දොස්තර පියා ‘කාලෝ’ රෝහල්ගත කෙරේ.. ඉහලම වෛද්‍යවරුන් කණ්ඩායමක රැකවරණ.. අද රෝහලෙන් නික්මෙයි..

February 24, 2017 at 8:40 am | lanka C news
දොස්තර පියා ‘කාලෝ’ රෝහල්ගත කෙරේ.. ඉහලම වෛද්‍යවරුන් කණ්ඩායමක රැකවරණ.. අද රෝහලෙන් නික්මෙයි..

ඊයේ රාත‍්‍රියේ ඇති වූ සුළු හෘදයාබාද තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභා සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා රෝහල්ගත කර තිබේ.

කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙන ඒ මහතාගේ තත්වය බරපතල නොවන බවත් අද දිනයේ රෝහලෙන් නික්ම යා හැකි වනු ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

රෝහල්ගත වූ මහාචාර්යවරයා වෙනුවෙන් මෙරට සිටින ඉහලම වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවා කණ්ඩායමක් විසින් නිරන්තර පරීක්‍ෂාවට ලක් කරමින් සිටින බවද වාර්තා වෙයි.

15 views

11 Comments to “දොස්තර පියා ‘කාලෝ’ රෝහල්ගත කෙරේ.. ඉහලම වෛද්‍යවරුන් කණ්ඩායමක රැකවරණ.. අද රෝහලෙන් නික්මෙයි..”

  1. RW says:

    Why is so much publicity. People get sick when they get old. It is the truth. It happens to all of us. But in this case, he will get VIP treatment from GMOA thugs because Prof. Carlo is their only savior.

    • පරාජිත says:

      I’m one of the pending SAITAM doctors.

    • Gamarala says:

      Anyhow it Shows your heluwa.

    • GOMA Mafia says:

      Correction it is GOMA not GMOA

      Our taglines
      GOMA misery for the patient since 1926
      GOMA uplifting the undertakers since 1926
      GOMA all private practice since 1926
      GOMA promoting strikes since 1926

    • gamarala says:

      Its important in the days ( of all people the Minister of Health) going to Singapore for treatment to imply Sri Lankan doctors are not good enough. If he is not having faith in the system he should have first resigned as he was the Health minister. He may be aware of the people at home to make that decision .
      On the other hand see this gentleman who is standing firm for the quality of medical education has gone to the public hospital for treatment because he knows that doctors there are as good as any in the world. Don’t you think that should be given publicity?

  2. Silvaa says:

    Happa Athi Yantham .. SAITAM doctorsla nam Kalo Eliyata Enawa Boru..

  3. Future SAITM Doctor says:

    Await, when we come GMOA doctors will have to run!

    The general public who have suffered due to the GMOA have already welcomed SAITM.

    Today GMOA doctors teach at SAITM. Someday the children of GMOA doctors will also go to SAITM. So have a mask ready!

  4. Ruwan says:

    Dhosthara pimpiya is Carlo.His brother is Beelo Fonseka.

  5. සමන්සිරි says:

    ඉක්මන් සුව

Main News