දොස්තර වැඩ වර්ජනය අවසන් කෙරේ..

June 24, 2017 at 12:40 pm | lanka C news
දොස්තර වැඩ වර්ජනය අවසන් කෙරේ..

රජයේ වෛද්‍යවරුන් විසින් පසුගිය 22 වනදා සිට පැවැත්වූ අඛණ්ඩ වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කර ඇත.

ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්චාවෙන් පසුව මෙම තීරණය ගෙන තිබේ.

සයිටම් පුද්ගලික වෛද්‍ය උපාධියට හා සරසවි සිසුන්ට එල්ල කල පොලිස් ප්‍රහාරයට විරෝධය පාමින් සංගමය විසින් මෙම වර්ජනය දියත් කර තිබින.

3 views

8 Comments to “දොස්තර වැඩ වර්ජනය අවසන් කෙරේ..”

  1. සිංහල බන්ඩා says:

    “සයිටම් අහෝසි කරනු යනු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුව එකතු කළ ඉල්ලීමක්.” “සයිටම් අප කැඳවා ගෙන යන්නේ මර්දනයකට. සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාවකට.” නලින් ද සිල්වා – 2017 ජූනි 22 Lankaweb

    • nuwan says:

      මේ කථාව සහතික ඇත්ත. අනුර සහෝගෙ ඥාති පුත්‍රයා වැරදිලාවත් උසස් පෙළට BIO කළා නම් එයා යන්නෙ SLIIT නොවෙයි SAITM

  2. ruwan says:

    මුන් ඩොක්ටස්ල නෙමේඉ හිට්ලර්ගෙ මල්ලිල

    • daham says:

      ane tho danna itigediya, matta.

    • සති says:

      හිට්ලර් හොදයි මුන් එක්ක බැලුවා ම . ඒ මිනිහාතමුන් ගේ මිනිසුන් මැරෙන්න ඇරියේ නෑ . ඒක ට මුන් අනාගතයේ ලෙඩ්ඩු මැරෙනවා කියලා දැන් ලෙඩ්ඩු මරන්න හදනවා .

  3. Funeral Undertakers Inc. says:

    This will hurt our business.

  4. Goba says:

    Why the fuss for SAITM?

    The SLMC allows foreign qualified doctors to sit for the exam and register. If they are not up to standard they will fail. Why not apply the same to SAITM? Why not save millions in foreign exchange?

    Also, there are many many private degree awarding institutes. Why not look at them? Why only SAITM?

    What is going on here? Vested interests?

Main News