දොස්තරලා බමුණු කුලයක්.. ඔවුන් යහපාලනය කනවා.. වැඩි වරප‍්‍රසාද දුන්නොත් විරෝධතා..

September 20, 2016 at 8:02 am | lanka C news
දොස්තරලා බමුණු කුලයක්.. ඔවුන් යහපාලනය කනවා.. වැඩි වරප‍්‍රසාද දුන්නොත් විරෝධතා..

රටේ නීතිය හා අයිතිවාසිකම් සැමට එක සමාන විය යුතු අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ට පමණක් විශේෂ වරප්‍රසාද ලබාදුන්නහොත් සිවිල් සංවිධාන හා එක්ව දැවැන්ත විරෝධතාවක් එල්ල කරන බව ජාතික වෘත්තිය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය පාලන කාලයේ දී බමුණු කුලයක් ලෙස කටයුතු කරමින් රටේ නීතියට යටත් නැති විශේෂ කණ්ඩායම් ලෙස වරප්‍රසාද භුක්ති විඳිමින් ඔවුන් කටයුතු කළ බවත් ඒ යටතේ එම වෛද්‍යවරුන්ගේ දරුවන්ට ජනප්‍රිය පාසල් හිමිවු බව ද සඳහන් කරන රත්නප්‍රිය මහතා වෛද්‍යවරයකු වැරැද්දක් කර අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගේ නිර්දේශ අවශ්‍ය වුණු අතර රාජපක්ෂ රජය යටතේ විශේෂ වරප්‍රසාද මේ අයට හිමිවු බව ද සඳහන් කරයි.

දේශපාලන හිතවත්කම් යටතේ රජයේ වෛද්‍යවරුන්ගේ නිලධාරී සංගමය නීතියට පිටින් කණ්ඩායමක් ලෙස පෙනී සිටි අතර ඒ හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, අමු අමුවේ උල්ලංඝනය වුණු බව ද පවසයි. කැලෑ නීතිය රජකරමින් සියලු වරප්‍රසාද භුක්ති විඳීමට ඔවුන් කටයුතු කළ බව ද දැන් ඔවුන් තම දරුවන්ට හොඳ පාසල් ඉල්ලමින් කරළියට පැමිණ අධ්‍යාපන අමාත්‍යාංශයට කඩාපැන ලොකු කලබලයක් ඇති කළ බව ද සඳහන් කරන රත්නප්‍රිය මහතා මේ අය ඉතිහාසයේ සිට කළ වැරැදි දැන්වත් නිවැරැදි කළ යුතු බව ද පවසයි.

මේ අයට විශේෂ වරප්‍රසාද දීම පිළිබඳ තමන් එකඟ නොවන අතර රටේ සියලු ජනතාවට එක සමාන වරප්‍රසාද දෙන ලෙස ආණ්ඩුවට හා විධායකයට බලකර සිටින බව ද එසේ නැතිවුණොත් සිවිල් සංවිධාන ලෙස වත්මන් රජයටත් දැවැන්ත විරෝධතාවක් එල්ල කරන බව ද සඳහන් කරයි.

– Dinamina

121 views

27 Comments to “දොස්තරලා බමුණු කුලයක්.. ඔවුන් යහපාලනය කනවා.. වැඩි වරප‍්‍රසාද දුන්නොත් විරෝධතා..”

  1. ඕස්ට්‍රේලියන් පගාකාරයා says:

    නර්ස්කෙනෙකුට දොස්තර මහත්වරු ගැන පොඩි ඊර්ෂ්‍යාවක් තියෙන එක පුදුමයක් යැ.

    • siril says:

      වෘත්තීය සමිති නායකයෙක් හැටියට තමන් කල යුත්තේ තමන් නියෝජනය කරන පිරිසගේ අයිතිවාසිකම් දිනා ගැනීම මිස අනිත් කණ්ඩායම් වල ඉල්ලීම් වලට අකුල් හෙලීම නොවේ. අනිත් එක දොස්තරලා කියන්නේ ලංකාවේ විභාග වලින් සමත් වුනු සුපිරිම සෙට් එක ..ඒ වගේම අවුරුදු ගානක් කට්ට කාල, රජයෙන් මිලියන ගණන් වියදම් කරලා හදපු සෙට් එකක්……..උන්ව සමාන කරන්ඩ පුලුවන්ද මේ නර්ස්ලට. මේක රත්නප්රියට තේරෙන්නෙත් නෑ අගමැතිතුමාට තේරෙන්නෙත් නෑ

  2. Notthischange says:

    Ane pala NGO kukka.

  3. Critic says:

    Bloody idiot! Dollar” Kaputa”.Go away bloody idiot!

  4. fass says:

    Moo awilla sakkili kule,

  5. රසික says:

    නර්ස්ලාට දොස්තරලා වෙන්න බැහැ. ඉස්සෙල්ලා වැඩිය උඩ පනින්නේ නැතුව තමන් කවුද කියලා හිතන්න. මේ ගොල්ලෝ දොස්තර කම් කරන්න ගියොත් ලෙඩ්ඩුන්ට අබ සරණයි. හීනමානයක් තියෙන්නේ

  6. gama kanna says:

    මූ මෙච්චර කල් කොහෙද හිටියෙ.යමපාලනේ උන් හොරාකන විට මූ නැට්ට දෙපරන්ද අස්සෙ ගහගෙන පසු බැස්ස​.බූරු මහ ආචාරි විජේසූරියත් එක්ක ඩොලර්වලට කහින මිනී කාක්කෙක් මූ.කලවැදි කුලේ පාහරයෙක් දොස්තරලට අභියෝග කරනව​.තොපි සාධාරණ සමාජෙක නම් හොයාපියව් මහ එකාගෙ ඉඳල පහලට කරන හොරකම්.

    • මංජුල says:

      ඒ කියන්නෙ බමුණු නිළධාරීන්ගෙ හොරකම් හොයන්න එපා කියලද

  7. Gamunu says:

    Sico Sri Lanka

  8. ඇස says:

    රජයේ මුදලින් පිනට ඉගෙනගත්තු පින් දොස්තරලා 5 ශිෂත්වේ නොලියා තමන්ගේ ළමයි ලොකු ඉස්කෝලෙකට දාගන්න බලපෑම් කරන මේ වනචාරීන් අනිත් ළමයින්ට A3 නැතිව මෙඩිසින් කරන්න බෑ කියනවා !

    මුන් උදේ චැනල් සෙන්ටරේ හෝ තමන්ගේ බෙහෙත් කඩේ බෙහෙත් දීලා ඉස්පිරිතාලෙට එන්නේ උදේ 10 ට , මුන්ට කාඩ් ගහන්න බැරිලු.පොත් අස්ත්සන් කරන්නේ නෑ . ඊට පස්සේ මුන් තමන්ගේ වාට්ටුවේ රවුමක් ගහලා එතනින් චැනල් සෙන්ටරේට හරවලා යවන්න පුළුවන් උන් ඉන්නවාද කියලා බලලා නර්ස්ලාගේ උවමනාවට දෙන බෙහෙත් ටිකක් දීලා 12 වෙනකොට බෙහෙත් කඩේට මාරු වෙනවා . මුන් නැවත එන්නේ නෑ ,අතලොස්සක් සමහරු 2ත් විතර ඇවිත් 3 ට නැවත බෙහෙත් කඩේට යනවා. මුන් සුවපත් කල මිනින්සු ගානට වැඩ මුන් ස්ට්‍රික් කරලා මරලා දාපු ලෙඩ්ඩු ගාන වැඩියි.
    මුන් මෙච්චර වැඩ දාන්නේ අපේ ගමේ ගොඩේ මිනිස්සු හුගක් නුගත් නිසයි. මුන් ලෙඩ්ඩු ඇපේට තියාගෙන ඉන්නේ, ,ලංකාවේ උගත් බුරුවන්න්ට මේක තේරෙන්නේ නෑ. මුන් කරන්නේ ත්රස්තවාදී ක්‍රියාවක්. වෙන රටවලනම් අහිංසක මනුස්සයෙක් ප්‍රාණ ඇපයට ගත්තාම මොකද කරන්නේ ? ත්‍රස්තවාදියාව මරලා අහින්සකයව බේර ගන්නවා. අපි ඒ වැඩේ නොකරන හින්දා තමයි , මුන් මේ තරම් පුප්පන්නේ.

    යකාගේ හැටියටලු විමානේ .දෙවියෝ(දෙවිය් නැත ඉන්නේ බත්කන ගොන්නුය ) පය නොගහන බිමේ දොස්තර කුම්බාන්ඩයෝ බල්ටි ගහනවලු.

    • jahamana says:

      hariyata hari asa. Saman Rathnapriya hari mehema nagi sitiya eka hondayi, me rate minissu thamange pudgala abhimanaya gana, thamange ayithiwasikam gana meeta wada danuwath wiya yuthuyi. A level ihalin pass wuna kiyala me gollanta amuthu neethi hada ganna ayithiyak na, hama kenama nithiyata yatayi. Hama wruththikayama eka samanayi. Australiawe ehema nurse la doctorsla degolloma eka mattame salakillak labanne. Mehe minissunge his muduninma thiyena kuhakathwaya nisa poddak igenagaththa eka anith minihage oluwata atha hodanna thamayi hama welema uthsaha karanne. Dostoralage duty gana meeta wada dadi neethi thibiya yuthuyi. Sadacharathmaka nowana lesin owun karana dewal walata wiruddhawa haki sama kenekma nagi sitiya yuthuyi.

      Salute you Saman Rathnapriya!!

    • Dushantha says:

      5 ශිෂත්වේ නොලියා තමන්ගේ ළමයි ලොකු ඉස්කෝලෙකට දාගන්න බලපෑම් කරනවා කියන එක බොරු කතාවක්. උදාහරනයක් විදියට ඒ ගොල්ල කියන්නෙ මාතර ඉඳන් ගම්පහට මාරු කරාට පස්සෙ මාතර ඉගන ගන්න ලමයි ඉස්කෝලෙන් අස් කරගෙන ආපුවහම ගම්පහ සුදුසු පාසලක් දෙන්න කියන එක. ඒ ඉල්ලීම අසාධාරනද?

      • Lapaya says:

        මූ කොහේ ඉදන් පාත් වුනාද ? හරියට නිනදෙන් ඇහැරිලා වගේ…..??????
        උඹේ මොකෙක් හරි “දොස් – තර” යෙක් ද ?

        • ගල් අඟුරු රනවක says:

          උගෙ මොකෙක් හරි ඒ කියන්නෙ බෙහෙත් ගන්න එකා හරි දොස්තරයෙක් වෙන්ඩ ඇති. උඹයි රත්න-අප්‍රිය යි නම් බෙහෙත් ගන්නෙ හරක්-දොස්තරලගෙන් වෙන්ඩ ඇති නේද ?

    • Hansaya says:

      දොස්තරල විතරක් නෙවෙයි බන් රත්නප්‍රිය නර්ස් මල්ලිත් මේ ගොන් කතාව ලියපු ඔබතුමත් අපි හැමෝමත් රජයේ වියදමින් පිනට ඉගෙන ගාත්තු අය තමා. රත්නප්‍රියල කෙල්ලො පස්සෙ යමින්, පාසල් කට් කරමින් ඒ මුදල් අපතේ යවා විභාග ෆේල් වන විට එම මුදලින් වැඩක් ගත් උන් විභාගය හොඳින් සමත් වී විශ්ව විද්‍යාලයට ගොස් දොස්තරල වී ඇත.
      දොස්තරලාගේ කලින් පැනිල්ල ගැන දුක් වන ඔබ, රත්නප්‍රිය නර්ස් මල්ලී වැඩ කරන රෝහලක් හෝ වාට්ටුවක් ගැන දන්නේද ? ඔහු දවසකට එක මොහොතක් වත් රෝහලක වැඩ නොකරන බව හොඳින් හොයා බැලුවොත් දැන ගත හැක.
      එදා රජයේ වියදමින් පිනට ලද අධ්‍යාපනය අපතේ හල ඔහු අද රජයේ වියදමින් පිනට පඩි ගෙන ඉරිසියාවෙන් හා කුහක කමින් පුපුරමින් දොස්තරලාට අරින ක්‍රමයක් ගැන හොයමින් සිටී.

      “ඇස” වැනි අම්බරුවන් සිටිනා තාක් රතනප්‍රිය වැනි ගොන්නු බල්ටි ගසීම පුදුමයක් නොවේ

      • ඇස says:

        මේක දොස්තරලාට ඇරීමක් නොවේ. මෙම විවේචන ඉරිසියාවට කරන්නේ කියා කීම තුලම දොස්තරයින්ගේ උද්දච්ච කම මැනවින් පෙනෙනවා. එයින් ගම්යව වන්නේ ඔවුන් සමාජයේ උසස්ම තැනකට ගිහින් ඇති බවත් අනිත් අය පැමිණ නැති බවත්ය..ඒ නිසා අනිත් අය ඉරිසියා කරන බව ,ඒ අනිත් අයට දොස්තර වීමට නොහැකි වීම තුල කියා ඔවුන්ම සිතනවා. ඔවුන්ට කරන චෝදනා එකක්වත් තබේකට උන් ගණන්ගන්නේ නෑ. පෙරලා චෝදනා එල්ල කරන්නේ උදච්ච කම නමැති රෝගය වැලදී ඇති නිසා. ඔවුන් අනිත් අය සමග සම තත්වයේ ඇති යි කියා ඔවුන් කිසිවිටකත් සිතන්නේ නෑ.
        ගමේ නුගත් මිනිස්සු දෙවියන් ලෙස අදහන්නේ එදා ලංකාවේ සිංහල වෙදාට කල ගරුත්වය නිසාවෙනි. ඒක දඩමීමා කරගෙන තමයි දොස්තරවරු වැජබෙන්නේ. අහිංසක හඩක් නැගිය නොහැකි ඒ උන්වම නොමරා මරණ බව උන් දන්නේත් නෑ, ඒක දන්නේ ලංකාවේ අතලොස්සක් විතරයි. මොවුන් කරන්නේ ත්රරරස්තවාදී ක්රියාවක්. ත්රේස්තවාදීනට පිළිතුරු දිය යුතු අන්දමට පිළිතුරු දිය යුතුයි.(හොර දොස්තරලා ගැන කියන්න ඕනෑම සංවාදයකට සුදානම්ය.)

        කෙසේ නමුත් හොද දොස්තර මහත්වරු ඉතාම අතලොස්සක් ඇති බවත් කියන්න ඕන.

      • HITAN and HUTAN says:

        අපි කියන්නෙ රත්නප්‍රියල පිනට පඩි අරන් පැන්‍ෂන් ගිය ආචාරියල එක්ක එකතු වෙලා එන්.ජී.ඕ.වල මුදලුත් සාක්කුවෙ දාගෙන පිනට කහින එක නවත්තපල්ල කියලයි.
        හොයපල්ල වීවලින් ගැහුවෙ කවුද කියල​,
        හොයපල්ල වැඩක් නැති කාර්‍යාලවලට මහජන මුදල් නාස්ති කරන ඇමතියො කවුද කියල​,
        හොයපල්ල මූල්‍ය අපරාධ අංශෙ මග හරින රජයේ ඇමතියො කවුද කියල​,
        හොයපල්ල රණ විරුවො බිල්ලට දෙන්නෙ ඇයි කියල​,
        හොයපල්ල කොහොමද නීතිය නමන්නෙ කියල​,
        තව හැට හුට හමාරක් දේ හොයන්න තියෙද්දි උඹල සෙරෙප්පු ලෙව කාපල්ල​,,,,

    • Nimal says:

      Ai tho igena gaththe mokage salli walinda? Tho monawada me rate minissu wenuwen karala thiyenne? Thopi wage kaalakanni cardboard internet weerayanta puluwan eka eka forum gaane pora talk denna witharai. Nikan pada talk nodee palayan ballo yanna.

    • hansa deenuwa says:

      පිස්සො හිතන්නේ උන්ට පිස්සු නැහැ , අනික් අයට පිස්සු කියල. ඇස උබත් ඒ වගෙ, ඉගනගන්ඩ බැරි උනපලියට ඩොකාලට බනිනව. නම ඇස උනාට උබෙ ඇස් අන්ද බව පෙනෙන්නේ. හොද ඇස් දොස්තර කෙනෙක් ලගට පලයන්.

      උබට තෙරුනා නේද හන්සයා කියාපු දේ? නැතිනම් හන්සයාගෙන්ම හොදට අහගනින්, මේ ලගදි මැජික් ලන්තැරුමටත් රෙවෙන්න දුන්නා. උබ ලොකු නැහැ.

    • Sahan says:

      වෙස් මුහුණු බැඳන් ආවත් අපි නෑ රැවටෙන්නේ..

      අනේ බොල පරයෝ.. තෝම නේද බොල ඉස්සර අර අන්තවාදියා කියන නමින් ඇවිල්ලා කිසිම පදනමක් නැතිව දොස්තරලට බලු කතා කිය කිය හිටියේ? කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියනවා වගේ තෝ දාන ගොන් කොමෙන්ට් වලින්ම ඒක අපිට තේරෙනවා. අපි මැරිලා ඉපදුනේ නැහැ බොල.

      තෝ ඒ දවස් වල අන්තිමට මෙතන මිනිස්සුන්ගෙන් කුණු වෙන්නම බැනුම් අහලා කුජීත වෙලා ගිහිපු හැටි අපිට මතකයි. තෝ ආයෙමත් ඔය ඉල්ලන් කන්න තමයි හදන්නේ.

  9. BigG says:

    Moo mokekda ?

  10. මංජුල says:

    දොස්තරල රටේ නීතියට යටත් නැති විශේෂ කන්ඩායමක් ලෙස දොස්තරල වරප්‍රසාද වින්ද නම් වැරදියි. රාජපක්ෂ සමයෙ විගමනික සේවකයන් , ගාමන්ට් කෙල්ලන් වගෙ ඇත්තටම වැඩ කරන අය ගෙ මුදල් බදු ගහල දොස්තරල වගෙ බමුණු කුල වලට සැප දීපු එකයි කලේ. රාජපක්ෂ යුගයෙ මේ වගෙ බමුණු කුල කීපයක්ම තිබුන . මේ අයට සැප දෙන්න ණය අරන් ඒව මුලු රටේම ජනතාව මත පැටෙව්ව. රාජපක්ෂ සංවර්ධනයත් සකස් වුනේ බමුණන් ශක්තිමත්වෙන විදියට. වැවක් හැදුවත් ඉහලට යනකම්ම කොමිස් යන විදියට ලොකු ඇස්තමේන්තු හදනව. නිළධාරිය තරවෙනව. බර රටේ ජනතාවට .
    ඇයි මේ අසාධාරනය.දුක් විදින පන්තියට වැඩි බරක් දීල බමුණු නිළධාරී පන්තියක් හදනව.

    • Dushantha says:

      හා හා එතකොට බමුණු කුල වලට සෑප දෙන්ඩ පටන් අර ගත්තෙ රාජපක්ෂ සමයෙදිද? දොස්තරලත් ඈතුලු රජයෙ විධායක නිලධාරීනට වරප්‍රසාද දෙන එක සුද්දන්ගෙ කාලෙ ඉඳන් වෙන දෙයක්. ඒක රාජපක්ෂ පටන් ගත්තු එකක් නෙමෙයි. රජයේ විධායක ශ්‍රේනියට යන්නෙ A/L ඉහලින්ම පාස් වෙලා කෑම්පස් ගිහින් ඉගෙන ගත්තු උන්. රජයේ විධායක නිලධාරීන්ගෙන් රටට සේවයක් වත් වෙනවා. දෑන් එතකොට අර පොන්සේකා වගේ නිකම්මුන්ට ලක්ෂ 600 වාහන ගේන්ඩ දෙන්නෙ දුක් විදින පන්තියට සෑප දෙන්ඩ වෙන්ඩ ඈති නේද?

      • Nana says:

        You and me like or not Fonseka is the person behind War Victory, while Rajapakse clan got the “Publicity” for it using their cunning methods. Ask from people who were in the forces. He has asked for a vehicle suitable for his post, only General in the Srilankan history. Though I also like him travel in an allion or so, that is not the tradition of Army. He has upheld Armies respect, while just MP’s even travel in 30 million Prados etc.

Main News