දෛනික වැඩිම මරණ අද… 216ක්..

August 30, 2021 at 8:55 pm | lanka C news
දෛනික වැඩිම මරණ අද… 216ක්..

තවත් කොරෝනා මරණ 216ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 8991 දක්වා ඉහල යයි.

දිනකදී වාර්තා කරන ලද ඉහලම මරණ ප‍්‍රමාණය මෙයයි.

අද දිනයේ වාර්තා වූ නව ආසාදිතයන් ගණන 4562කි.

14,471 views

10 Comments to “දෛනික වැඩිම මරණ අද… 216ක්..”

  1. කැලණියේ නයා says:

    උදේ ඉදන් රෑ වෙනකල් ලවුඩ්ස් පීකරේ පිරිත් ඉසිවරු වෙද්දු කේන්දර හදහන් සාස්තර ආද්‍යාත්මවේදීන් රට පුරා.නාත ආදී දෙව්මඩුලු වලට අමතරව රාවණා බලේ .මෙහෙන් හෙළ යක්ක පුත්තු සිස්ටම් චේන්ජ් කරල හදපු සවුබාග්ගෙ දැක්ම .මොළ හතක් අතේ ආර්තිකේ.එහෙව් බලසම්පන්න රටක් මෙසේ කුල්ල කුජීත වන කරුන කිම .කැලනි ලොකු සාදු හමුවී මේ ඒ සුබ කලදැයි අසමු බයි මිතුර.

    • නාගසේන says:

      මගෙ ලගත් ලොකු නයෙක් ඉන්නව උබගෙ එකාවත් දාලා නයි පටෝමුද?

  2. Bandu says:

    අපි තමයි හොන්දට කලේ

  3. Silva says:

    ජෝසප් ස්ටාලින් සහ නාමල් කරුනාරත්න උද්ඝෝෂණ පෙලපාලි ගිහිල්ලා මුලු රටටම බෝකලා . මේ ප්‍රතිපල

    • චන්න පැනි සුමන says:

      නියමයි පුතා, උබලා වගේ අපේ ගූ ගිලින වහල්ලු ඉන්නකම් අපි ගොඩ
      අපි කොච්චර බුල්කෙලියත් මීක් කියන්නේ නැතුව , හැම කුනම ලපයගේ උන්ගේ අැගේ ගහපන් පුතා , නහුතෙට කෙලවෙලාතියෙද්දීත් අපි වෙනුවෙන් මරාගෙන මැරියන් පුතා
      උබලා වගේ අපි දාන ගූ බෙට්ටත් උයන්කන උන් ඉන්නකම් අපි බය නෑ

  4. බියකරු සසර says:

    “දිනකදී වාර්තා කරන ලද ඉහලම මරණ ප‍්‍රමාණය මෙයයි”

    දැන්හැමදාම මේ කතාව අහන්න වෙනවා වගේ…

    😭😭

    • 3% ට බය බයියා says:

      අපේ ජවිපෙ සහෝදරය සමාගමට ලැබුන කොන්ත්‍රාත්තුව අනුව අපි වැඩ කරගෙන යනවා. උද්ගෝසන කරලා, ලෙඩේ පතුරවනවා. ඊට පස්සෙ සෞඛ්‍ය අංශ වර්ජනය කරවනවා. ඊට පස්සෙ රට වස්සවලා ආර්ථිකය බින්දුවට බස්සනවා. අන්තිමට රට බිල්ලට දීලා අපේ නායක සහෝදර සමාගමේ කල්ල මරේ කරවනවා.

      • ගෞම් ඊයාරාජ් says:

        පුන්නක්කු බෛයො තුනෙන් දෙකක් සහ සර්වබලධාරී බලතල තියෙන පාණ්ඩුවක් කියන කතාද බන් මෙව්වා. 😂😂😂

  5. 3% ට බය බයියා. says:

    දූපතක් වු ලංකාවට කොරෝනා ගෙනාවේ 🌷එය බෙදාහැරියේ මොලේ භාගෙට මැරිච්ච ලේකම්

  6. ගෞම් ඊයාරාජ් says:

    ඕක ගනං ගන්නෙපා , සාමන්‍ය හෙම්බිරිස්සාවක් , කොහොමත් ඔය ගාන එදා ඉදලා මැරෙනවා.
    මීට:
    අපි තමයි හොදටම කලේ කියලා කෑගහලා , පස්සේ කෙලවෙනකොට , කොවිඩ් හෙම්බිරිස්සාවක් කියලා උන්ගේ ස්වාමීයො කියනකොට ඒක පිලිගත්තු පුන්නක්කු බෛයි සමූහය..😂😂😂

Main News