දොස්තර පැදවූ කාර් රථයක් තෙල් පෝලිමක හැපේ..

July 17, 2022 at 2:17 am | lanka C news
දොස්තර පැදවූ කාර් රථයක් තෙල් පෝලිමක හැපේ..

අලූත්ගම ගාලූ පාරේ ඩීසල් පෝලිමේසිටි පුද්ගලයන් දෙදෙනකු (16) ගාලු පාරේ අලුත්ගම පොලිසියට නුදුරින් අලුත්ගමදෙසට ගමන් ගත් වෛද්‍යවරයකු පැදවූ කාර් රථයකට ගැටී දෙදෙනකුට සිදුවූ අනතුරෙන් තුවාල ලබා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර බව අලූත්ගම පොලිසිය කියයි.

අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතකර ඇත්තේ බෙන්තොට හබුරුගල සහ මහාවිල ප්‍රදේශවල පදිංචි (30) හැවිරිදි රියදුරන් දෙදෙනෙකි.

මේ වනවිට අළුත්ගම පොලිස් අත්අඩංගුවේ සිටිනඑම වෛද්‍යවරයා දෙහිවල පින්වත්ත ප්‍රදේශයේ පදිංචි මඩකලපුව රෝහලේ සේවය නියුතු අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

සිය දෙහිවල නිවසේ සිට බේරුවල ප්‍රදේශයේ ඥාති යකුගේකුගේ මංගල උත්සවයකට සහභාගිවී දර්ගා නගරයේ තවත් ඥාති නිවසකට අද අළුයම යමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබෙන බවත් වෛද්‍යවරයාගේ කාර් රථයට මෙම පුද්ගලයන් දෙදෙනාගැටී තිබෙන්නේ අලුත්ගම අයි.ඕ .සී ඉන්ධන හලේ diesel පෝළිමට තම වාහන පෝලිමේ නවතා මාර්ගයඅයිනේඑ සිටියදී එම කාර් රථය ගාලු කොළඹ ප්‍රධාන මාර්ගයේ දකුණු දෙසට බරව අලුත්ගම නගරය හරහා ධාවනය කිරිමේදී අධික වේගයෙන් පැමිණි තිබියදී අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

අලුත්ගම ඩීසල්පෝලිමේ සිටි මෙම පුද්ගලයන් දෙදෙනා අනතුරට ලක් වූ මොහොතේම අසල සිටි තවත් ඥාතීන් කීප දෙනකු එක්ව සුවසැරිය ගිලන් රථය ගෙන් වා ඒ මොහොතේම රෝහල් ගත කර තිබේන බව පරීක්ෂණ සිදුකරන අලුත්ගම පොලිසියේ රථ රථවාහන අංශ නිලධාරීන් කියයි .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

36,137 views

3 Comments to “දොස්තර පැදවූ කාර් රථයක් තෙල් පෝලිමක හැපේ..”

  1. LOL says:

    මඩකලපුව ,බේරුවල දර්ගා නගරය,දෙහිවල පින්වත්ත පනසල අවට අධික වේගය ,ඔලුව ඉඳීමීම මේ එන්නේ ඌරු ගදක් නේද?

    • aanamaduwe maanavadu says:

      owban lol uru gandamai. poddak passata herila balaapiyako, oya inne gnaanasaara uru thadiyaane. ugenne oya
      uru ganda enne. aayemath dhargha nagareta gihin vali adinnada moo aawe? mechcharakkal hitiye ethuleneda?

  2. Nature says:

    සුමිහිරි පානේ පදමට ගහලා

Main News