දොස්තරලාත් යතුරු පැදියට බහී.. අර්බුදය නිමවන තෙක් යතුරු පැදියේමලු..
June 22, 2022 at 5:30 pm | lanka C news
හැටන් නගරයේ පිහිටි අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලට (22) දින පෙට්‍රල් ඉන්ධන ලිටර් 6600 නිකුත් කිරිමත් සමග එම ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනිමට විශාල පිරිසක් දිගු පොලිම් වල රැදි සිටිහ.
දික්ඔය මුලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ද තම යතුරුපැදියට ඉන්ධන ලබාගැනිමට ඉන්ධන පිරවුම්හලට පැමිණ සිටි අතර , එහිදි ඉන්ධන ලබා ගැනිමේ අපෙක්ෂාවෙන් පොලිම් වල රැදි සිටි පිරිස සහ ඉන්ධන පිරවුම්හලේ කලමණාකාරිත්වය ප්‍රමුඛතාවය මත පොලිම්වලින් බාහිරව වෛද්‍යවරුන් ඉන්ධන ලබාදිමට පියවර ගැණින.
ඉන්ධන ලබාගැනිමට යතුරුපැදියෙන් පැමිණි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේ තම මොටර් රථයට විශාල වශයෙන් ඉන්ධන වැයවන නිසා තමන් මෙම අර්බුධය නිම වන තෙක් යතුරුපැදියක් භාවිතා කරන බවයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
යුරෝපීය රටවල නම් දොස්තරලා වැඩි දෙනෙක් භාවිතා කරන්නේ බයිසිකල් . හෝලන්ඩ් වල එංගලන්තේ වගේ රට වල අගමැති බයිසිකලේ යනවා. බයිසිකලේ එක විශේෂත්වයක් නෙමෙයි . නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද නොවෙන්න ඔය හුඟක් දොස්තර මහත්තුරු අද පොල් කඩන්නේ.
යොරොපයෙ දොස්තර වරු වැඩි දෙනෙක් රජකාරියට පැමිනෙන්නෙ බස් එකෙන් හො දුම්රිරියෙන්.
ඕකුන් රට අතෑරලා යන එක හොඳයි ..අපිට පාරම්පරික වෙදකමක් තියෙනවා ඉස්සට ගේන්න…බටහිර ගැත්තන් රටට හොදක් කරන්නේ නෑ
තොට හාට් ඇටෑක් එකක් හැදුනොත් බයිපාස් සැත්කම කරන්නෙ ගෙඩි වෙද මහත්තයාට?.
ඕකුන් රට අතෑරලා යන එක හොඳයි ..අපිට පාරම්පරික වෙදකමක් තියෙනවා ඉස්සට ගේන්න…බටහිර ගැත්තන් රටට හොදක් කරන්නේ නෑ
yathuru pediyatath wadaa hondama vaahanayanam lankaawe benz kiyala handunana gon karaththayai. eken
negala varella. no petrol no diesel. “be srilankan, buy srilankan” kiyanne okatai.
225 බයිසිකලය පාවිච්චි කරන දවස තමයි NEWS එක වෙන්නෙ.
උසි…උසි….යතූරු පැදියට….බසී….අමූඩෙන්ද …බසී නෙවෙයි යෝධයෝ නගියි. මාර ආදින් වාර්තාව.මගෙත් නිකම්ම බසී. බෙහෙත් ටිකක් ගන්ට වෙනව. අයියෝ උ. …සී නිවූස්.