දොස්තර නිලධාරීන්ට කුණුහරුපෙන් බැණ පන්නා දමති.. එන්නත්කරණයෙන් ඉවත් වී විරෝධතා…

September 8, 2021 at 12:40 pm | lanka C news
දොස්තර නිලධාරීන්ට කුණුහරුපෙන් බැණ පන්නා දමති.. එන්නත්කරණයෙන් ඉවත් වී විරෝධතා…

ඊයේ (8) ,දින දඹුල්ල ප්‍රාදේශීය ලේකම්බල ප්‍රදේශයේ ලෙනදොර රෝහලේ පැවැති කොරොනා එන්නත් කරණ වැඩ සටහනට සම්බන්ධ වු සංවර්ධන නිලධාරින්ව එන්නත් කරනයට සම්බන්ධ වෛද්‍ය වරයෙක් විසින් එන්නත් කරනයට පැමිණි ජනතාව ඉදිරිපිට බැන වැදි එන්නත් කරන භූමයෙන් එලවා දැමු බවත් එයට විරොධය පාමින් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සංවර්ධන නිලධාරින් එන්නත් කරන වැඩ සටහන් වලින් අද දවසේ සිට ඉවත් වෙන බව දඹුල්ල ප්‍රදේශිය ලේකම්වරයාට ලිපියක් මගින් දන්වා ඇත.

එම ලිපිය මගින් ඉල්ලා සිටිනුයේ අවම පහසුකම් යටතේ කොරොනා රාජකාරි සිදුකරන නිලධාරින් පිරිසක්වන සංවර්ධන නිලධාරින්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ඉල්ලා සිටියද එය බලධාරින් නොසලකා හැරිය බවත් මේ පිලිබදව කඩිනම් අවධානය යොමු කොට සංවර්ධන නිලධාරින්ට රාජකාරි පසුබිමක් නිර්මානය කරදෙන ලෙසයි.

– මහින්ද රත්නායක දඹුල්ල

105,317 views

11 Comments to “දොස්තර නිලධාරීන්ට කුණුහරුපෙන් බැණ පන්නා දමති.. එන්නත්කරණයෙන් ඉවත් වී විරෝධතා…”

  1. D. Bandara says:

    පව් ඒ දොස්තර මහත්තය විසිවන බූස්ටර් ෂොට් එක ගහගන්න වෙන චකිතයෙන් ඉන්න ඇත්තේ. ගණන් ගන්න එපා හොඳේ.

  2. කුඹුක්කණ් says:

    දොස්තරලා දැන් ඉතිං වෙන රස්සාවක් හොයාගන්න, ප්‍රතිකාර කිරීම නවත්තලා. කොරෝනා ආවට පස්සෙ බටහිර දොස්තරලට උනේ

    උදේ දවල් රෑ කොරෝනා පලාපල කියන්න. – ජෝතිශ
    වැක්සීන් ප්‍රවර්ධනය – අලෙවි නියෝජිත
    වෙනත් ප්‍රතිකාර ක්‍රම විවේචනය – reviewer
    වැක්සීන් එක නිසා ඇති වන අතුරු ආබාධ , මරණ සාධාරණිකරණය කිරීම එය නොමැතිව වෙනත් පිහිටක් නැති බව ප්‍රකාශ කිරීම – ආගමික නායක

    මේ චරිත රඟපෑමට අමතරව අද සිට කුනූහරප කීම – Thug
    චරිතෙත් එකතු වෙනවා.

    මේවා ඔක්කොම කරලා වෙලාවක් තිබ්බොත් , පුලුවන් නම් තමන්ගේ රාජකාරිය වන ප්‍රතිකාර කිරීම කරන්න. කොරෝනා වලට ඔබතුමන්ගේ දැනුමෙන් ප්‍රතිකාර නොමැති නිසා, එය ප්‍රතිකාර ඇති වෛද්‍ය ක්‍රමයක් වෙත භාරදී, ඔබතුමන්ලාට ප්‍රතිකාර ඇති අනෙකුත් ලෙඩ සඳහා ප්‍රතිකාර කිරීම අරඹන්න.

    තමන්ගෙ රාජ කාරිය කරන්න.

  3. Gamunu says:

    Why is it happening in SriLanka? there is no other nation in the world who insult or attack personnel who are there to help them get their vaccine. Tragic!!!!!!

  4. saman says:

    sithara vithanage MOH

  5. Sri Lankan says:

    Okunta salli witharai

  6. Chathura Gunarathna says:

    Dostharalata me dawas wala mokak hari wela thiyenne’ hamo ekkama patalenna balannae’ sathiyaka withara idan ekja penawa’

  7. රංජිත් විජේසිංහ says:

    මේවා දැක්කම මේ දොස්තරලද කියලා හිලෙනවා. මේ මිනිස්සුද රෝගින්ට බෙහෙත් කරන්නේ. වැඩක් නැ ඔය ගැන කතා කරලා. මේ වෙලාවෙ ඉවසං ඉන්න ඕනි කවුරු උනත් හැබැයි.

  8. සුදේෂ් පෙරේරා හන්තාන says:

    Ane me lankacnews huththige putho thopita dostarala ekka harima tharahark neda thiynne…thoge mahaeka wimalgei gotagei puka lewakanne nathi nisa…shavendra la karana balu wada- army hospital eke pfizer vaccine eka mangala athulu hamotama dunna ekata tho eka katak ariyada pahara balla…tho oya sali walin jeewath wenda lajja nadda thoge ammala thaththalata lamaiyanta saapa wenawa boru news dana eken

  9. dehiwala Kolla says:

    මේ කෑගහපු මහ ලොකු දොස්තර කරන්නෙ සේල්ස් රෙප් ගෙ වැඩේ. පිටරට දොස්තරල හොයා ගන්න දේවල් මෙහෙ විකුණන වා.

Main News