දොරටු පාලයා රජවී රට පාලනය කරනවා.. රජු ඒකාබද්ද විපක්‍ෂයට ගියා.. රනිල් ක්ලීන් මෑන් ජනතාවට සහන දෙනවා.. – එජාපය ජනපතිගේ පලූ අරී..

January 20, 2017 at 9:20 am | lanka C news
දොරටු පාලයා රජවී රට පාලනය කරනවා.. රජු ඒකාබද්ද විපක්‍ෂයට ගියා.. රනිල් ක්ලීන් මෑන් ජනතාවට සහන දෙනවා.. – එජාපය ජනපතිගේ පලූ අරී..

‘කරන්න දෙයක් නෑ. දොරටු පාලයා රජු වුනා. රජු එකාබද්ධ විපක්ෂය ගියා. ඒක නිසා තමයි දොරටු පාලයා අද රට පාලනය කරනවා රටේ නායකයා හැටියට ඉන්කනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ක්ලින් මෑන් හැටියට හොද නායකයෙක් හැටියට රටේ ජනතාවට සහන ලබාදීම වැඩපිළිවෙළ රැකි රක්ෂා ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්ම කරනවා’ යයි හම්බන්තොට එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී හා ධීවර රාජ්‍ය ඇමති දිලිප් වෙද ආරච්චි පවසයි.

ඔහු එසේ පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ත සාකච්ඡාවකදිය.
හම්බන්තොට වරාය ඇතුළු අක්කර 15000 ක් චීනයේ සමාගමකට වසර 99 කට බදු දීමට පැවති උත්සවයේදි ඇති වු සිද්ධින් සම්බන්ධව පැහැදිලි කිරීමට පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය.

වීඩියෝව මෙතනින්

128 views

24 Comments to “දොරටු පාලයා රජවී රට පාලනය කරනවා.. රජු ඒකාබද්ද විපක්‍ෂයට ගියා.. රනිල් ක්ලීන් මෑන් ජනතාවට සහන දෙනවා.. – එජාපය ජනපතිගේ පලූ අරී..”

  1. පොලොන්නරුව ජයසිංහ says:

    මොනවා වුනත් මසුරන් කියමනක්. ඕක තමයි සත්‍යය,

    • kamasiri Kuruwita says:

      හු එන් පි එවුන්ට අමතක වෙලා උන් අද ටයි කොට් දාගෙන බලේ ඉන්නෙත් , සියලු හොරකම් කරන්නෙත් මේ අහිංසක මයිත්‍රී ගේ සරම් කඩමාල්ලට මුවේ වෙලා කියල. අහිංසක මයිත්‍රීට ඕනනම් මේ සෙට්එකම එක පෑන් පාරින් ගෙදර යවන්න පුළුවන්. හැබැයි ඒක කරන්නත් කොන්දකුයි , බුද්ධියකුයි දෙකම තියෙන්න ඕන නේ.

  2. ගම්බාරේ says:

    මුන් ඔක්කෝමටම ඕන වුනේ නියම සිංහල රජා පරද්දවලා හිවලෙක් රජ කරවා රට බෙදා බෞද්ධයන් විනාශ කරන්නයි.

  3. Karu Jayasuriya says:

    කතාව අත්ත. රටෙ කරුමෙ.

  4. සමන් says:

    මුන්ගේ කටවලින්ම ඔහොම කියන එක හොඳයි.

  5. Samsudeen says:

    Great saying,

  6. රම්‍යා කුලතුංග says:

    මේ මනුෂ්‍යයා අපරාදේ අර මහින්ද ජනාධිපතිතුමා යටතේ ඇමතිකම් කරන කොට ඔහොම අපහාස වින්දේ නැහැනෙ. මේ කොහෙවත් යන යූ එන් පී එකේ රස්තියාදු කාරයින්ගෙන් නිකං සවුත්තු වෙනවා රටේ විධායක ජනාධිපති වෙලත්…………

    • කුවිපැංචා says:

      අනේද කියන්නේ! හොඳම හොඳ වැඩේ, කරපු බලු වැඩේට! දැන් ඉතින් මේවා නෑහුනා වගේ ඉන්නවා ඇරෙන්න මොනවා කරන්නද? බල්ලෝ එක්ක බුදියන්න හොඳනම් මැක්කෝ එක්ක නැගිටින එකේ අවුලක් මම නම් දකින්නේ නැහැ හිටන්!

  7. Mohumed Ansar says:

    He chittered everyone as a President of Sri Lanka.

  8. Ramalingam Jeyakumar says:

    MS proved himself as a most inefficient Presiden of Srilanka.

  9. කදුරුවෙල රංජිත් says:

    රට ආපස්සට හරවපු පොර ටෝක් විතරක් දෙන අපේ ජනාධිපති මෛත්‍රීට ජයවේවා.

  10. සිරිකොත අරක්කැමි says:

    රටේ මිනිස්සුන්ට කොස් කොල නෙවි මිනිහාගේ කතාවේ හැටියට ජනතාවට තනකොල කන්න වෙයි. දැන්වත් අපේ යූ එන් පී එකේ මන්ත්‍රීවරු ටික එකතුවෙලා මේ මෝඩ ජනාධිපතිව එලවා දමන්න. මූ දොරටුපාලාටත් වඩා අන්තයි. අපේ අගමැති තුමාගේ සියලු වැඩපිළිවෙළවල් මේ මෝඩයා අවුල් කරනවා.

Main News