දොස්තර යන්න කිවුවත් පුද්ගලික රෝහල් කොරෝනා ආසාදිතයන් හිරකර ගනිති… විශාල බිල් ගෙවන තෙක් යන්න නොදෙයි…

May 29, 2021 at 10:02 pm | lanka C news
දොස්තර යන්න කිවුවත් පුද්ගලික රෝහල් කොරෝනා ආසාදිතයන් හිරකර ගනිති… විශාල බිල් ගෙවන තෙක් යන්න නොදෙයි…

කොරෝනා ආසාදිතයන් සදහා ප‍්‍රතිකාර කරනු ලබන පුදගලික රෝහල් අසාධාරණ ලෙස මුදල් අය කරන්නේ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් පවසයි.

එය වහාම වැළැක්වීමට පියවර ගන්නැයි ජනාදිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඉල්ලා සිටී.

පුද්ගලික රෝහල්වල ආසාදිතයන්ට සැලකිය යුතු ප්‍රතිකාර කිරීමක් සිදු නොකෙරුණද ඊට විශාල බිල්පතක් කරන බවද ඒ මහතා කියා සිටී.

ඇතැම් ආසාදිතයන්ට රෝහල් වලින් පිටව යා හැකි යයි වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුනද පෞද්ගලික රෝහල් විවිධ ගිවිසුම් ගැන කියා රෝගීන් දින ගණන් රඳවා ගනිමින් විශාල බිල්පත් ඉදිරිපත් කරන බවත් ඔහු කිටා සිටී.

තමන්ද කොරෝනා ආසාදනය වූ අවස්ථාවේදී මෙවැන අසාධාරණ අයකිරිම්වලට ගොදුරු වූ බවද පවසන ඔහු මේ ගැන පාර්ලිමේන්තුවේදීද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි පවසයි.

40,388 views

8 Comments to “දොස්තර යන්න කිවුවත් පුද්ගලික රෝහල් කොරෝනා ආසාදිතයන් හිරකර ගනිති… විශාල බිල් ගෙවන තෙක් යන්න නොදෙයි…”

  1. Sampath says:

    mujibur private hospital gihilla bila gewanne nathuwa yanna hadala..

    Yako bill gewanna one nee.. Thobi hadapu rajaye awata giya nam…

  2. mama says:

    ow oka athe thama okun gasa kanawa…. gov eka apayak wage… minissu monawa keranne da

  3. ඇල්ෆා ටෝක් සීන් says:

    හොඳ වැඩේ ඕවට රිංගන හයි ක්ලාස් එවුන්ට. දැන් පූ එක විකුණල එළියට වරෙල්ල. නැත්නම් ගෑනි තියලා වරේල්ල.

  4. Nandasoma Suri says:

    සියලුම පෞද්ගලික රෝහල් රජයට පවරා ගෙන ජනතාවට නොමිලේ සේවාාවන් ලබා දිය යුතුය….!

    රෝහල් පමණක් නොව ජනතාව අසාධාරණ ලෙස සූරාකන බොහෝ ආයතන වලට එසේ කළ යුතුය….

  5. Dishum says:

    රාගම අලුතෙන් දාපු ලොකු ඉස්පිරිතාලේ ට නං වැරදි ලාවත් යන්න එපා

  6. රෝහල් අපායක් වෙන්න හේතුව නඩත්තු කටයුතු නොකිරීම. ආණ්ඩු කැමති අලුත් ගොඩනැගිලි හදන්න. එදිනෙදා නඩත්තු කටයුතු සඳහා කැමති නෑ.

  7. Tikka says:

    ඒ කියන්නේ ඌරා මෙඩිකල් claim කරන්නේ නෑ කියන එකද? එහෙම උනොත් ඉර පායන්නේ නැති වෙයි.

    • Ashan says:

      ඌ මෙඩිකල් claim කරයි. කතන්සරේ ඒක නෙමේ ඌ මේක සමාජයේ කතාකරනකං ආණ්ඩුවෙ අය මොකද කලේ? ආණ්ඩුවෙ අය කීදෙනෙක් මේ වෙනකොට පෞද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ගත්තද? එකෙක් ඒ ගැන කතා කලාද? නෑ නේද?

Main News