දොරටු පාලයා රජවී රට පාලනය කරනවා.. රජු ඒකාබද්ද විපක්ෂයට ගියා.. රනිල් ක්ලීන් මෑන් ජනතාවට සහන දෙනවා.. – එජාපය ජනපතිගේ පලූ අරී..
January 20, 2017 at 9:20 am | lanka C news
‘කරන්න දෙයක් නෑ. දොරටු පාලයා රජු වුනා. රජු එකාබද්ධ විපක්ෂය ගියා. ඒක නිසා තමයි දොරටු පාලයා අද රට පාලනය කරනවා රටේ නායකයා හැටියට ඉන්කනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ක්ලින් මෑන් හැටියට හොද නායකයෙක් හැටියට රටේ ජනතාවට සහන ලබාදීම වැඩපිළිවෙළ රැකි රක්ෂා ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්ම කරනවා’ යයි හම්බන්තොට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හා ධීවර රාජ්‍ය ඇමති දිලිප් වෙද ආරච්චි පවසයි.
ඔහු එසේ පැවැසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ත සාකච්ඡාවකදිය.
හම්බන්තොට වරාය ඇතුළු අක්කර 15000 ක් චීනයේ සමාගමකට වසර 99 කට බදු දීමට පැවති උත්සවයේදි ඇති වු සිද්ධින් සම්බන්ධව පැහැදිලි කිරීමට පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය.
වීඩියෝව මෙතනින්
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මොනවා වුනත් බල්ලෝ බැදලා තිබ්බා. මෙයා උන්ව ලිහලා කවා ගන්නවා.
නියම කතාව, පොඩි අඩුවක් තියනවා, රනිල් ක්ලීන් මෑන් කිසි දවසක හොරකම් කරන්නේ නැහැ, වෙන එවුන් දාල හොරකම් කරවනවා ඇරෙන්න. එහෙම කරත් හොරකම් කරපු උන්වත් බෙර ගන්නවනේ. මේ ටිකත් කිවුවනම් තමයි හරි.
තොපිනේ බොලව් රජ කොරුවේ මේ පඹයා,
වෙනස සැපයි මහා හයියෙන් දිග හැරියා,
දීපිය වැඩැක් හිටියා ඇති රූකඩයා,
ඉදිරියටත් රට කෙලසෙන බව දැනියා
හරියට හරි ඔහොම තමා මුන්ට කියන්න ඕනේ, ලොකු දෙයක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ සිට ඔහොම කෙලින් කතා කරපු එක.
රනිල් කිල්න් මෑන් ???. ලන්කාවෙ අවසනාවට ඉපදුනු කාලකන්නි හොරෙක් මිනිමරුවෙක්.
ක්ලීන් මෑන් ? මන් හිතන්නේ අර මහා බැංකුව ක්ලීන් කරපු නිසා වෙන්න ඇති එයාට එහෙම කියන්නේ.
ශ්‍රීලංකා කාරයොන්ට ලැජ්ජාව කියලා එකක් නැහ. ඔහොම තමා අනුන්ගේ පහනින් එලිය බලන්න ගියාහම වෙන්නේ. උන්ට බණ්ඩාරනායක ශ්රිමාතන් හදපු වැදගත් පක්ෂයක් තිබෙද්දි යූ එන් පී එකට මුක්කු ගහලා උන්ගෙන් ඇනුම් පද අහනවා.
Clean man? Cleaning man. Oh, yeah…… Ranil, the Bank cleaner is cleansing the country – ethnic cleansing, cultural cleansling, property cleansing, assets cleansing, land cleansing, forest cleansing, public service cleansing, national carrier cleaning, harbours cleansing, airport cleansing,what not?
If it was not for “Doratu Paalaya” Ranil would have cleansed the whole country by now.
තොපිනේ බොලව් රජ කොරුවේ මේ පඹයා,
වෙනස සැපයි මහා හයියෙන් දිග හැරියා,
දීපිය වැඩැක් හිටියා ඇති රූකඩයා,
ඉදිරියටත් රට කෙලසෙන බව දැනියා