දොස්තර වැඩ වර්ජනයට එරෙහිව නෙවිල් ප‍්‍රනාන්දු රෝහලෙන් ප‍්‍රතිකාර නොමිලේ..

May 5, 2017 at 8:02 am | lanka C news
දොස්තර වැඩ වර්ජනයට එරෙහිව නෙවිල් ප‍්‍රනාන්දු රෝහලෙන් ප‍්‍රතිකාර නොමිලේ..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දිනයේ වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කර ඇති නිසා ඉන් පීඩාවට පත්වන ජනතාවට අද දිනයේ තම රෝහලේ බාහිර රෝගී අංශය මගින් නොමිලයේ ප‍්‍රතිකාර කිරීමට සූදානම් බව මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල පවසයි.

මේ බව සදහන් කරමින් එම ආයතනය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

48 views
Main News