දොස්තරලා, හෙදියන් ඉන්ධන ඉල්ලා විරෝධතා…

July 1, 2022 at 5:30 pm | lanka C news
දොස්තරලා, හෙදියන් ඉන්ධන ඉල්ලා විරෝධතා…

සෞඛ්‍යය අංශය වෙත නිකුත් කෙරුනු පෙට්‍රල් ඉන්ධන නිසි ලෙස නිකුත් නොකල බවට චෝදනා කරමින්  නාවලපිටිය දිස්ත්‍රික්  මහ රෝහලේ වෛද්‍යයවරුන් ඇතුළු සේවකයින් 01 දින පස්වරුවේ නාවලපිටිය සමුපාකාර ඉන්ධන පිරවුම් හල අසල උද්ඝෝෂණයක නිරත විය.

උදැසන සිට එම ඉන්ධන පිරවුම් හලෙන් නාවලපිටිය දිස්ත්‍රක් මහ රෝහලේ වෛද්‍යයවරුන්ට සහ කාර්ය මණ්ඩලයට ඉන්ධන නිකුත් කල අතර , ඉන්ධන ලබා ගැනිමට පැමිනි වෛද්‍යයවරුන් සහ කාර්යමණ්ඩලයේ පිරිසකට ඉන්ධන අවසන් බවට ඉන්ධන පිරවුම් හලේ සේවකයින් දැනුම් දිමත් සමගයි උද්ඝෝෂණය ආරම්භ කරනු ලැබුවේ .

අද එම ඉන්ධන පිරවුම් හල වෙත පෙට්‍රල් ඉන්ධන ලීටර් 6600 ක් ලැබුනු බවත් , එම ඉන්ධන වලින් සිමිත ප්‍රමානයක් සෞඛ්‍යය අංශ වෙත නිකුත් කර ඉන්ධන තොගයක් පොලිස් නිලධාරින්ට සහ ඉන්ධන පිරවුම් හලේ කළමනාකාරිත්වයට හිතවත් පිරිසකට නිකුත් කල බව පවසමින් එම පිරිස උද්ඝොෂණයේ නිරත විය.

ලබන සතියේ සිට රෝහල් කාර්ය මණ්ඩලයේ අධික්ෂණය යටතේ ඉන්ධන නිකුත් කරන බවට සමුපාකාර ඉන්ධන පිරවුම් හලේ කළමනාකරු විසින් උද්ඝෝෂණයේ නිරත වු පිරිස හමුවේ ප්‍රකාශ කිරම් සමග උද්ඝෝෂණය තාවකාලිකව අත්හැරිමට නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යයවරුන් සහ කාර්යමණ්ඩලය පියවර ගැනින.

– රංජිත් රාජපක්ෂ

20,205 views

21 Comments to “දොස්තරලා, හෙදියන් ඉන්ධන ඉල්ලා විරෝධතා…”

  1. එච්චරයි අඩු. 1977 හා1988-89 යුගය තියෙන්න තිබුණේ.

  2. එතකොට අපි පයින්. උන්ට ඉන්ධන ප්‍රමුඛ. ඔය හැමෝම වෙනදාටත් එනවා ඇත්තේ තෙල් ගහගෙන වෙන්න ඇති. මේවට වග කියන්න ඕනේ කාලකණ්නි රූපවාහිනී නාලිකා. උන් තමයි පොඩි දේ වස් කවි කලේ. තොපිලට 3%ආවම දොබෙන් යන්න දෙයි. සාගරිකා ගෝමස්, ප්‍රේමකිර්ති ද අල්විස්, රිචඩ් ද සොයිසා කියන අයට මොකද වුනේ කියලා අහපල්ලා උබලාගේ වැඩිහිටියන්ගෙන්. වාරිමාර්ග ඇමති වෙලා වාරිමාර්ගය කාපූ ලපයා. රට දීපං. උබලා ඔක්කෝටම ලැබෙයි ඇට.

    • ANURA says:

      උඹ වගේ මානසික ගොම් බෙට්ට ලංකාව පුරා රාජපක්ෂලා කක්කා කරපු නිසා …තවම පෝලිමේ ඉඳලා ලප යට බැන බැන හිටපං…පොන්නයා..උඹ ඔය 88/89 කාලය තවම මැරෙනකං ජප කරගෙන හිටපන්..3% ට ඇයි ඔච්චර බය….උඹේ
      රාජපක්ෂලා තලපු උබේ ඇට දෙකට මොනාහරි උනාද….අනුර ඇවිල්ලා තොගේ වහල් සෙට් 1කටම අම්බානකට තලනකොට තේරෙයි…

      • Ado Anuraya says:

        Ado Anuraya මොකද බං 1988-89 ට බය. බයිබලය අතට ගනිං, වේට්ටියක් ඇදගනින්, ඇටේ පුංචිඅම්මාට කියලා පොගවාගනිං. දැන් පලයං. වම දකුණ නෑ නෑ දකුණ වම ඩොලර් ඩොලර් ඩයස්පෝරා ඩොලර් NGO ගෙවල් පිංලන්තේ ළමයි . මම වෙමි පොරටෝකා. පුංචිඅම්මා පල්ලා

    • ක්‍රිමිනල් says:

      Un kawuda, uba kawuda gon betto?

  3. මේ වෙලාවේ පර පඩ ෂෝ නෙමෙයි පරාර්ථකාමීව හිතන්න. මොන හනුමා ආවත් වෙනස 😝

  4. Amaris says:

    ලන්ඩන් වල වෛද්‍යවරු හොස්පිටල් එකට යන්නේ සැමන් පැක්කලා හා සමාන උමං දුම් රියේ . ජනතාවගේ මුදලින් අද්‍යපනය ලබපු මේ පකයලාට සහ බැල්ලියන්ට මේ අවස්තාවේ ජනතාව වෙනුවෙන් කැපකිරීමක් කරන්ඩ බැරිද .ලංකාවේ ඉන්න සවුක්‍ය සේවය නිරත 95% ක් වුර්තියට ගැලපෙන අය නොවේ .මුන් හොදා දියුණු රටවල හොස්පිටල්වල වැසිකිලි සෝදන්ඩ .අපේ රටේ ලිංගෙම්බො මුන්ව දෙවිවරු වගේ සලකන එක තමා වැරද්ද . ලිං ගෙම්බො දන්නේ නෑ රෝගියගෙ අයිත්වාසිකම් මොනවද කියල .අනික මේ වෛද්‍ය සේවයේ ඉන්න හොර හැත්ත දැන ගන්ඩත් ඕනැ රෝගින්ගෙ අයිතිවාසිකම් මොනවද කියල .ලංකාවෙ තරම් හැම මගුලකටම දොස්තරල පිටුපස යන මෝඩයෝ ලෝකයේ කොහෙත් නෑ . Healthline වගේ වෙබ් සයිට් පරීශීලනය කරනව නම් ඔය හොරු පිටුපස යන්ඩ අවස්‍ය නෑ .ඔය දොස්තරලත් අප් ඩේට් වෙන්නෙ ඔය වෙබ් සයිට් බලල .ඔය හොර දොස්තරලට වඩා හොද දැනුමක් තිබෙනව Healthline පරිශීලනය කරන අයට .

    • health says:

      ane gon thadiyo….

      • Sam says:

        මොකද ඩොකෝ රිදුනද ? උබල ලගදීම කනව .ලින් මැඩිය වෙනරටකට ගිහින් බලපන් වෙනස ඒ රටවල ලෙඩ්ඩු මරාගෙන කන ඩොකාල නෑ .

    • Jayantha says:

      Better not exhibit your jealousy and low general knowledge.

    • Jayantha says:

      Don’t exhibit shear jealousy and low general knowledge.

    • advicer says:

      Fool

    • Wali says:

      ඔයා පව්…..

    • Gayan says:

      ලෙඩවුනාම healthline එකෙන් බෙහෙත් ගන්න. ඉස්පිරිතාල චැනල් ගානෙ යන්න එපා.

  5. පව් බං නර්ස් නෝනලාගෙ දොස්තරලගෙ බූලි හිස්වෙලා ඇති...ලූ.. says:

    පව් බං නර්ස් නෝනලාගෙ බූලි හිස්වෙලා ඇති…ලූ..තෙල් පූරව ගන්න මගඩියක් දාලා හෙට අනිද්දා දළදා වදින්න යාවි. මේවා තමා උමතු සංදර්ශණ.

  6. Exposed says:

    රැට්ටා, ළහිරු, ජිනරතන හිමිට අධිකරණයෙන් ඇප නියමවේ!
    බලන්න යෝජිත රට අරාජික කිරීමේ 09 වැනිදා කුමන්ත්‍රණයට සූදානමක් ලෙස බටහිර තානාපති කාර්යාල වල අවශ්‍යතාව අනුව මොවුන් එලියට දාන විදිය.

  7. Himali Herath says:

    දොස්තරලා බිස්නස් කරන්න තෙල් ඉල්ලන්නේ . ප්‍රයිවට් චැනලින් වලට රට වටේ යන්නේ . හැම රෝහලකම වගේ නිළ නිවාස තියනවා . ජනතාවට ඔයතරම් ආදරේනම් නිළ නිවාස වල නැවතිලා බෙහෙත් දෙන්නකෝ .ඉස්පිරිතාලෙන්ම නොමිලේ කෑමත් දෙනවනේ .

    • Slaves Island says:

      මේකේ ඔක්කොටම මරු වැඩේ උනේ.
      Slave’s Island එකේ හැම එකාටම දැන් හොඳටම වයර්.
      උන් උන් එක එකාට දොස් කියා ගන්නවා.

Main News