දොස්තරලා අමු කුණුහරුපෙන් බැණගනිමින් වලියක.. රෝහල් කාර්ය මණඩලය වලි බේරන්න දගලති.. රෝගීන් කැලේ..[Video]

August 24, 2018 at 11:10 pm | lanka C news
දොස්තරලා අමු කුණුහරුපෙන් බැණගනිමින් වලියක.. රෝහල් කාර්ය මණඩලය වලි බේරන්න දගලති.. රෝගීන් කැලේ..[Video]

වෛද්‍යවරුන් දෙදෙනෙකු අතර රෝහලේදී සිදුවන උණුසුම් වදන හුවමාරුවක් සමාජ ජාලිවන්හි මේ දිනවල ජනප‍්‍රියය.

ගාල්ල නෙළුව මූලික රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු අතර මෙම බහින් බස්වීම සිදුව ඇත.

සිය පාලක වෛද්‍ය නිලධාරියාට රෝහලේ වෙනත් වෛද්‍යවරයෙකු විසින් බැන වදින්නේ රාජකාරී කටයුත්කදී ඇති වූ මතබේදයක් නිසා බව පෙනී යයි.

රෝහල් කාර්ය මණ්ඩලය සෙසු වැඩ සියල්ල නවතා මෙම ආරවුල සමථයකට පත් කිරීමට වෙහෙසෙන අයුරුද දැකගත හැක.

වීඩියෝව මෙතනින්

198 views
Main News