දොස්තරලා වර්ජනයේ.. රට පුරා සියළු රෝහල් අක‍්‍රියයි..

April 7, 2017 at 12:40 pm | lanka C news
දොස්තරලා වර්ජනයේ.. රට පුරා සියළු රෝහල් අක‍්‍රියයි..

සයිටම් පුද්ගලික වෛද්‍ය උපාධියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය විසින් පවත්වන වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට රට පුරා රෝහල්වල බාහිර රෝගී අංශ ඇතුළු රෝහල් සේවා මුළුමනින්ම බිද වැටී තිබේ.

මෙම වැඩ වර්ජනයෙන් පසු රජය තම ඉල්ලීම්වලට නිසි ප‍්‍රතිචාර නොදක්වන්නේ නම් වෘත්තීය ක‍්‍රියාමාර්ග තවත් දැඩි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි. මෙම වර්ජනය සදහා වෘත්තීය සමිති සියයකට ආසන්න ප‍්‍රමාණයක් සහාය දක්වනයි.

වර්ජනය ළමා හා මාතෘ රෝහල්, වකුගඩු හා පිළිකා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල්වල මෙන්ම හදිසි අනතුරු සදහා ක‍්‍රියාත්මක නොවේ.

12 views

24 Comments to “දොස්තරලා වර්ජනයේ.. රට පුරා සියළු රෝහල් අක‍්‍රියයි..”

  1. Wijebahu says:

    Munta hena gahanna ona. kalakanni.

    • daham says:

      thoge ammatayi yako henangahanna one tho wage amanayek waduwata

      • Dr. know says:

        Thamun GMAO mini maru mafiya karayek bawa katha karana bashawen oppu una.

      • Kamal says:

        ගෝටාභය මහතා නැති අඩුව දැනේ.

        • Saman says:

          Ai tho ugen beheth gannada? Oo umbata dei sudu van eken ekka gena gihilla thuwakku baten beheth.

      • viewer says:

        උබ ඉපදෙන්න උබෙ අම්මට අමාරුවෙලා ඉස්පිරිතාලෙට ගෙනියනකොට එදත් එ ඉස්පිරිතාලෙ ඩොකාලා අද වගෙ පිකටින් එකක් තිබුනා නම් අද මෙ උඩ දාලා තියෙනවා වගෙ කමෙන්ට් එකක් දාන්න උබ අද මෙ ලොකෙ නැ බන්..

        • Saman says:

          Ane palayan booruwo yanna nodanna reddawal kiyawanne nathiwa. Strike kalaa kiyalaa labour room duty nawaththanne nehe moda harako.

          • viewer says:

            උබද බුරුවා මම ද බුරුවා කියන එක උබ දාලා තියෙන අනිත් කමෙන්ට් වලින් ඔනි මනුස්සයෙක්ට තෙරුම් ගන්න පුලුවන්. අසරණ ලෙඩ්ඩුන්ගෙ ජිවිත ඇපෙට තියාගෙන කරන පිකටින් කොච්චර සාදාරනද නැද්ද කියලා හදවතින් කල්පනා කරලා බලපන්.

        • යකා says:

          වර්ජනය ළමා හා මාතෘ රෝහල්, වකුගඩු හා පිළිකා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල්වල මෙන්ම හදිසි අනතුරු සදහා ක‍්‍රියාත්මක නොවේ.

          කියල තියෙන දේවත් තේරුම් ගන්න බැරිතරම් මෝඩයෙක්ද උඹ? දොස්තර strike එකකදි වහන්නෙ OPD එක විතරයි

    • යකා says:

      වර්ජනය ළමා හා මාතෘ රෝහල්, වකුගඩු හා පිළිකා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල්වල මෙන්ම හදිසි අනතුරු සදහා ක‍්‍රියාත්මක නොවේ.

  2. Goba says:

    The leaders of GOMA should be sent to jail for contempt of court.

    They should also be each charged the Rs. 6 million the government spent on each of them. These people owe to society what the tax payer spent on them.

    I think government Medical Faculties should start charging tuition fees at least for cost recovery. That will create a better health service for all of us.

    • hansa denuwa says:

      You seems to be a real gobbaya, because every body in sri lanka had free education and doctors are the best category who have gained the maximum benefit of it. Hence, they dont have to repay for it. But you gobbayas have to pay the tax as you all didnt get the benefit of free education and have a guilty feeling.
      You seems to be a SITAM fellow or else a fellow who failed sri lankan A/L badly.

    • daham says:

      booruwo e minissu stike karanne me rate wayidya upaadhiye quality and standard wenuwen. tho kamathida baageta dosthara kenekgen beheth aragena akaale marenna.

      • #Silla says:

        If these so called medical officers are talking about standards why don’t they shout in front of all the privet hospitals where they have all the duty doctors whom are from Nepal and Bangladesh and where were all these fools when SITAM was active 4 years ago? Whatever the government it is, we should have rules for doctors that are active in western countries. Then they will see how it feels to be responsible medical practitioners. Its high time these fools to be arrested for causing poor people who paid for their education and locked up

        • Dushantha says:

          This is the high time to send lunatics like you to the nearest mental hospital. All doctors in the island support this struggle. That’s why they are doing an island wide strike successfully. Hundreds of trade unions support this. Thousands of students support this. Are you suggesting to put all doctors in a Jail ? Ask your government to test it and see.

          • Sihala Yaka - සිහල යකා says:

            පේනවද GMOA මාෆියාවෙ මදාවින් ගෙ කතා. SAITM තව 10 ක් අරින්න ඕන මුන් ගෙ මේ මදාවි කම් බස්සන්න​.

          • Saman says:

            Ow ehema thamai gon booru sihala yako thopi wage moyanta kathaa karanna ona widiya.

      • hansa denuwa says:

        Well said Daham

  3. ALAGIYAWENNA says:

    padayakatath strike kara leddunta dasa wada dena ape mudalin dostara una munge padi KAPANU, JANATHAWANI MUNGE GEWAL WATA KARAPALLA hamudawa yawa edagena warella

    • hansa denuwa says:

      Thoge appage budalenda dostharalata igenvuve? Aei dostharala thoge appage hora lamaida?
      Ane yako dostharala vitharamai me ratata naya nette. Ee ovun free exucation hariyata paavichchi kala nisa. Tho vage val buruvan hariyata iganagenath nehe. Ee madivat hariyata igana gatta evunta vaira karanava. Eeka thoge nohekiyava.

  4. GodFather says:

    If the professionalism need be propagated from generation to generation in the society for whatever profession , the professional must be selected on MERITS. Based on money any other thing professional should not be selected.
    Students for the SAITUM or any other private university must be selected on MERITS.

  5. Donkek says:

    Muu niyama meeharakekuta jayhaka porak. Yako strike karana hethuwa danneme neha wage. Ape lamai , anagatha paramparawa wenuwen tho danne nethinam Wes…. Putha katawahagena hitapiya.Looolllla

  6. Gxh says:

    Its the
    Governments fault! Docs have to strike now as there is a dark cloud hanging over the future of medical services of the country. Actions taken now will prevent the future of our medical services being reduced to very low levels which will affect our children, their children and future generations

  7. janaka says:

    Me wage gon napunsakayo me loke kohewath nethuwa athi.shik ehen konda pana na ratee nayakayata.

Main News