:

    පස්සෙ කියන්න එපා කන්ද පොඩි එකක් කියල

  3. Future Sri Lanka says:

    Oya factory eka patan gaththe Rajitha. Okata mul gal thiyena eka saha oke progress eka TV walai media ekei giya minussunta hondata mathakai. Eka nisa wediya dangalanna gihin mekenuth peechan novee hitiyoth athi…

  4. Nish says:

    වෙච්ච හොද දේ නැතුව මේකෙත් මොකක් හරි පොඩි කොස්සක් අල්ලගෙන ඒක විවේචනය කරන එවුන් ඉන්නවා නේද? උන් බලයට ආවොත් මොකක් වේයිද ඇත්තට?

  5. Ras Putin says:

    Ena doller kanda araksha karan katai p*kai wahan hitiyanam hari. Naththan gobba chairmanlai, amathiyoi wadi sandarshana daanna gihin hamadaama anagena lokkatath kelawana ekane karanne…

  6. lakshitha says:

    ජයෙන් ජයම වේවා!!!

    • සාමා says:

      ජය නියතයි, ජය නියතයි. මොනවා කියනවද ආයි.

  7. සාමා says:

    ෂා දැන් ඔය වගේ ඩොලර් කඳු කීයක් ඉතුරු කරාද. ඇඳන් හැදුවා, ඖෂධ හැදුවා. ආ ඇයි තව රත්තරන් නිධි හොයාගත්තා. යූක්රේන, රුසියානු සන්චාරකයො ආවා. බුදු අම්මෝ ඩොලර් හොයන්නෙ සිලි සිලි ගාලා.

    • kumara sonnadara says:

      Oma waage kahaki dushta aya wena rataka neha.

    • කමල් says:

      ඇටෑක් එකකින්වත් වලකජ්ජ ගහපන්කෝ… ගෑනිට වැඩක්නෑ, ගෙදරට වැඩක් නෑ, ගමට වැඩක් නෑ, රටට වැඩක් නෑ

  8. kathar says:

    අනේ මේවා දාන්න එපා…. තුනයිබාන් ත්‍රස්තයෝ ගහයි.

  9. MM says:

    චන්න ජයසුමන මැතිතුමනි…. රෙස්පෙක්ටි

  10. D.G. Perera says:

    නලින් ද සිල්වා විද්වතා මිට අවිරැදු ගනනාවකට කලින් පැවසු දේවල් සත්‍ය වෙමින් පවතිනවා. එතුමා හරි ආඩමිබර වෙයි.